Dulanma ex.books

Dulanma ex.books All kind of Exercise boos,CR books,Drawing books & other school items

20/02/2023

පොත් වලට අමතරව...📚📒
🖋️✏️📝🖍️✂📏
📒පෑන්
📒පැන්සල්
📒මකන
📒කටර්
📒පාට පැන්සල්
📒පැස්ටල්
📒ප්ලැටිග්නම්
📒මාකර් ( පර්මනන්ට්/ වයිට්බෝඩ්)
📒හයිලයිටර්
📒පේපර් කටර්
📒A4
📒Colour A4
📒වාර්නිෂ්
📒බිස්ටල්බෝඩ්
📒ෆයිල් කවර
📒රැපින් පේපර්
📒නේම් කාඩ්
📒ගම්
📒බයින්ඩර් ගම්
📒කතුරු
📒සෙලෝටේප්
📒අඩිරූල්
📒පොලිතීන්
අපෙන් ලබා ගත හැකියි..

තත්වයෙන් උසස් සුදුම සුදු පිටු සමගින් නාලක,ඇට්ලස්...පොත්📚 පහසුම මිලට වට්ටම් සමගින්....

කතාකරන්න අපට☎️
0741402263
0713329642
0774320692

කලින් අපි අපේම පොත් නිශ්පාදනය කලා.📖️📚🖊️      ඒත් අයහපත් තත්ත්වය යටතේ නිශ්පාදන කටයුතු තාවකාලිකව නවතා මෙවර Atlas,Nalaka පො...
18/02/2023

කලින් අපි අපේම පොත් නිශ්පාදනය කලා.📖️📚🖊️

ඒත් අයහපත් තත්ත්වය යටතේ නිශ්පාදන කටයුතු තාවකාලිකව නවතා මෙවර Atlas,Nalaka පොත් resell කිරීමට තීරණය කලා.

ඔබට අපෙන් තත්වයෙන් උසස් නාලක හා ඇට්ලස් පොත් තොග වශයෙන් වුවද ලබා ගත හැකියි.

මිනුවන්ගොඩ ,කොටුගොඩ ,ඕපාත ,රද්දොළුව අවට අයට නිවසටම අවශ්‍ය පාසැල් උපකරණ ලබා දිය හැකියි.🚛🚛🚛

කතාකරන්න අපට
0741402263 ☎️
0774320692 whatsapp 📱

ස්තූතියි ...!

18/02/2023

ඕපාත,කොටුගොඩ ,රද්දොළුව අවට ඔබට ගෙදරටම ඔබේ පොත් ලිස්ට් එක ගෙන්වා ගන්න අපිට whatsapp මැසේජ් එකක් දෙන්න.

පහසු මිල....

හොදම තත්වයේ පොත් සහ අනෙකුත් පාසැල් උපකරණ ....

පැමිණ ලබා ගැනීමටත් පුළුවන් .

0774320692 whatsapp
0741402263 call

Address

Minuwangoda Colombo Street
Kotugoda
11390

Alerts

Be the first to know and let us send you an email when Dulanma ex.books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dulanma ex.books:

Shortcuts

Share

Category