Shree Footwear Athugalpura

Shree Footwear  Athugalpura 𝐓𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝 𝐢𝐬 𝐚𝐭 𝐲𝐨𝐮𝐫 𝕗𝕖𝕖𝕥, 𝐬𝐨 𝐦𝐚𝐤𝐞 𝐬𝐮𝐫𝐞 𝐲𝐨𝐮'𝐫𝐞 𝐰𝐞𝐚𝐫𝐢𝐧𝐠 𝐠𝐫𝐞𝐚𝐭 ᖴOOTᗯEᗩᖇ.
(2)

09/08/2026

👠 පාවහන් දිගු කාලයක් ලස්සනට පාවිච්චි කරන්නේ කොහොමද? 👠

ඔබේ ප්‍රියතම පාවහන් ඉක්මනින් කැඩෙන්නේ නැතුව, දිගු කාලයක් අලුත් වගේ තබාගන්න නම් මේ සරල කරුණු ටික මතක තියාගන්න. 🤎

👠1. තෙතමනයෙන් ආරක්ෂා කරන්න
පාවහන් තෙමුණොත් හොඳින් වියළෙන්න ඉඩ දෙන්න. තෙතමනය තිබියදී ගබඩා කරන්න එපා.

👠 2. Velvet වැනි material වල පාවහන් විශේෂයෙන් ආරක්ෂා කරන්න
Velvet වගේ මෘදු material එකකින් නිමවා ඇති පාවහන් භාවිතයෙන් පසු polythene bag එකකින් ආවරණය කර ගබඩා කිරීමෙන් දූවිලි හා අපිරිසිදු වීම අඩු කරගන්න පුළුවන්.

👠 3. තද පැහැති material තෝරාගන්න
දිනපතා භාවිතයට නම්, ඉක්මනින් පැල්ලම් පෙනෙන ලා පැහැති material වෙනුවට තද පැහැති material තෝරාගැනීම වඩා පහසුයි.

👠4. පිරිසිදු කිරීමේදී සැලකිලිමත් වන්න
සාමාන්‍ය dirt සඳහා wet wipes එකක් හෝ මෘදු තෙත රෙදි කැබැල්ලක් භාවිතා කර සෙමින් පිරිසිදු කරන්න.

08/08/2026

“ඇයි Shree Footwear එකෙන් heels ගන්න ඕනේ?” 👠✨

මොකද… මෙතන තියෙන්නේ ready-made heel එකක් විතරක් නෙවෙයි.

ඔබ කැමති Colour එක තෝරගන්න පුළුවන්. 🎨
ඔබට පහසු Heel Height එක තෝරගන්න පුළුවන්. 👠
ඔබ කැමති විදිහට Design එකත් වෙනස් කරගන්න පුළුවන්. ✨

වසර 5ක පාවහන් ක්ෂේත්‍රයේ පළපුරුද්ද සමඟ,
කල්පැවැත්ම, ගුණාත්මකභාවය සහ පහසුව ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා.

ඒ නිසා…
ඔබේ Style එකට, ඔබේ Comfort එකට,
ඔබටම ගැළපෙන Perfect Pair එක — Shree Footwear. 🤍👠

Your Style. Your Choice. Your Perfect Pair.

https://wa.me/message/GIYJM6FRLRTGK1

👠 Made to Match Your Style ✨One beautiful design — your choice of colour and heel height. 🤍💰 Rs. 2,190.00📏 Sizes 36–40👠 ...
08/08/2026

👠 Made to Match Your Style ✨

One beautiful design — your choice of colour and heel height. 🤍

💰 Rs. 2,190.00
📏 Sizes 36–40
👠 1.5" | 2" | 2.5"
🎨 Custom colours available
🏠 Home delivery available

Because the perfect pair should feel uniquely yours. ✨

📩 Message us to order.https://wa.me/message/GIYJM6FRLRTGK1

ඕනෑම දෙයකට සීමාවක් තිබෙන බව අපි මතක තබාගත යුතුයි.🫰සමහර වෙලාවට ඔබට අසාධාරණයක් සිදු වූ විට,ඔබ වෙනුවෙන් කවුරුත් කතා නොකරන්න...
07/08/2026

