Chani's Pillow Case

Chani's Pillow Case Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chani's Pillow Case, Shopping & retail, kurunagala, Kurunegala.

13/05/2026

Product/service

13/05/2026

🌸 *Chani's Frill Pillows - Kurunegala* 🌸

ගෙදරදීම ආදරෙන් මහපු Frill Pillowcase ❤️

මොනවද විශේෂ?
✨ ලස්සන මල් Design + පිළිවෙල Frill වැඩ
✨ *Thick Quality රෙදි* - ඉක්මනට ඉරෙන්නේ, පාට යන්නේ නෑ
✨ *Easy Wash & Wear* - Iron කරන්න ඕනම නෑ, රැලි වැටෙන්නේ නෑ
✨ Standard Size 20x30 inch - හැම කොට්ටෙකටම ගැලපෙනවා
✨ පාරවල් 2ක් මහලා - Quality එකට 100% වගකියනවා

*Boarding වලට, Hostel වලට, පොඩි ළමයි ඉන්න ගෙවල් වලට* ගැලපෙනම එක. හෝදලා පැයකින් වේලගන්න පුළුවන්.

*මිල: 1ක් රු. 300/=
*🔥 Special Offer: 2ක් ගත්තොත් රු. 600යි 🔥*
*4ක් ගත්තොත් 1ක් Free!*

Kurunegala Town එක අවට Delivery Free.
වෙන තැන් වලටත් එවන්න පුළුවන්.

Order කරන්න Inbox එන්න නැත්නම් WhatsApp Msg එකක් දාන්න 📲 *0740074562*

Stock එක සීමිතයි. ඉක්මන් කරන්න!

Address

Kurunagala
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Chani's Pillow Case posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share