Roha's

Roha's නෙළුම් කොළේ.. කෙසෙල් කොළේ ගෙදර එතෙන රසකාරක නැති කොළේ බත❤️...

06/10/2026

සමහර සිදුවීම් අපිට මිනිසුන්ගේ ඇත්ත මුහුණ එලියට අරන් එනවා...

අන්න ඒ වෙලාවට...
ඇස් ඇරලා බලන්න !

දකින දේ නොදැක්කා වගේ ඉන්න එපා..

-Gumiho's Whispers-

නෙළුම් කොළේ එතුන දුන්තෙල් බත් පොඩ්ඩෝ ටිකක්..🟢උයන්දනට🟢 03/10/2026
03/10/2026

නෙළුම් කොළේ එතුන දුන්තෙල් බත් පොඩ්ඩෝ ටිකක්..
🟢උයන්දනට🟢
03/10/2026

🌿 විවේකයක් ලැබුණු ඉරිදා දවල්ට… 🌿කෙසෙල් කොළේ ඔතපු දුන්තෙල් බත් කටක් කමුද? 😋👌🍗 චිකන්🥚 බිත්තර🥙 කට්ලට්🥥 කොට්ටපොල් සම්බල්🥗 මැ...
03/10/2026

🌿 විවේකයක් ලැබුණු ඉරිදා දවල්ට… 🌿
කෙසෙල් කොළේ ඔතපු දුන්තෙල් බත් කටක් කමුද? 😋👌

🍗 චිකන්
🥚 බිත්තර
🥙 කට්ලට්
🥥 කොට්ටපොල් සම්බල්
🥗 මැලේ අච්චාරු

හෙටත් වෙනදා වගේම අපි කෑම අරගෙන එනවා ❤️
📍 දඹුලු පාරේ තිලකවර්ධන එක ළඟට
⏰ හරියටම උදේ 11.00 වෙද්දී

🚗 මල්ලවපිටිය හරහා කුරුණෑගල–නුවර පාරේ ඉන්න අයට කෑම ළඟටම ගෙන්නගන්නත් පුළුවන්. ❤️

📲 WhatsApp: 077 912 5373
කෙසෙල් කොළේ එතෙන රසම රස බතක්… 😋🌿

හෙට සෙනසුරාදා💪❤️නිමාඩු පාඩුවේ ගෙවෙන සති අන්තෙට❤️නෙළුම් කොළේ/කෙසෙල් කොළේ එතුන...පිරිසිදු දුන්තෙල් එකතු උන....දුන්තෙල් ...
02/10/2026

හෙට සෙනසුරාදා💪❤️
නිමාඩු පාඩුවේ ගෙවෙන සති අන්තෙට❤️

නෙළුම් කොළේ/කෙසෙල් කොළේ එතුන...
පිරිසිදු දුන්තෙල් එකතු උන....
දුන්තෙල් බතත් එක්ක👌👌

🟢චිකන්
🟢කොට්ට පොල් සම්බල්
🟢පරිප්පු
🟢කට්ලට්
🟢බිත්තර
🟢මැලේ අච්චාරු..

උදේ 11.00 වෙද්දි අපි එනවා සුපුරුදු විදිහට කුරුණෑගල දඹුලු පාරේ තිලකවර්ධන එක ඉස්සරහට..

077 912 5373 වට්ස්ඇප්

02/10/2026

😭

📅 03/10/2026 සෙනසුරාදා🍃🍛 හෙට අපේ රසම රස නෙළුම් කොළේ  දුන්තෙල් බත! 😋❤️🍗 චිකන්🥚 බිත්තර🥣 පරිප්පු🥥 කොට්ටපොල් සම්බල්🥔 කට්ලට්...
02/10/2026

📅 03/10/2026 සෙනසුරාදා

🍃🍛 හෙට අපේ රසම රස නෙළුම් කොළේ දුන්තෙල් බත! 😋❤️

🍗 චිකන්
🥚 බිත්තර
🥣 පරිප්පු
🥥 කොට්ටපොල් සම්බල්
🥔 කට්ලට්
🥗 මැලේ අච්චාරු

💰 එක බත් පාර්සලයක් රු. 600/=

⏰ උදේ 11.00 වෙද්දි අපි එනවා!
📍 කුරුණෑගල – දඹුලු පාරේ
තිලකවර්ධන එක ළඟට ❤️

📲 ඕඩර් කරන්න WhatsApp කරන්න:
077 912 5373

( උදෑසන 9ට පෙර ඇනවුම් වෙන්කරවා ගන්න)

🌶️🥰🥰
02/10/2026

🌶️🥰🥰

21/09/2026

ඉරිදා😭

👌💪💪
21/09/2026

👌💪💪

හෙට👌💪19/09/2026 සෙනසුරාදා
18/09/2026

හෙට👌💪
19/09/2026 සෙනසුරාදා

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Roha's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category