Isha Crochet

Isha Crochet Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isha Crochet, Shopping & retail, Kurunegala.

Hello...You can buy bags,wallets,baby items,clothes and any customized items.In any design, colours

�100% handmade �
� unique products & Customer preference �
� island wide/world wide delivery available �
(හැම නිර්මාණයකම එකිනෙකාට වෙනස් වූ කතාවක් ඇත.)

මෙන්න මේ top එක ගෙතුනු හැටි බලමුද????😍😍😍😍😍For purse/shoulder bag/crochet clothes/crochet item and other yarn knitting de...
06/09/2026

මෙන්න මේ top එක ගෙතුනු හැටි බලමුද????
😍😍😍😍😍
For purse/shoulder bag/crochet clothes/crochet item and other yarn knitting designs you need, please leave a message on 📲 0778476942📱 whatsapp / massenger.

You can order by changing the color, size and design according to your choice. Free shipping

පුංචි විවේකයකින් පස්සේ,Isha Crochet මං ආයෙත් ආව ඔයාල බලන්න💜🤍💜මේ වර්ණ සංයෝජනය ගැන ඔයාලා මොකද හිතන්නේ? 😍ගෙතුමයි මැහුමයි එක...
01/09/2026

පුංචි විවේකයකින් පස්සේ,
Isha Crochet මං ආයෙත් ආව ඔයාල බලන්න💜🤍💜

මේ වර්ණ සංයෝජනය ගැන ඔයාලා මොකද හිතන්නේ? 😍

ගෙතුමයි මැහුමයි එකතු උනාම ලස්සනම ලස්සන ගවුමක් හැදෙනවා....
හා මං බොරුද කියන්නෙ බලන්න 🤭🤭🤭😊😊😊

After a little break,
Isha Crochet is back! 💜🤍💜️
What do you think of this colour combination? 😍

මෙව්වා වටින්නේ පොඩි ඈයොන්ට...😍😍 🧵 Baby rattle 👼👼👼👶👶👶🧵 Metirial - milk cotton 🏷️Custermize Colours & Design 🏷️Pre order o...
26/07/2026

මෙව්වා වටින්නේ පොඩි ඈයොන්ට...😍😍

🧵 Baby rattle 👼👼👼👶👶👶
🧵 Metirial - milk cotton
🏷️Custermize Colours & Design
🏷️Pre order only
🏷️Bank deposit only
🚛 Delivary Free
📲Contact - Whatsapp /Massenger
0778476942

✨️✨️✨️🧶 Isha Crochet🧶✨️✨️✨️

Purse/shoulder bag/crochet clothes/crochet item සහ ඔබට අවශ්‍ය වෙනත් yarn ගෙතුම් වලින් සාදාගතයුතු නිර්මාණ සඳහා📲 0778476942📱 whatsapp / massenger පනිවිඩයක් තබන්න.

ඔබගේ තෝරාගැනීම පරිදි වර්ණය , ප්‍රමාණය සහ මෝස්තර වෙනස් කර ඇනවුම් කිරීමට හැකියාව ඇත.ප්‍රවාහනය නොමිලේ

ඔයාලත් ආසම පාටින් zigzag වෙමුද 👜😍🌸 අලුත් නිර්මාණයක් ඔබ වෙනුවෙන්… 🌸අතින් ගෙතුනු ආදරයේ තවත් ලස්සන කතාවක් 👜✨ඔබේ style එකට u...
21/07/2026

ඔයාලත් ආසම පාටින් zigzag වෙමුද 👜😍
🌸 අලුත් නිර්මාණයක් ඔබ වෙනුවෙන්… 🌸
අතින් ගෙතුනු ආදරයේ තවත් ලස්සන කතාවක් 👜✨
ඔබේ style එකට unique touch එකක් 💕

🏷️Custermize Colours & Design
🏷️Pre order only
🏷️Bank deposit only
🚛 Delivary Free
📲Contact - Whatsapp /Massenger
0778476942

✨️✨️✨️🧶 Isha Crochet🧶✨️✨️✨️

Purse/shoulder bag/crochet clothes/crochet item සහ ඔබට අවශ්‍ය වෙනත් yarn ගෙතුම් වලින් සාදාගතයුතු නිර්මාණ සඳහා📲 0778476942📱 whatsapp / massenger පනිවිඩයක් තබන්න.

