29/08/2026
" ලෝබ හිතෙන ආදරයක්...🥺💗"
Oder එක දුන්න customer bokkh කිව්වෙ,
" අක්කෙ gift 1 දෙන්න special හේතුවක් නැ. එයා ආස විදිහට ආසම දේවල් දාලා box 1 ක් දෙමු කියලා විතරමයි...😚❤️"
ඉතින් ආදරේ හරි පුදුමාකරයි...❤️🩹