Dee'Z Gifts

Dee'Z Gifts Online Gift Store By Dee Com Technologies
(12)

31/12/2025

🌟 2025 – නව බලාපොරොත්තු, නව සාර්ථකත්ව 🌟
අපගේ ගමනට ශක්තිය වූ, අපව විශ්වාස කළ, Dee Com Technologies Pvt Ltd සමඟ එකට ගමන් කළ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය.
ලබන්නා වූ නව වසර ඔබගේ ජීවිතයට සතුට, සැනසුම හා සාර්ථකත්වය රැගෙන එන සුභ නව වසරක් වේවා. 💙🎆



25/12/2025

ඩී කොම් ටෙක්නොලොජීස් අපගේ ගණුදෙනුකාර ඔබසැමටත්, ලක්වාසී, ලෝකවාසී සැමටත්, සතුට සැනසුම පිරුණු සුබ නත්තලක් වේවා....!!
See less

🌞 හැමෝම ඉල්ලන, හැමතැනම හොයන අලුත්ම ටික... 🌞 ඔන්න ආයෙත් කාලෙකට පස්සෙ, ලංකාවේ ජනප්‍රිය සිතුවරී නිෂ්පාදන රැසක් Dee'Z Gifts ...
13/09/2025

🌞 හැමෝම ඉල්ලන, හැමතැනම හොයන අලුත්ම ටික... 🌞
ඔන්න ආයෙත් කාලෙකට පස්සෙ, ලංකාවේ ජනප්‍රිය සිතුවරී නිෂ්පාදන රැසක් Dee'Z Gifts අපෙන් ආදරණීය ඔයාලට.....
ආකර්ෂණීය මිලට, ගුණාත්මක සහ කලාත්මක නිෂ්පාදන එකතුවක්
(ඔබ මිලදී ගන්නා අයිත්මයන් 2ක් සදහා delivery free )

➡️ Available Sizes - L XL XXL 3XL
➡️ Model Fitton Size - XL
➡️ Wholesale available
➡️ FREE Delivery free for Wholesale Orders (Over 2 pcs)

07/09/2025

හා හා පුරා ඔයා පටන් ගත්ත ඔයාගෙ පුංචි බිස්නස් එකේ ලේබල් ටික ලස්සනට හදාගන්න එක ඇත්තටම ප්‍රශ්ණයක් නේද? ෆොටෝ කොපි කරලා, ඩුප්ලෝ කරලා වැඩේ ලස්සනට නෑ නේද? පුංචි ලාබයක් තියෙන ප්‍රඩක්ට් එකේ ලේබල් එකෙ කොස්ට් එක වැඩී නේද?

ඩී කොම් ටෙක්නොලොජීස් අපි දෙන්නම් හරිම විසදුම....

ඔයාගෙ ප්‍රඩක්ට් ලේබල් ටික නොමිලේම ඩිසයින් කරලා, ලස්සනට ප්‍රින්ට් කරලා ලංකාවේ ඕනෙම තැනකට එවන්න අපිට පුළුවන්...

දන්නවද වැදගත්ම කතාව.... ලේබල් 500ක් වුණත් ඔයාට ප්‍රින්ට් කරගන්න පුලුවන්... ලේබල් එකේ දිග පලලෙ හැටියට තමයි ඔයාට කොස්ට් එක හැදෙන්නෙ...

තව විස්තර පැහැදිලිව කියන්නම් දැන්ම කථාකරන්න අපිට 071 515 1516

11/06/2025

ඔබේ ආදරණීයන්ට සුබ පතන්න.. මතක හිටින්න අලුත් විදියට තෑගි දෙන්න ලස්සන Mug එකක් හදාගන්න. ලංකාවේ ඔ්නෙම තැනකට දින 4තුල ගෙන්නගන්න. ඔබේ Mug එක ලැබුණු පසු මුදල් ගෙවන්න.
Make a beautiful Mug to gift in a new way for your loved ones.... Deliver within 4 days to anywhere in Sri Lanka.
ඇණවුම් කිරීම සදහා 071 915 1516 හෝ 071 51 51 51 6 අංකයන්ට Whatsapp හරහා සම්බන්ධ වන්න. Contact us via Whatsapp to make orders.
Whatsapp - 071 915 1516 071 51 51 51 6
Mug Print - Rs.950 + Island wide … See more

Wishing you a peaceful and blessed Vesak! 🌕✨May the light of the Buddha’s teachings guide us toward compassion, wisdom, ...
12/05/2025

Wishing you a peaceful and blessed Vesak! 🌕✨
May the light of the Buddha’s teachings guide us toward compassion, wisdom, and inner peace.
Let this sacred day inspire us to live with kindness, let go of hatred, and spread love to all beings.
Sadhu Sadhu Sadhu! 🙏🪷

13/04/2025

As the sun marks a new beginning, may this New Year bring joy, peace, and success to you and your loved ones!