ඔබගේ තෝරාගැනීම පරිදි වර්ණය , ප්‍රමාණය සහ මෝස්තර වෙනස් කර ඇනවුම් කිරීමට හැකියාව ඇත.ප්‍රවාහනය නොමිලේ

20/07/2026

ටඩා..........ං 💃💃👜👜
New handbag design arrived 😍😍

🏷️Custermize Colours & Design
🏷️Pre order only
🏷️Bank deposit only
🚛 Delivary Free
📲Contact - Whatsapp /Massenger
0778476942

✨️✨️✨️🧶 Isha Crochet🧶✨️✨️✨️

Purse/shoulder bag/crochet clothes/crochet item සහ ඔබට අවශ්‍ය වෙනත් yarn ගෙතුම් වලින් සාදාගතයුතු නිර්මාණ සඳහා📲 0778476942📱 whatsapp / massenger පනිවිඩයක් තබන්න.

ඔබගේ තෝරාගැනීම පරිදි වර්ණය , ප්‍රමාණය සහ මෝස්තර වෙනස් කර ඇනවුම් කිරීමට හැකියාව ඇත.ප්‍රවාහනය නොමිලේ

🧶 Crochet ගැන ඔබ නොදත් රසවත් කරුණක්!ඔබ දන්නවාද?Crochet කිරීමේදී භාවිතා වන්නේ එක් hook එකක් පමණි. ඒ නිසා knitting වලට වඩා...
10/07/2026

🧶 Crochet ගැන ඔබ නොදත් රසවත් කරුණක්!

ඔබ දන්නවාද?

Crochet කිරීමේදී භාවිතා වන්නේ එක් hook එකක් පමණි. ඒ නිසා knitting වලට වඩා වෙනස් ක්‍රමයකින් loop එකෙන් loop එකක් ගොඩනැගෙයි.

✨ Crochet වලින් නිර්මාණය කළ හැක්කේ:
🌼 ඇඳුම්
👜 Handbags
🧸 Amigurumi (කුඩා බෝනික්කන්)
🏡 Home Décor
👶 Baby Items
🧣 Shawls සහ තවත් බොහෝ දේ.

Crochet කියන්නේ නූල් එකක් අතින් ගෙන නිර්මාණශීලීත්වය සහ ඉවසීම එකට එකතු කරන සුන්දර කලාවක්. ❤️

ඔබ Crochet ඉගෙන ගන්න කැමතිද? නැත්නම් දැනටමත් Crochet කරන කෙනෙක්ද?

පහළින් Comment එකක් දාන්න! 👇🧶

සද්ද නැතුව කරපු වැඩේ...🪡🧵🧵🧶😍ලස්සනයිද බලන්න්කො 😍😊😊😊Crochet top 👚👚👚👚🤍🤍🤍🧵 Metirial - T10🏷️Custermize Colours & Design 🏷️Pre...
09/07/2026

සද්ද නැතුව කරපු වැඩේ...🪡🧵🧵🧶😍ලස්සනයිද බලන්න්කො 😍😊😊😊

Crochet top 👚👚👚👚🤍🤍🤍
🧵 Metirial - T10
🏷️Custermize Colours & Design
🏷️Pre order only
🏷️Bank deposit only
🚛 Delivary Free
📲Contact - Whatsapp /Massenger
0778476942

✨️✨️✨️🧶 Isha Crochet🧶✨️✨️✨️

Purse/shoulder bag/crochet clothes/crochet item සහ ඔබට අවශ්‍ය වෙනත් yarn ගෙතුම් වලින් සාදාගතයුතු නිර්මාණ සඳහා📲 0778476942📱 whatsapp / massenger පනිවිඩයක් තබන්න.

