15/05/2026
ඔබේ සිත් ගත් ඡායාරූපය SANROOPANA 2026 - Most Popular Photograph ජයග්‍රහණය කරවීමට ඔබ සූදානම්ද ❓
🔶 මැයි මස 23 වන දිනට පෙර Infocuor facebook පිටුව හරහා ඔබට මනාප ( reactions ) පළ කළ හැකි අතර, ඒවා වලංගු වන්නේ Infocuor facebook පිටුවට like 👍 කර ඇත්නම් පමණි.
❗ව්‍යාජ facebook ගිනුම් හරහා ලබා දෙන මනාප වලංගු නොවේ.
🔶 වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා ඡායාරූපය ජයග්‍රහණය හිමි කරගන්නා අතර, එහිදී ඡායාරූපයක් සඳහා වන, like 1 ක් සදහා ➡️ ලකුණු 5 ක්ද, Share 1ක් සදහා ➡️ලකුණු 10 ක්ද පිරිනමනු ලැබේ.
සැ.යු. - තරගාවලියේ නීති වලට අනුකූල නොවන ඡායාරූප තරගයෙන් ඉවත් කර ඇති අතර, SANROOPANA -2026 සංවිධායක මඬුල්ලේ විනිශ්චය මත ගන්නා තීරණය අවසාන තීරණය බවද කාරුණිකව සළකන්න.
📲Follow us on ;
Youtube: https://youtube.com/?si=VqF6vgbM6077bKhT
WhatsApp: https://whatsapp.com/channel/0029Vb67RtOEKyZKIUcVbI07