18/12/2025
Happy Birthday Appachchi 💛
ඔයාගේ ආදරේ, කැපවීම,
අපේ ජීවිතේ ලස්සනම ආශිර්වාදයක්
ඔයා දිගු කාලයක්
සුවෙන්, සතුටෙන්,
මෙහෙමම අපිත් එක්ක ඉන්න ලැබෙන්න ඕනි🙏💐
හදවතින්ම හදපු
පුංචි මතකයක් ...
🧡🧡🧡🧡
Happy Birthday Appachchi 💛
Always blessed & loved.
Handmade with smile & love