Gift Heaven

Gift Heaven gift your love💕

26/07/2026

🦟 මදුරුවන්ගෙන් පුංචි පැටියා බේරාගන්න අලුත්ම, ලස්සනම විසඳුම! 🌟

🟥 RS.999/= Deliver Free

​ඔයාගේ පුංචි පැටියා මදුරු කරදරයෙන් ආරක්ෂා කරගන්න ගමන්, එයා ආසාවෙන් පලඳින Glowing Mosquito Repellent Wristband දැන් ලබාගන්න! 😍✨

​✨ ඇයි මේ Wristband එක විශේෂ?
​🌿 100% ස්වාභාවික Essential Oils: දරුවන්ගේ සුමුදු සමට කිසිම හානියක් නැතිව මදුරුවන් පලවා හරියි.
​💡 Light-Up / Glowing Feature: රෑට පවා ලස්සනට පත්තුවෙන නිසා පැටවුන් ගොඩක් ආසාවෙන් අතේ දාගෙන ඉන්නවා.
​🐼 Cute Cartoon Designs: පැන්ඩා, වලස් පැටව්, ගෙම්බෝ ඇතුළු ලස්සන Design වර්ග කිහිපයකින්ම ලබාගත හැක.
​💦 Waterproof & Durable: සෙල්ලම් කරනකොට හෝ වතුර ගෑවුණත් ආරක්ෂාව එලෙසමයි!

​👶 වයස මාස 1 සිට ඉහළ දරුවන්ට සහ බබාලාට ඉතාමත් සුදුසුයි.

​🚚 දිවයින පුරා බෙදාහැරීම් (Cash on Delivery) සහිතයි!

WHATSAPP - 071 727 2999

24/07/2026

⌚🎁 "Buy 1 Pack & Get 2 Cool Light-Up Watches with FREE Delivery!" 🎈

Rs.2000/= Delivery Free (2pcs 2ක්)

​අඳුරේ පත්තු වෙන Light feature එකත් එක්ක එන, Cartoon Theme ලස්සනම ලස්සන Watch Pair එකක් දැන් රු. 2,000/- කට ලබාගන්න! 😍

​ලස්සන Colors 2කින් තෝරගන්න පුළුවන් මේ Watch 2ම Kids ලට වගේම Teens ලටත් මාරම Cute! 👧👦
​🚚 Islandwide FREE Delivery! (ඩිලිවරි චාජ් එකක් නෑ, ගෙදරටම ගෙන්නගන්න පුළුවන්!)

​📩 ඇණවුම් කිරීමට දැන්ම Inbox කරන්න!
📲 WhatsApp: 071 727 2999

24/07/2026

🌧️ තද හුළඟටවත් නැවෙන්නේ නැති, මාරම Stylish Premium Umbrella එකක්! ☀️

​සාමාන්‍ය කුඩ අරන් එක හුළං පාරට කඩෙන්න හරි නවන හරි ගිහින් එපාවෙලාද? 🙄

මෙන්න ඔයාටම හරියන, Import කරපු උසස්ම ප්‍රමිතියේ කුඩයක්!
​✨ මේ කුඩයේ තියෙන විශේෂත්වයන් මෙන්න:
​🛡️ සුපිරි ශක්තිමත් බව: උඩ කූරු පද්ධතිය සාමාන්‍ය කුඩ වලට වඩා මාරම ශක්තිමත්. තද හුළඟටත් ඔරොත්තු දෙනවා!

​🎨 Elegant & Trendy Look: දැක්කම ආස හිතෙන, ඉතාම ලස්සන නිමාව.
​🎒 Free Cover: කුඩයටම ගැලපෙන ආරක්ෂිත Cover එකත් නොමිලේම ලැබෙනවා.

​💯 Imported Quality: උසස්ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක්.
​💰 විශේෂ හඳුන්වාදීමේ මිල: රු. 2,500/- පමණයි!