At Dee Com Technologies, we believe every new chapter deserves a bold and creative start. Whether it's vibrant prints or powerful marketing strategies, we're here to make your brand shine brighter this Avurudu season. 🌞✨

Let’s create, inspire, and grow — together.

Happy Sinhala & Hindu New Year 2025!

18/02/2025

🎁💖ඔයාගෙ ආදරණීයන්ට අලුත් විදියට තෑග්ගක් ‌දෙන්න..

ඔබේ සමීපතමයින්ගේ විශේෂ දිනයන්, මතකයන් අලංකාර ඩිජිටල් සිතුවමක් ලෙස නිර්මාණය කරලා දෙන්න අපට පුළුවන්... ඔයා ලග තියෙන පැහැදිලි ම ඡායාරෑපයක් අපට ඒවන්න... ලස්සනට ඩිසයින් ඒක කරලා ඔයා කැමති ප්‍රමාණයේ රාමුවකින් රාමු කරලා ලංකාවේ ඔනැම තැනකට ඩිලිවරි කරන්න අපට පුළුවන්. උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරන නිසා කල්පැවැත්මත් ඉතා ඉහලයි... දැන්ම අපට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න....

🖼 BOARD PHOTO FRAMES 🖼
🔹 6 x 8 - Rs. 1300
🔹 8 x 10 - Rs. 1900
🔹 10 x 12 - Rs.2500
🔹 10 x 15 - Rs. 2800
🔹 12 x 15 - Rs. 3200

🚚 Island wide Delivery - Rs. 400

📲 Whatsapp 071 515 1516

ඔයා වැඩිපුරම ආදරේ කරන එයාට, ආදරවන්තයින්ගේ මාසයේ ආදරේ වැඩිපුර දැනෙන්න... ලස්සනම ලස්සන මග් එකක් තෑගි දෙන්න... 💑❤️❤️❤️Whats...
07/02/2025

ඔයා වැඩිපුරම ආදරේ කරන එයාට, ආදරවන්තයින්ගේ මාසයේ ආදරේ වැඩිපුර දැනෙන්න... ලස්සනම ලස්සන මග් එකක් තෑගි දෙන්න... 💑❤️❤️❤️
Whatsapp කරන්න....
071 515 1516
Dee'Z Gifts By Dee Com Technologies

ඔයා වැඩිපුරම ආදරේ කරන එයාට, ආදරවන්තයින්ගේ මාසයේ ආදරේ වැඩිපුර දැනෙන්න... තෑගි ගොඩක් එකම තැනකින්... 💑❤️❤️❤️ඔයාට ඔනෙ විදියට...
25/01/2025

ඔයා වැඩිපුරම ආදරේ කරන එයාට, ආදරවන්තයින්ගේ මාසයේ ආදරේ වැඩිපුර දැනෙන්න... තෑගි ගොඩක් එකම තැනකින්... 💑❤️❤️❤️
ඔයාට ඔනෙ විදියට ලස්සනට ඩිසයින් කරලා, හදලා ඔයාගෙ ගෙදරටම අපි එවන්නම්.... එයා‍ට දෙන්න ගැලපෙනම තෑග්ග හොයාගන්න අපිට කතා කරන්න, නැත්නම් Whatsapp කරන්න....
071 915 1516 ‍ 0715151516
Dee'Z Gifts By Dee Com Technologies

Happy New Year 2025
31/12/2024

Happy New Year 2025

ලක්වාසී , ලෝක වාසී සැමට ලබන්නා වූ නත්තල ජය සතුට සපිරුණ සුබ නත්තලක් වේවා....!!!
24/12/2024

ලක්වාසී , ලෝක වාසී සැමට ලබන්නා වූ නත්තල ජය සතුට සපිරුණ සුබ නත්තලක් වේවා....!!!

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Dee'Z Gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category