N S H Lanka - Pvt Ltd

N S H Lanka - Pvt Ltd Manufacturing & Distributing all kind of sweets

ඒ කාලයේ රසය... අදත් ඒ විදිහටම! ❤️කාලය වෙනස් වුණාට... සැබෑ රසය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ✨හැපෙන හැම මොහොතකම නැවත මතක් වෙ...
05/08/2026

ඒ කාලයේ රසය... අදත් ඒ විදිහටම! ❤️
කාලය වෙනස් වුණාට... සැබෑ රසය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ✨
හැපෙන හැම මොහොතකම නැවත මතක් වෙන ඒ අපූරු රසය... දැන් ඔබ වෙනුවෙන්ම!
🍭 Candy Balls
💛 රු. 5/= පමණයි ...

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🌕බුදු දහමේ ආලෝකයෙන් සිත සැනසෙන,දානය, ශීලය හා භාවනාවෙන් ජීවිතය පහන් වනසාමය, සතුට සහ සෙත සපිර...
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🌕
බුදු දහමේ ආලෝකයෙන් සිත සැනසෙන,
දානය, ශීලය හා භාවනාවෙන් ජීවිතය පහන් වන
සාමය, සතුට සහ සෙත සපිරි
පින්බර ඇසළ පෝය දිනයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමු.
තෙරුවන් සරණයි! 🙏🤍

නාරං බික්... පුංචි කාලේ රසය ආයෙත්! 🍊පාසල ඇරිලා ගෙදර එන ගමන්...අතේ කීයක් හරි තිබුණොත් මුලින්ම මතක් වුණේ නාරං බික් නේද? 😍ඒ...
28/07/2026

නාරං බික්... පුංචි කාලේ රසය ආයෙත්! 🍊
පාසල ඇරිලා ගෙදර එන ගමන්...
අතේ කීයක් හරි තිබුණොත් මුලින්ම මතක් වුණේ නාරං බික් නේද? 😍
ඒ නාරං සුවඳ...
ඒ පැණි රස...
ඒ පුංචි කාලේ සතුට... ❤️
දැන් ඒ අමතක නොවන රසයම NILMINI නාරං බික් සමඟ නැවතත් ඔබ වෙත ගෙන එනවා. 🍊
✨ පැරණි රසය
✨ ගුණාත්මක නිෂ්පාදනය
✨ මුළු පවුලම ආස කරන රසයක්
💚 පුංචි කාලේ මතකයන් ආයෙත් රස බලන්න... අදම NILMINI නාරං බික් ඉල්ලන්න!

ඔබ FMCG නිෂ්පාදන බෙදාහැරීමේ ව්‍යාපාරයක නිරත වන අයෙක්ද? නැත්නම් ඔබගේ Delivery Network එකට ජනප්‍රිය සහ වේගයෙන් අලෙවි වන නි...
14/07/2026

ඔබ FMCG නිෂ්පාදන බෙදාහැරීමේ ව්‍යාපාරයක නිරත වන අයෙක්ද? නැත්නම් ඔබගේ Delivery Network එකට ජනප්‍රිය සහ වේගයෙන් අලෙවි වන නිෂ්පාදන එකතු කිරීමට බලාපොරොත්තු වෙනවාද?
✨ එහෙනම් මේ ඔබට ලැබෙන හොඳම ව්‍යාපාරික අවස්ථාවයි!
වසර 30+ කට අධික පාරිභෝගික විශ්වාසය දිනාගත් "නිල්මිණී" රසකැවිලි නිෂ්පාදන සමඟ දිවයින පුරා අපගේ FMCG Distribution Network එකට අදම එක්වන්න.
🍬 අපගේ නිෂ්පාදන
✔️ මාෂ්මෙලෝස්
✔️ ජුජුබ්ස්
✔️ කිරි ටොෆි
✔️ කිරි අලුවා
✔️ පැණි කජු
✔️ තල බෝල
✔️ මුරුක්කු
✔️ තවත් රසකැවිලි වර්ග 100+
⭐ අපගේ විශේෂතා
✅ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය
✅ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන ක්‍රියාවලිය
✅ තරඟකාරී තොග මිල ගණන්
✅ අඛණ්ඩ නිෂ්පාදන සැපයුම
💼 Distributor වශයෙන් ඔබට
✔️ ආකර්ෂණීය ලාභ අනුපාත
✔️ Bulk Purchase සඳහා විශේෂ මිල ගණන්
✔️ අලෙවි හා ප්‍රවර්ධන සහාය
✔️ දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරිත්වය
📍 අපගේ අලෙවිසැල්
🏭 Factory
No. 101/01/A, Deeyawala, Wewagama, Kuliyapitiya
🟣 Sales Outlet – Kuliyapitiya
No. 305/2, Labuyaya, Kuliyapitiya
📞 0764 990 216
🟣 Sales Outlet – Medawachchiya
A9 Road, Kanadarawa, Medawachchiya
📞 0760 990 212
📲 අදම අපගේ FMCG Distribution Partner කෙනෙකු වන්න!
WhatsApp / Hotline: 0770 777 677
━━━━━━━━━━━━━━━━━━━
N S H LANKA (PVT) LTD
✨ "රස කතාවක ඇරඹුම…"

