24/08/2026
2026.07.26
පිටරට ඉන්න පොඩි අක්කාගෙන් එයාගෙ ආදරණීය මල්ලියාට 💖💖🥰
යාලුවනේ කෙනෙක් අපිට order එකක් දෙනව නම් දෙන්නෙ අපිව ගොඩක් විශ්වාස කරලා. ඉතින් එ විශ්වාසයත් එක්කම එයාලගෙ වැඩේ ලස්සනට කරලා දෙන එක අපෙ යුතුකමක්. 😊💖
මන් හිතනවා මෙ සප්‍රයිස් එකට මන් සාදාරනයක් කලා කියලා. මොකද කොච්චර අසීරු උනත් customer කැමති විදියටම කියපු වෙලාවටම supprice එක කරන්න පුලුවන් උනා. 🥰🥹🥹
මාව විශ්වාස කරලා මෙ order එක මට බාර දුන්න එ නංගිට ගොඩක් ස්තූතියි. 💖💖
⭕ඔයාගෙ ආදරණීයයන්ගෙ විශේෂ දිනයන් රසවත් කරන්න වගේම එ අයගෙ සිත් සතුටින් පුරවන්න කැමති නම් Hansi Gift Hub අපිට කතා කරලා ඔයාගෙ order එකත් වෙන් කරවා ගන්න.. 🤗
🔺 ඔයාලට කේක් විතරක් නෙවේ ළමයි Hansi Gift Hub අපෙන් පහත සදහන් 👇ඕනෑම gift item එකක් ලබා ගන්න පුලුවන් 🤗🥰🥰
🔹flower boquete
🔹photo frame
🔹mug print
🔹chocolat box
🔹gift box
🔹 resin item .....
Hansi Gift Hub - 0763252987/ 0720146645
🔰