ඔබගේ තෝරාගැනීම පරිදි වර්ණය , ප්‍රමාණය සහ මෝස්තර වෙනස් කර ඇනවුම් කිරීමට හැකියාව ඇත.ප්‍රවාහනය නොමිලේ

02/07/2026

ගෙතුම් කලාව කියන්නේ නිකම්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.අපි ගොතන්න කොච්චර දැනගත්තත් ඒක පාවිච්චි කරන විදියෙන්තමයි අපේ අවසාන නිර්මාණය ගුණාත්මක භාවය තීරණයවෙන්නේ.🧶🧶🧵🪢🪡🥋

🌹3D ROSE Flower granny square එකෙන් කරපු බෑග් එක තමයි මේ.👜කවුද හරියටම ගෙස් කලේ...(Sorry final product එක upload කරන්න පර...
28/06/2026

🌹3D ROSE Flower granny square එකෙන් කරපු බෑග් එක තමයි මේ.
👜කවුද හරියටම ගෙස් කලේ...
(Sorry final product එක upload කරන්න පරක්කු උනාට)
🏷️Metirial - Milk cotton
🏷️Custermize Colours & Design
🏷️Pre order only
🏷️Bank deposit only
🚛 Delivary Free
📲Contact - Whatsapp /Massenger
0778476942

✨️✨️✨️🧶 Isha Crochet🧶✨️✨️✨️

Purse/shoulder bag/crochet clothes/crochet item සහ ඔබට අවශ්‍ය වෙනත් yarn ගෙතුම් වලින් සාදාගතයුතු නිර්මාණ සඳහා📲 0778476942📱 whatsapp / massenger පනිවිඩයක් තබන්න.

ඔබගේ තෝරාගැනීම පරිදි වර්ණය , ප්‍රමාණය සහ මෝස්තර වෙනස් කර ඇනවුම් කිරීමට හැකියාව ඇත.ප්‍රවාහනය නොමිලේ

ගෙත්තම් කාරියන්ට වැදගත් වෙන crochet  ඉතිහාසයෙන් තවත් කරුණු බිඳක්...🧶 Queen Victoria සහ CrochetQueen Victoria වයසක කාලයේත...
20/06/2026

ගෙත්තම් කාරියන්ට වැදගත් වෙන crochet ඉතිහාසයෙන් තවත් කරුණු බිඳක්...

🧶 Queen Victoria සහ Crochet
Queen Victoria වයසක කාලයේත් crochet කරමින් සිටි බවට 1895 දී ගත් ඡායාරූප තිබෙනවා. ඇයගේ දියණිය Princess Beatrice පත්තරයක් කියවද්දී ඇය crochet/knitting කරමින් ඉන්න අයුරු එහි දැක්වෙනවා. �
Royal Central +1

🧶19 වන සියවසේ මැදදී Queen Victoria crochet ඉගෙනගෙන එය ඉහළ පන්තියේ කාන්තාවන් අතර ජනප්‍රිය කිරීමට දායක වුණා. �
London Museum

🧶1883 දී ඇය තම මුණුබුරියක් සඳහා crochet blanket එකක් නිර්මාණය කළා. එය අදත් කෞතුකාගාරයක තැන්පත් කර තිබෙනවා. �
London Museum +1

🧶ජීවිතයේ අවසාන වසරේදී Boer War සොල්දාදුවන් සඳහා crochet scarves 8ක් තම අතින්ම සාදා පිරිනැමුවා. �
queensroyalsurreys.org.uk +1

Address

Kurunegala
60288

Telephone

+94778476942

Website

Alerts

Be the first to know and let us send you an email when Isha Crochet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isha Crochet:

Shortcuts

Share