පින්බර පොසොන් පොහෝ දිනයක්! ☸️
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක්! ☸️

මෙත් සිතින් ලොවම ආලෝකමත් වේවා. 🌕🪔බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මයේ ආලෝකයෙන් ඔබේ ජීවිතය සැනසීම, සතුට හා සෞභාග්‍යයෙන් පිරී ය...
30/05/2026

මෙත් සිතින් ලොවම ආලෝකමත් වේවා. 🌕🪔
බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මයේ ආලෝකයෙන් ඔබේ ජීවිතය සැනසීම, සතුට හා සෞභාග්‍යයෙන් පිරී යාමට අපගේ හෘදයාංගම ප්‍රාර්ථනායි.
මෙම පින්බර වෙසක් මංගල්‍යයේදී ඔබටත්, ඔබේ ආදරණීය පවුලේ සැමටත් සාමය, සතුට හා යහපත සපිරුණු සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨

මැයි 01 ජාත්‍යන්තර කම්කරු දිනය 🌍💙 හදවතින් වැඩ කරන ඔබ සැමට අපගේ ගෞරවය!අපේ නිෂ්පාදනවල තියෙන්නේ රස විතරක් නෙවෙයි…ඒක තුළ තිය...
01/05/2026

මැයි 01
ජාත්‍යන්තර කම්කරු දිනය 🌍
💙 හදවතින් වැඩ කරන ඔබ සැමට අපගේ ගෞරවය!
අපේ නිෂ්පාදනවල තියෙන්නේ රස විතරක් නෙවෙයි…
ඒක තුළ තියෙන්නේ
කෙනෙක්ගේ මහන්සිය,
කෙනෙක්ගේ කැපවීම,
කෙනෙක්ගේ ජීවිත කතාවක් 💙
දවස පුරා වෙහෙස මහන්සි වෙලා
හිනාවක් එක්ක වැඩ කරන
ඔබ අපිට සම්පතක්..
අපි හැමෝම කම්කරුවන්…
මමත් කම්කරුවෙක්, ඔබත් කම්කරුවෙක්.
අපේ තනතුර කුමක් වුණත්,
අපි කරන වෙහෙසයි අපේ අගය.
🔴 රසයක් නිර්මාණය කරන්න,
හදවතෙන් කැපවෙන මිනිසුන්
අපේ වටිනාම සම්පතයි
❤️ සුබ කම්කරු දිනයක් වේවා ❤️🤝
🏢 N S H LANKA (PVT) LTD
✨ “රස කතාවක ඇරඹුම…”

කාපු ගමන්… mood එක reset! ❄️❄️ Cool වෙන්න කාලම බලන්න.. 😍💚 Fresh Mint Taste එකක් එක්ක! 🌿Cool Mint Marshmallow මින්ට් රසැත...
29/04/2026

කාපු ගමන්… mood එක reset! ❄️
❄️ Cool වෙන්න කාලම බලන්න.. 😍
💚 Fresh Mint Taste එකක් එක්ක! 🌿

Cool Mint Marshmallow
මින්ට් රසැති මාෂ්මෙලෝස්

😋 රසට + cool feel එකට perfect combo එක..

👉 Like එකක් දාලා, තවත් රසවත් updates බලන්න අපිත් එක්ක එකතු වෙන්න!

📞 Call now – 077 077 7677

Jujubes 😍 ජුජුබ්ස් රසකතානම් ගොඩයි.. 🥰පාට පාටින් පිරුණු, රස ගොඩකින්හිත පිරෙන්න රස දෙන ජුජුබ්ස්  😍ඔයාගේ දවසට පොඩි “sweet b...
27/04/2026

Jujubes 😍 ජුජුබ්ස්
රසකතානම් ගොඩයි.. 🥰
පාට පාටින් පිරුණු, රස ගොඩකින්
හිත පිරෙන්න රස දෙන ජුජුබ්ස් 😍

ඔයාගේ දවසට පොඩි “sweet break” එකක් දාන්න…
යාළුවන් එක්ක share කරගන්න…
නැත්නම් ඔයාටම special treat එකක් කරගන්න 😉

🎉 හැම වයසකටම ආසාවෙන් කන්න පුළුවන්
😋 top quality
🍭 anytime හොඳම තේරීමක්..

📞 Call Now – 0770 77 76 77

👉 රසවත් මොහොතක් අත්විඳින්න!

Kisses 😍කිසස් 🥰රසවත් කතාවක ආදරණීය ඇරඹුම...
25/04/2026

Kisses 😍
කිසස් 🥰
රසවත් කතාවක ආදරණීය ඇරඹුම...

Address

Kuliyapitiya
DEEYAWALA,WEWAGAMA,KULIYAPITIYA

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 03:30

Telephone

+94770777677

Website

Alerts

Be the first to know and let us send you an email when N S H Lanka - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category