Queen Collection

Queen Collection BE UNIQUE WOMEN IN FACTION WITH QUEEN COLLECTION

Dispached 🥰 Thank you dearest customer 😍
08/09/2026

Dispached 🥰
Thank you dearest customer 😍

My blessings 🥰Thank you dear 🫂
05/09/2026

My blessings 🥰
Thank you dear 🫂

මේ Rs.150/= Bank diposit/ cash on delivery
05/09/2026

මේ Rs.150/=
Bank diposit/ cash on delivery

Dispached 🥰Thank you dearest customers 🥰
03/09/2026

Dispached 🥰
Thank you dearest customers 🥰

18/08/2026

Give away winner gift ❤️ ඔයාලාට තාමත් chance එක තියෙනවා join වෙන්න..like comment share කරලා win කරන්න...සැප්තැම්බර් 7 monday winner select කරනවා. 🥰

Hey Queens bigggg offer 👋🤩Stock clearance .... ඔන්න ළමයි stock clearance sale එකක් දාන්න හිතුවා ... ආයෙත් අලුතින්ම වැඩ ප...
03/08/2026

Hey Queens bigggg offer 👋🤩

Stock clearance ....

ඔන්න ළමයි stock clearance sale එකක් දාන්න හිතුවා ... ආයෙත් අලුතින්ම වැඩ පටන්ගන්. හැබැයි මෙතන තියන දේවල් වලින් ගොඩක් ඒවා අලුතින්ම දාපු designs සීමිත ගානයි තියෙන්නේ හැබැයි .

ගොඩක්ම අඩුවට දෙන නිසා cod නම් කරන්නෙ නෑ . Rs.1000 ට වඩා වැඩි ඒවට විතරක් post office එක හරහා cod කරනවා . ඒ ඇරුනම bank diposit කරලා order කරන්න පුලුවන්.

Order කරන්න item එකේ screen shot එකක් එක්ක WhatsApp හරි Facebook inbox එකට හරි message එකක් දාන්න.

Offer price අදාල item එකට පහලින් දාලා තියනවා . Catalogue price බලන්න එපා ඊට වඩා ගොඩක් අඩුවට මේවා දෙන්නේ.

* earrings
* tote bags
* stationery items

තියනවා . හොදට බලලා message දාන්න. Original photos තියෙන්නේ .

Dilivery fee rs.250 bank diposit.
Cod up to 1000 rs.350 up. ( බර අනුව cost එක වෙනස් වෙනවා )

Best offer 🥳Rs.50 only ......................WhatsApp for order 🤗
19/07/2026

Best offer 🥳
Rs.50 only ......................
WhatsApp for order 🤗

Hey Queens..🤗💗ඔන්න Available items ටිකක්ආයේ ආයේ price අහන නිසා ඔන්න මං මහන්සිවෙලා price දැම්මෙ නෑ. Inbox message එකක් දා...
11/11/2025

Hey Queens..
🤗💗

ඔන්න Available items ටිකක්
ආයේ ආයේ price අහන නිසා ඔන්න මං මහන්සිවෙලා price දැම්මෙ නෑ.

Inbox message එකක් දාන්නො WhatsApp එකට මේ Number එකට ඕන tem එකේ screen shot එකක එක්ක.

Delivery price දාන්නම්

Bank diposit නම් Rs.250
Cash on delivery නම් Rs.350

Post එක හරහා තමයි Delivery කරන්නේ. Cash on delivery ත් ආවම postman ගේ අතට සල්ලි දෙන්න පුලුවන් ඔයාට .

ඉක්මන් කරන්න limited items available හොදේ ... 😬

Address

Kurunegala

Telephone

+94789903571

Website

Alerts

Be the first to know and let us send you an email when Queen Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Queen Collection:

Shortcuts

Share