Bella Teddy bear and plushie doll store 🧸 🪆
Make your loved ones Surprise with us
🎀𝒟𝒶𝒾𝓁𝒴 𝒟𝑜𝓈𝑒 𝑜𝒻 𝒮𝓊𝓇𝓅𝓇𝒾𝓈𝑒 🥰🩵🩷💐🎁🎀

අපි යනවා කිව්වට, ඔයාලා අපිට යන්න දුන්නෙම නෑනේ... 🥺💖ඔයාලගෙන් ආපු මැසේජ්, කෝල්ස් සහ ඒ ආදරේ නිසාම Bella ආයෙත් වැඩ පටන් ගන්න...
18/01/2026

අපි යනවා කිව්වට, ඔයාලා අපිට යන්න දුන්නෙම නෑනේ... 🥺💖

ඔයාලගෙන් ආපු මැසේජ්, කෝල්ස් සහ ඒ ආදරේ නිසාම Bella ආයෙත් වැඩ පටන් ගන්න තීරණය කළා! ඔව්, Bella Is Back! ✨🥳

මීට පස්සේ ඉස්සර වගේම (ඊටත් වඩා හොඳට) ලංකාවේ නැති, රටින්ම ගෙන්නන ඔයාලා ආසම කරන Cute ම Cute බඩු කලෙක්ශන් එකක්ම අරගෙන, ඔයාලගේ දොරකඩටම එන්න අපි ලෑස්තියි. 🎁✈️
පොඩ්ඩක් ඉවසලා ඉන්න... ළඟදීම ලොකු Surprise එකක් බලාපොරොත්තු වෙන්න! 🥰

ප.ලි: හැමදාම අපිත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ❤️

සමහර අපි ආදරේ කරන හීන අමාරුවෙන් හරි සමහර තැන්වලදි අත් අරින්න වෙනවා.. ඉතින් ආදරණීය ඔයාලගෙන් මම සමුගන්නවා...මෙච්චර කාලයක් ...
07/07/2025

සමහර අපි ආදරේ කරන හීන අමාරුවෙන් හරි සමහර තැන්වලදි අත් අරින්න වෙනවා..
ඉතින් ආදරණීය ඔයාලගෙන් මම සමුගන්නවා...
මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු හැමෝටම, Support කරපු හැමෝටම ගොඩක් ස්තූතියි... 🥰🥰
ඔයාලා වගේ Customers Base එකක් තිබුනේ නැත්තම් මම මීට කලින් නවතින්න තිබ්බා 🥺💚

මෙච්චර කාලයක් වෙන රටක ඉදන් පැය 6-7 ක වෙනසක් එක්ක මේ දේවල් අමාරුවෙන් අල්ලගන ඉන්න විශේෂයෙන්ම දෙන්නෙක් මගේ පිටිපස්සේ උන්නා. බැහැ කියලා අත අරින්න හිතපු හැමවෙලාවකම මාව දරාගත්තා

Sri lankan Taste Kitchen by 𝓡𝓪𝓭𝓮𝓮𝓼𝓱𝓪 🩷
Chinthaka karunarathne 🩷

It’s a blessing to have both of you in my life 💚

ඉතින් ,,
මෙච්චර කාලයක් Page එකත් එක්ක එකතු වෙලා උන්නට ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි 🩷🥰

✍️ Bella

💥 🫣🫣 ඔයාගේ ආදරණීයයන්ව ලස්සනම ලස්සන ගිෆ්ට් එකකින් පුදුම කරමුද ??🫣🫣💥🪄✨දුර හිටියත් ළඟ ඉන්නවා වගේ දැනෙන ලඟ උන්නත් ආදරේ තවත් ...
07/07/2025

💥 🫣🫣 ඔයාගේ ආදරණීයයන්ව ලස්සනම ලස්සන ගිෆ්ට් එකකින් පුදුම කරමුද ??🫣🫣💥

🪄✨දුර හිටියත් ළඟ ඉන්නවා වගේ දැනෙන ලඟ උන්නත් ආදරේ තවත් වැඩි කරන,පුංචිම පුංචි හිතට ළඟ තෑග්ගක් එයාට යවමුද... 🥰🥰

🪄✨උපන්දිනයට,ඇනිවසරි එකට එයාව Surprise කරන්න 😍😍

💥පුංචි පැංචෙක්ට ලස්සනම ලස්සන doll කෙනෙක් දෙන්න 💥

🪄✨ජීවිතය පුරාවට මතක හිටින පුංචි surprise එකක් එයාගේ ගෙදරට යවන්න...🧚🧚

🪄✨ඔයාගේ ආදරණීයයෙක්ගේ විශේෂම දවසක ලස්සනම ලස්සන කරන්න 🥰🥰

🪄✨ඔයාගෙ budget එකට ගැලපෙනම ඔයා කැමතිම විදිහ⁣ට ලස්සනම ලස්සන plushy dollsලා දැන් අපෙන් ලබා ගත හැක.
🥰❤

🪄✨🇱🇰🚛දිවයින පුරා විශ්වාසනීය සහ නියමිත වෙලාවට බෙදාහැරීම 🇱🇰🚛

🪄✨ විශ්වාසයෙන් මිලදී ගන්න😌😌
🤗🤗එකතු වෙන්න අපිත් එක්ක🤗🤗

සැ.යු : (සියල්ලක්ම අප විසින්ම ආනයනය කරන ලද ඒවා පමණකි.)

