Kavi's Store

Call Contact the business

Kavi's Store Online Store

07/09/2024
📅📅අද සැප්තැම්බර් මාසෙ හතරවෙනිදා ළමයි📆🫵පටන් ගමු උදේම ලස්සනට වැඩ ටිකකරන්න වැඩ ගොඩක් තියනවා✅ 🎀ඒ හැම වැඩක්ම හැමෝගෙම හැමදාම හ...
04/09/2024

📅📅අද සැප්තැම්බර් මාසෙ හතරවෙනිදා ළමයි📆
🫵පටන් ගමු උදේම ලස්සනට වැඩ ටික
කරන්න වැඩ ගොඩක් තියනවා✅
🎀ඒ හැම වැඩක්ම හැමෝගෙම හැමදාම හරියන්න ඕන🎀

හිතේ තියන හැමදේම අද ඉටු වෙනවා හැමෝගෙම

මිස්ටර් කජු
Grow and win Plant Nursery
Kavi's Store
Nora Store
The Voice Studio

🎀✅Happy Monday✅🎀🎀♥️Happy Week✅🎀
02/09/2024

🎀✅Happy Monday✅🎀
🎀♥️Happy Week✅🎀

ඔක්කොම අමතක කරලා Target වෙනුවෙන් කැපවෙමු💪✅අපිට පුලුවන් ✅🫵ඔව් අපිට අනිවාර්යයෙන් පුලුවන් 😃🤗මේ අපි හැමෝගෙම ජයග්‍රාහී මාසයයි...
01/09/2024

ඔක්කොම අමතක කරලා Target වෙනුවෙන් කැපවෙමු💪

✅අපිට පුලුවන් ✅
🫵ඔව් අපිට අනිවාර්යයෙන් පුලුවන් 😃

🤗මේ අපි හැමෝගෙම ජයග්‍රාහී මාසයයි🎀

~Kavi's Store~

✅අද අගෝස්තු මාසෙ අන්තිම දවස✅💁ඉතින් අගෝස්තු මාසය සාර්ථක මාසයක් හෝ අසාර්ථක මාසයක් වෙන්න පුලුවන් හැමෝටම🙋හිතන්න ගිය දේ ගියා😃...
31/08/2024

✅අද අගෝස්තු මාසෙ අන්තිම දවස✅

💁ඉතින් අගෝස්තු මාසය සාර්ථක මාසයක් හෝ අසාර්ථක මාසයක් වෙන්න පුලුවන් හැමෝටම
🙋හිතන්න ගිය දේ ගියා
😃හෙට ඉදන් එන්නේ අලුත් මාසයක්
🦸‍♂️ඔබේ ව්‍යාපාරය හෝ ඔබේ රැකියාව තුල සාම්ප්‍රදායික ක්‍රමයට වඩා එහා ගිය යමක් සිතන්න
🕴️එය ක්‍රියාවට නංවන්න
🙏ඔබට හෙට සිට ලබන මාසය හිතාගන්න බැරි තරම් සතුටුදායක මාසයක් වේවි

✅අපිට පුලුවන් ✅
🎀ජීවිතේ ඕනේම කඩයිමක් ජයගන්න පුලුවන් 🎀

හිනා වෙලා දවස පටන් ගමු
😃😃😃😃😃😃😃😃😃

♥️මිස්ටර් කජු
♥️Kavi's Store
♥️Nora store
♥️Grow and win plant Nursery
♥️The voice studio

#ලක්කාවේ

🙏අදත් ලස්සන දවසක් 🙋මේ ලස්සන උදෑසන සතුටින් වැඩ ටික පටන් ගමු♥️♥️♥️අපි කාගෙත් හීන වෙනුවෙන් එක පියවරක් හරි ඉහළට තබන්න අපි හැ...
27/08/2024

🙏අදත් ලස්සන දවසක් 🙋
මේ ලස්සන උදෑසන සතුටින් වැඩ ටික පටන් ගමු♥️♥️♥️

අපි කාගෙත් හීන වෙනුවෙන් එක පියවරක් හරි ඉහළට තබන්න අපි හැමෝටම පුලුවන් වෙන දවසක් අද ♥️♥️♥️

😃ඔන්න බලන්න කාලයක් බලන් හිටපු ලස්සන පණිවිඩයක් අද අපිට ලැබෙනවා😃

~අපි අපේ හීන් වෙනුවෙන් වැඩ කරමු~

✌ආදරෙයි හැමෝටම🤗

අපිට පුලුවන් ♥️
අපි නැගිටිමු♥️

Grow and win plant Nursery Mohan Kavinda Kavi's Store store

#ලක්කාවේ

26/08/2024

♥️♥️♥️සුබ උදෑසනක් හැමෝටම ♥️♥️♥️

අපේ අලුත් Page එකෙන් දාන පළවෙනි පොස්ට් එක

♥️ලංකාව පුරා ඉන්න හැමෝටම ඕනම දෙයක් අපෙන් ඕඩර් කරලා දවස් දෙකක් ඇතුලත ලගටම ගෙනාගන්න පුලුවන් මේ Page එක හරහා♥️
♥️අපි සැප්තැම්බර් පළමු වෙනිදාට වැඩේ පටන් ගන්නවා ළමයි✌

Page එක Follow කරලා Support එකක් දෙන්න එහෙනම්♥️

#පුංචි #බබාලටසෙල්ලම්කරන්න #රසටකන්න #ලස්සනවෙන්න #ආදරණීයයන්ටතෑගියවන්න #දවස්දෙකෙන් #ගෙදරටම #ගෙනාගන්න

0714218122
0764094768

Address

Kuliyapitiya
Kuliyapitiya

Telephone

+94764094768

Website

Alerts

Be the first to know and let us send you an email when Kavi's Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kavi's Store:

Shortcuts

Share