Sweet Blossoms

Sweet Blossoms Flower Bouquet 💐💖
Butterfly Bouquet 🦋💖
Gifts 🎁💖
හැමදාමත් තියා ගන්න පුලුවන් ලස්සනම තෑග්ගක්.....🫶🩷

සුභ ආරංචියක්!😊දැන් අපගේ Cake සහ Flower bouquet pages දෙකමඑකම තැනකින් ඔබට හමුවෙනවා.🎂💐💫ඔබට කැමති cakes, flowers සහ giftsදැ...
22/03/2026

සුභ ආරංචියක්!😊

දැන් අපගේ Cake සහ Flower bouquet pages දෙකම
එකම තැනකින් ඔබට හමුවෙනවා.🎂💐💫

ඔබට කැමති cakes, flowers සහ gifts
දැන් එකම තැනකින් ලබා ගන්න පුලුවන්...❤️

මෙම Sweet Blossoms page එක සතියකින් පමණ ඉවත් කරන අතර, අපිත් එක්ක රැඳිලා හිටපු ආදරණීය ඔයාලට ආරාධනා කරනවා මෙම පේජ් එකට එකතු වෙන්න කියලා...🫶🩷
Sweet Cake & Sweet Blossoms
077 499 0061

22/03/2026

🌸🍰 සුභ ආරංචියක්! 🍰🌸

අද සිට අපගේ Cake Page එකත් 🍰
Flower Bouquets Page එකත් 🌸
දෙකම එකම page එකකින් ඔබට හමුවෙනවා 💖

🎉 ඔබට දැන් එකම තැනකින්
✔️ ලස්සන cakes 🎂🎂🎂
✔️ Ribbon Flower Bouquets 💐💐💐
✔️ Special Gift Combinations 💫🎁
සියල්ලම order කරන්න පුළුවන්!

අපි එක්වුණේ ඔබගේ විශේෂ අවස්ථා තවත් සුන්දර කරන්න 💝

💌 අදම අපිව follow කරලා,
ඔයාගේ order එක place කරන්න!

🌸🍰 BIG UPDATE 🍰🌸

Our Cake Page 🎂
& Flower Bouquet Page 💐
are now ONE 💖

✨ Order your favorite
Cakes + Flowers
from one place!

💌 Follow us & Order Today
Thank you for your love 💕

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

made by
🎂💐 Sweet Cake & Sweet Blossoms 💐🎂
Plz call/ watsapp /massenger
to place ur order ...
📲📲 077 499 0061

20/03/2026

ආදරේට දෙන තෑගී...
Sweet Blossoms💐
Sweet Cake House 🎂
🫶❤️

20/03/2026

Sweet Blossoms කෝට්ටේ 🫶🩷
077 499 0061

💙🩵💙🩵💙🩵💙🩵💙🩵නිල් රෝස....💙🩵🌹🩵💙මේ හැමදාමත් තියා ගන්න පුලුවන් ලස්සනම තෑග්ගක්.....🫶🩷ඔයත් මේ වගේ ලස්සන තෑග්ගක් දෙන්න කැමතිද.......
18/03/2026

💙🩵💙🩵💙🩵💙🩵💙🩵

නිල් රෝස....💙🩵🌹🩵💙

මේ හැමදාමත් තියා ගන්න පුලුවන් ලස්සනම තෑග්ගක්.....🫶🩷

ඔයත් මේ වගේ ලස්සන තෑග්ගක් දෙන්න කැමතිද...... 💭🎁
එහෙනම් ඔයා ඇවිත් තියෙන්නේ හරිම තැනට...💫☺️

කැමති පාටකින්...🌈️
කැමති මල් ප්‍රමාණයක් දාලා...
✨️Ribbon Flower Bouquet එකක්....💐💐
එහෙම නැත්තම්
කැමති Design එකක් දාලා....
✨️ Butterfly Bouquet එකක්....🦋🦋
Customized කරලා ලස්සනම ලස්සන Bouquets Sweet Blossoms අපෙන් දැන් ඔයාට හදව ගන්න පුලුවන්....🫶🩷

එහෙම නම් ඔන්න අපිට Whatsapp පණිවිඩයක් එවන්න...
077 499 0061
📍 කෝට්ටේ
එහෙනම් ලස්සන ලස්සන Bouquets එක්ක හමුවෙමු....