✍️Bella

𝒪𝓇𝒹𝑒𝓇 𝒩𝑜𝓌... 📩

🌎📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 ⁨ 077 887 8856

゚viral

💥 🫣🫣 ඔයාගේ ආදරණීයයන්ව ලස්සනම ලස්සන ගිෆ්ට් එකකින් පුදුම කරමුද ??🫣🫣💥🪄✨දුර හිටියත් ළඟ ඉන්නවා වගේ දැනෙන ලඟ උන්නත් ආදරේ තවත් ...
06/07/2025

💥 🫣🫣 ඔයාගේ ආදරණීයයන්ව ලස්සනම ලස්සන ගිෆ්ට් එකකින් පුදුම කරමුද ??🫣🫣💥

🪄✨දුර හිටියත් ළඟ ඉන්නවා වගේ දැනෙන ලඟ උන්නත් ආදරේ තවත් වැඩි කරන,පුංචිම පුංචි හිතට ළඟ තෑග්ගක් එයාට යවමුද... 🥰🥰

🪄✨උපන්දිනයට,ඇනිවසරි එකට එයාව Surprise කරන්න 😍😍

💥පුංචි පැංචෙක්ට ලස්සනම ලස්සන doll කෙනෙක් දෙන්න 💥

🪄✨ජීවිතය පුරාවට මතක හිටින පුංචි surprise එකක් එයාගේ ගෙදරට යවන්න...🧚🧚

🪄✨ඔයාගේ ආදරණීයයෙක්ගේ විශේෂම දවසක ලස්සනම ලස්සන කරන්න 🥰🥰

🪄✨ඔයාගෙ budget එකට ගැලපෙනම ඔයා කැමතිම විදිහ⁣ට ලස්සනම ලස්සන plushy dollsලා දැන් අපෙන් ලබා ගත හැක.
🥰❤

🪄✨🇱🇰🚛දිවයින පුරා විශ්වාසනීය සහ නියමිත වෙලාවට බෙදාහැරීම 🇱🇰🚛

🪄✨ විශ්වාසයෙන් මිලදී ගන්න😌😌
🤗🤗එකතු වෙන්න අපිත් එක්ක🤗🤗

සැ.යු : (සියල්ලක්ම අප විසින්ම ආනයනය කරන ලද ඒවා පමණකි.)

✍️ Bella

𝒪𝓇𝒹𝑒𝓇 𝒩𝑜𝓌... 📩

🌎📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 077 887 8856

゚viral

🪄✨දුර හිටියත් ළඟ ඉන්නවා වගේ දැනෙන ලඟ උන්නත් ආදරේ තවත් වැඩි කරන,පුංචිම පුංචි හිතට ළඟ තෑග්ගක් එයාට යවමුද... 🥰🥰🪄✨උපන්දිනයට,...
03/07/2025

🪄✨දුර හිටියත් ළඟ ඉන්නවා වගේ දැනෙන ලඟ උන්නත් ආදරේ තවත් වැඩි කරන,පුංචිම පුංචි හිතට ළඟ තෑග්ගක් එයාට යවමුද... 🥰🥰

🪄✨උපන්දිනයට,ඇනිවසරි එකට එයාව Surprise කරන්න 😍😍

💥පුංචි පැංචෙක්ට ලස්සනම ලස්සන doll කෙනෙක් දෙන්න 💥

🪄✨ජීවිතය පුරාවට මතක හිටින පුංචි surprise එකක් එයාගේ ගෙදරට යවන්න...🧚🧚

🪄✨ඔයාගේ ආදරණීයයෙක්ගේ විශේෂම දවසක ලස්සනම ලස්සන කරන්න 🥰🥰

🪄✨ඔයාගෙ budget එකට ගැලපෙනම ඔයා කැමතිම විදිහ⁣ට ලස්සනම ලස්සන plushy dollsලා දැන් අපෙන් ලබා ගත හැක.
🥰❤

🪄✨🇱🇰🚛දිවයින පුරා විශ්වාසනීය සහ නියමිත වෙලාවට බෙදාහැරීම 🇱🇰🚛

🪄✨ විශ්වාසයෙන් මිලදී ගන්න😌😌
🤗🤗එකතු වෙන්න අපිත් එක්ක🤗🤗

සැ.යු : (සියල්ලක්ම අප විසින්ම ආනයනය කරන ලද ඒවා පමණකි.)

✍️ Bella

𝒪𝓇𝒹𝑒𝓇 𝒩𝑜𝓌... 📩

🌎📲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 ⁨ ⁨077 887 8856⁩

゚viral

Still two left 🫣Who’s gonna snag them ??😍😍
03/07/2025

Still two left 🫣
Who’s gonna snag them ??
😍😍

02/07/2025

ජූනි මාසේ Top Fan කවුද කියලා බලමුද ? 🙃🙃

🐷🐽එයාව ඔයාගෙ කරගන්න නම් Whatsapp පැත්තට එන්න 😍 ලෝකේ කොහේ උන්නත් ලංකාවේ ඉන්න ඔයාගේ ආදරණීයයන්ට ලස්සනම ලස්සන plushy doll කෙ...
02/07/2025

🐷🐽
එයාව ඔයාගෙ කරගන්න නම් Whatsapp පැත්තට එන්න 😍

ලෝකේ කොහේ උන්නත් ලංකාවේ ඉන්න ඔයාගේ ආදරණීයයන්ට ලස්සනම ලස්සන plushy doll කෙනෙක් Gift කරන්න දැන් ඔයාටත් පුලුවන්...
ඒ මගහැරෙන මොහොතවල් ආදරෙන් පුරවන්න අපි ලෑස්ති
🥰🥰
ඉතින් ඉක්මනින් Whatsapp පැත්තට එන්න
077 887 8856

✍️Bella

゚viral

Address

Kuliyapitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category