🚚 Cash on Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම) දිවයින පුරා ඇත.
​📩 දැන්ම ඇණවුම් කිරීමට Inbox කරන්න!
නැතහොත් ඔයාගේ නම, ලිපිනය, සහ දුරකථන අංකය අපට WhatsApp කරන්න:
📲 WhatsApp: 071 727 2999

🐉✨ ඔබේ ජීවිතයට ධනය, වාසනාව සහ ධනාත්මක ශක්තිය කැඳවා ගන්න!✨🐉𝙂𝙤𝙡𝙙𝙚𝙣 𝙋𝙞𝙭𝙞𝙪 & 𝘽𝙡𝙖𝙘𝙠 𝙊𝙗𝙨𝙞𝙙𝙞𝙖𝙣 𝙈𝙖𝙣𝙩𝙧𝙖 𝘽𝙧𝙖𝙘𝙚𝙡𝙚𝙩 🖤💛 💯 100% 𝙊𝙧𝙞𝙜𝙞𝙣...
22/07/2026

🐉✨ ඔබේ ජීවිතයට ධනය, වාසනාව සහ ධනාත්මක ශක්තිය කැඳවා ගන්න!✨🐉

𝙂𝙤𝙡𝙙𝙚𝙣 𝙋𝙞𝙭𝙞𝙪 & 𝘽𝙡𝙖𝙘𝙠 𝙊𝙗𝙨𝙞𝙙𝙞𝙖𝙣 𝙈𝙖𝙣𝙩𝙧𝙖 𝘽𝙧𝙖𝙘𝙚𝙡𝙚𝙩 🖤💛 💯 100% 𝙊𝙧𝙞𝙜𝙞𝙣𝙖𝙡 & 𝘼𝙪𝙩𝙝𝙚𝙣𝙩𝙞𝙘 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩!

මෙම විශේෂිත Feng Shui පළඳනාව පැළඳීමෙන් ඔබේ ශරීරයට සහ ජීවිතයට ලැබෙන විශ්මිත ප්‍රතිලාභ:

💰 ධන ආකර්ෂණය (Wealth & Fortune):
පෞරාණික Feng Shui සංකේතයක් වන Pixiu මඟින් ව්‍යාපාර දියුණුව, හදිසි ධන ලාභ සහ මුදල් රඳවා ගැනීමේ ශක්තිය ලබා දෙයි.
🛡️ නෙගටිව් ශක්තීන්ගෙන් ආරක්ෂාව (Protection):
කළු පැහැති Obsidian ගල් මඟින් ඇස්වහ, කටවහ, මානසික පීඩනය සහ අවට ඇති නරක ශක්තීන් (Negative Energy) සූරා ඉවත් කර ශරීරයට නිරෝගී ධනාත්මක ශක්තියක් (Positive Energy) ලබා දෙයි.
🕉️ මානසික සහනය (Mind & Soul Peace):
පූජනීය 'Six-Word Mantra' (Om Mani Padme Hum) ස්ලෝක සටහන් කර ඇති බැවින් සිතට මහත් සහනයක් සහ ආධ්‍යාත්මික ආරක්ෂාවක් සපයයි.

🎁 අගනා තෑග්ගක් (Perfect Gift):
ඔබේ ආදරණීයයාට, සැමියාට හෝ පෙම්වතාට පරිත්‍යාග කිරීමට හැකි අතිශය අලංකාර සහ අර්ථවත් තෑග්ගක්! (Unisex / Couples Design)

💵 මිල (𝗣𝗿𝗶𝗰𝗲): රු. 2,350/- (𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗖𝗵𝗮𝗿𝗴𝗲 එකත් එක්කම!)

✨ Authentic High-Quality Guaranteed!
📦 Order කරගැනීමට දැන්ම අපිට Inbox Message එකක් එවන්න!
🚚 Cash on Delivery (දිවයින පුරා බෙදාහැරීම් ඇත)

𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 - 071 727 2999

05/07/2026

🛩️ විඩියෝ ගේම්ස් වෙනුවට පොඩ්ඩන්ට සාලෙ ඇතුලෙම සෙල්ලම් කරන්න පුළුවන් අලුත්ම සෙල්ලම් බඩුව!
​🔫 එක ක්ලික් එකෙන් ප්ලේන් එක ඈතටම ලෝන්ච් කරන්න පුළුවන් මේ Airplane Launcher එක දැන්ම ඔයාලගේ දරුවන්ටත් අරන් දෙන්න.