ස්තූතියී 🩷🫶

💙🩵🫶💙🩵හැමදාමත් තියා ගන්න පුලුවන් ලස්සනම තෑග්ගක්.....🫶🩷ඔයත් මේ වගේ ලස්සන තෑග්ගක් දෙන්න කැමතිද...... 💭🎁 එහෙනම් ඔයා ඇවිත් ති...
14/03/2026

💙🩵🫶💙🩵

හැමදාමත් තියා ගන්න පුලුවන් ලස්සනම තෑග්ගක්.....🫶🩷

ඔයත් මේ වගේ ලස්සන තෑග්ගක් දෙන්න කැමතිද...... 💭🎁
එහෙනම් ඔයා ඇවිත් තියෙන්නේ හරිම තැනට...💫☺️
මෙන්න මේ වගේ....
Customized කරලා ලස්සනම ලස්සන Bouquets Sweet Blossoms අපෙන් දැන් ඔයාට හදව ගන්න පුලුවන්....🫶🩷

එහෙම නම් ඔන්න අපිට Whatsapp පණිවිඩයක් එවන්න...
077 499 0061
📍 කෝට්ටේ
එහෙනම් ලස්සන ලස්සන Bouquets එක්ක හමුවෙමු....

ස්තූතියී 🩷🫶

10/03/2026

❤️

ආදරණීය ගුරුතුමියකගේ,,,උපන් දිනයට හැදුනු ලස්සන මල් Boqute එකක්....❤️❤️❤️❤️❤️❤️❤️❤️මේ හැමදාමත් තියා ගන්න පුලුවන් ලස්සනම තෑ...
10/03/2026

ආදරණීය ගුරුතුමියකගේ,,,
උපන් දිනයට හැදුනු ලස්සන මල් Boqute එකක්....
❤️❤️❤️❤️❤️❤️❤️❤️

මේ හැමදාමත් තියා ගන්න පුලුවන් ලස්සනම තෑග්ගක්.....

මෙන්න මේ වගේ ලස්සනම ලස්සන Bouquets එකක් Sweet Blossoms අපෙන් දැන් ඔයාට හදව ගන්න පුලුවන්....🫶🩷
එහෙම නම් ඔන්න අපිට Whatsapp පණිවිඩයක් එවන්න...
077 499 0061
📍 කෝට්ටේ
එහෙනම් ලස්සන ලස්සන Bouquets එක්ක හමුවෙමු....

ස්තූතියී 🩷🫶

09/03/2026

🩵💙🫶

එයාගේ ලස්සන....❤️🫶Sweet Blossoms  077 499 0061
09/03/2026

එයාගේ ලස්සන....
❤️🫶
Sweet Blossoms
077 499 0061

03/03/2026

Customer ගෙන් ලැබුනු ලස්සන තෑග්ගක්...
ඒ video එක...🫶💖💖☺️
𝕋𝕙𝕚𝕤 𝕚𝕤 𝕞𝕪 𝕞𝕠𝕤𝕥 𝕧𝕒𝕝𝕦𝕒𝕓𝕝𝕖 𝕒𝕤𝕤𝕖𝕥......
𝓗𝓐𝓟𝓟𝓨 𝓒𝓤𝓢𝓣𝓞𝓜𝓔𝓡𝓢.......
Thank you Dinushi Sigera 💖😘
Special thanks for lovely Chenu....😘😘😘💖💖
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Sweet Blossoms
077 499 0061

රෝස මලී.....💗🩷💗🩷💗🩷💗🩷ආදරණීය දුවෙක් එයාගේ අම්මගේ උපන්දිනයට  දෙන්න Sweet Blossoms  අපෙන් හදව ගත්ත ලස්සනම ලස්සන මල් එක තමයි ...
03/03/2026

රෝස මලී.....💗🩷💗🩷💗🩷💗🩷

ආදරණීය දුවෙක් එයාගේ අම්මගේ උපන්දිනයට දෙන්න Sweet Blossoms අපෙන් හදව ගත්ත ලස්සනම ලස්සන මල් එක තමයි මේ....

මේ හැමදාමත් තියා ගන්න පුලුවන් ලස්සනම තෑග්ගක්.....🫶🩷

ඔයාලටත් මෙන්න ඒ වගේ ඔයාලගේ අතේ තියන මුදලට ලස්සනම ලස්සන Bouquet එකක් අපෙන් හදවා ගන්න පුලුවන්....😍😊
එහෙම නම් ඔන්න අපිට Whatsapp පණිවිඩයක් එවන්න...
077 499 0061
📍 කෝට්ටේ
එහෙනම් ලස්සන ලස්සන Bouquets එක්ක හමුවෙමු....

ස්තූතියී 🩷🫶

Address

511/1A, Thalapathpitiya Road, Madiwela
Kotte
10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet Blossoms posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category