ඕනෑම දෙයකට සීමාවක් තිබෙන බව අපි මතක තබාගත යුතුයි.🫰

සමහර වෙලාවට ඔබට අසාධාරණයක් සිදු වූ විට,
ඔබ වෙනුවෙන් කවුරුත් කතා නොකරන්න පුළුවන්.👎

ඒත්...
ඔබ වෙනුවෙන් පෙනී සිටින්න,🫶
ඔබගේ වටිනාකම ආරක්ෂා කරන්න,
ඔබටම පුළුවන්.👍

අවශ්‍ය වෙලාවට නිහඬව ඉන්න එපා.🚫
ඔබ වෙනුවෙන් කතා කරන්න.🗣️
මොකද ඔබගේ හඬට වටිනාකමක් තියෙනවා. 🤍

https://wa.me/message/GIYJM6FRLRTGK1

07/08/2026

𝐈'𝐦 𝐡𝐚𝐩𝐩𝐲 𝐡𝐞𝐫𝐞...
𝐌𝐲 𝐝𝐚𝐲𝐬 𝐚𝐫𝐞 𝐰𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥...
𝐓𝐡𝐞𝐫𝐞 𝐚𝐫𝐞 𝐬𝐨 𝐦𝐚𝐧𝐲 𝐬𝐭𝐨𝐫𝐢𝐞𝐬...

දන්නවද කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය. ඔව් එහෙම එකක් තියෙනවා. එය අහෝසි කරන්න සුදානම් කියලා ආරංචියක් තියෙනවා.කුඩා ව්‍යාපාර සං...
05/08/2026

දන්නවද කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය. ඔව් එහෙම එකක් තියෙනවා. එය අහෝසි කරන්න සුදානම් කියලා ආරංචියක් තියෙනවා.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයක් තිබුනේ නැත්නම් අද මගේ පුංචි ව්‍යාපාරයත් නෑ. සෙරෙප්පුවක නිෂ්පාදන ක්‍රියාවලියවත් දන්නේ නෑ.

මගේ ව්‍යාපාරය පුංචි වුණාට එය මට දෙන ශක්තිය පුංචි නෑ.

පාවහන් නිෂ්පාදන පාටමාලාව මට හදුන්වා දුන්නේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය. ඒ වගේම පාටමාලා දෙකක් සදහාම ගාස්තුවෙන් අඩක් ගෙව්වේද එම අංශයයි.

Shree Footwear Athugalpura පුංචි උදාහරණයක් පමණි. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් බිහිවූ, අත දුන් අද වන විට විශාල ව්‍යාපාර බවට පත් වූ ව්‍යාපාරයන් බොහොමයක් තිබේ.

ඉතිං කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය වෙනුවෙන් අපි හඩ නැගිය යුතුයි. ඔබත් ඒ හා සම්බන්ධ අයෙක්නම් මේ වෙනුවෙන් කතා කළ යුතුමය.

අපේ ව්‍යාපාරවල මහගෙදර රැකගනිමු.
කුඩා ව්‍යවසායකයන්ගේ හෙට දවස රැකගනිමු.

#කුඩා_ව්‍යාපාර_සංවර්ධන_අංශය
#රැකගනිමු_ව්‍යවසායකයා

Not just colors—it's a whole mood.💚 Green for elegance.💛 Yellow for sunshine.💜 Purple for royalty.Step into every moment...
05/08/2026

Not just colors—it's a whole mood.

💚 Green for elegance.
💛 Yellow for sunshine.
💜 Purple for royalty.

Step into every moment with confidence and let your style do the talking.

WhatsApp for order
https://wa.me/message/GIYJM6FRLRTGK1

04/08/2026

In 2023

එයාගේ 14 වෙනි ජෝඩුව. 😮ස්තුතියි ඒ විශ්වාසයට. 🙏ඔයාටත් 👠ඕනිනම් WhatsApp එන්න.https://wa.me/message/GIYJM6FRLRTGK1
02/08/2026

එයාගේ 14 වෙනි ජෝඩුව. 😮
ස්තුතියි ඒ විශ්වාසයට. 🙏

ඔයාටත් 👠ඕනිනම් WhatsApp එන්න.
https://wa.me/message/GIYJM6FRLRTGK1

Address

Kurunegala Colony

Telephone

+94715110187

Website

Alerts

Be the first to know and let us send you an email when Shree Footwear Athugalpura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shree Footwear Athugalpura:

Shortcuts

Share