​🎁 Gift Heaven අපෙන් හොඳම මිලකට... වැඩි විස්තර සඳහා දැන්ම Message එකක් දාන්න! 💬

🧿 Rs.1999 Deliver Free

02/07/2026

🚘🚙 𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝐌𝐞𝐭​𝐚𝐥 𝐂𝐚𝐫 𝐊𝐞𝐲 𝐂𝐨𝐯𝐞𝐫 - 𝐁𝐘𝐃 𝐒𝐞𝐫𝐢𝐞𝐬 🚙🚘
​ඔබේ වටිනා BYD රථයේ Key එක සීරීම් සහ හානිවලින් ආරක්ෂා කරගෙන, ඒකට සුපිරිම Premium Luxury Look එකක් දෙන්න කැමතිද? එහෙනම් මෙන්න ඔබට ගැලපෙනම Metal Key Cover එක! ✨
​❤️️ 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭𝐞𝐝 𝐌𝐨𝐝𝐞𝐥𝐬:
BYD ATTO 3 / BYD DOLPHIN / BYD SEAL / BYD E6
​✅ Premium Metal Finish & Luxury Design
✅ 100% Scratch & Drop Protection
✅ Perfect Fit for BYD Smart Keys
✅ Signal බාධාවකින් තොරව ක්‍රියා කිරීම (No Signal Blocking)

​💵 Price: Rs. 2,900/=
🚚 දිවයින පුරා බෙදා හැරීම: Rs. 350/= [ Cash On Delivery Available ]

​Photos පහල Comment වල තියෙනවා බලන්න පුලුවන්... 👇👇👇
​මිළදී ගැනීම සදහා පහල Send Message Button එක click කර හෝ ඔබගේ,
👉 නම:
👉 ලිපිනය:
👉 දුරකතන අංක දෙකක්:
අප වෙත WhatsApp හෝ Inbox කරන්න.
​📞 Call / WhatsApp: 071 727 2999

30/06/2026

Korean වලින් cosmetics ගමු.....

ඔයාට ඕනෙ මොකක්ද???

✨ THE SCENT OF OPULENCE – NOW WITHIN REACH ✨​Indulge in the luxurious, head-turning warmth of Lattafa Khamrah. A masterp...
26/06/2026

✨ THE SCENT OF OPULENCE – NOW WITHIN REACH ✨
​Indulge in the luxurious, head-turning warmth of Lattafa Khamrah. A masterpiece blend of rich vanilla, warm amber, and exotic spices, housed in a stunning, heavy crystal-style bottle that exudes pure sophistication.
​Whether it’s for a special night out or your everyday signature scent, Khamrah leaves an unforgettable impression.

​🔥 LIMITED TIME OFFER 🔥

​Original Price: 12,500/=
​Special Price: 9,900/=
​Standard delivery is available island-wide. Treat yourself or gift someone luxury today.

​📥 DM us to secure yours now – Stock is strictly limited!

01/06/2026

සුදු කෙස් වදයට නියම විසදුම අපෙන්. සුදු කෙස් කලු කර තරුණ පෙනුමක් ලබාගන්න.😘😍
ලොව පුරා ප්‍රසිද්ධ , waterproof Hair dye stick එක.
ඔබගේ සුදු පැහැයට හැරුණු හිසකෙස් හෝ රැවුලට සනික විසදුම.
✅හිසකෙස් අඩු තැන්වල කොන්ඩය මතුකර දැක්වීමටත් භාවිතා කල හැක.
✅හිසට කිසිදු හානියක් නැත.
✅අත් බෑගයේ හෝ කලිසම් සාක්කුවේ පහසුවෙන් ගෙන යා හැක.
✅ආලේප කල පසු තැන තැන ගෑවෙන්නේ නැත.
✅වතුරට ඔරොත්තු දෙයි.

​ 071 727 2999

Price - Rs 1690/-
Island wide COD available - 400/-
මිලදී ගැනීමට Order now ක්ලික් කරන්න.

05/05/2026

عرض عطور صغيرة من ماركات عالمية ❤️
٢٢ درهمًا مع توصيل مجاني

Authentic mini Perfume
22 Dirham Deliver Free

اشتري ماركتك الفاخرة قبل نفاذ الكمية...

كمية محدودة 🩶

——————————————— جنة الهدايا 🌵💕— دلل أحبائك —📞 - ——————————————— #رائج #أظافر #رائج #أظافر #هدية #هدية #فراشة

Address

Kurunegala

Telephone

+94703327676

Website

Alerts

Be the first to know and let us send you an email when Gift Heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gift Heaven:

Shortcuts

Share