08/05/2026
✨ඔන්න අපි ගෙනාවා අලුත්ම අලුත් Kids Puzzle Pack ගොඩක්.
👇ඔබේ දරුවාගේ
🧠 මතක ශක්තිය සහ බුද්ධි වර්ධනය
පැස්ල් විසඳීමෙන් දරුවන්ගේ මතක ශක්තිය (Memory) සහ චින්තන හැකියාව (Thinking Skills) වැඩි වේ.
🔍 ගැටළු විසඳීමේ හැකියාව
පිළිවෙලට කොටස් එකතු කරමින් විසඳන නිසා Problem Solving skills වර්ධනය වේ.
👀 අවධානය සහ සම්මුඛතාව
දරුවාට දිගු වෙලාවක් එක දෙයක් මත අවධානය යොමු කරගෙන සිටීමට පුහුණුව ලැබේ.
✋ අත්-ඇස් සම්බන්ධතාව (Hand-Eye Coordination)
කුඩා කොටස් අල්ලා නිවැරදි තැනට දමන විට fine motor skills වර්ධනය වේ.
🎨 නිර්මාණශීලීත්වය
වර්ණ, හැඩ සහ රටා හඳුනාගනිමින් creativity වැඩි කරයි.
😊 ඉවසීම සහ ආත්ම විශ්වාසය
Puzzle එකක් සම්පූර්ණ කරන විට දරුවාට සතුටක් සහ self-confidence වැඩි වේ.
🧩පැක් එකක මිල රු. 200/- ක්
🧩පැක් 05 ක් ගත්තොත් රු. 900/- ට අපෙන්ම පමණයි.
😀ඔබ කැමති පැක් එකක් තෝරා ගත හැකියි.
ඇනවුම් කිරීමට👇
👤 ඔබේ නම :
🏠 ලිපිනය :
📞 දුරකථන අංකය :
අපට යොමු කරන්න👆
📒ලැබුණු පසු ගෙවීම් කරන්න(COD) - Rs.450/-
☎️ 0761788287 (whatsapp)