Ceylon Gadagedi Pvt Ltd

Ceylon Gadagedi Pvt Ltd “At Ceylon Gadagedi, we are on a journey to reconnect people with the forgotten flavors of Sri Lanka’ s wild fruits”

14/08/2026

නෙල්ලි ගෙඩියක් කෑවම මූණට වෙන දේ බලන්නකෝ! 🤪 පළවෙනි හැපීමට මූණ ඇඹුල් වුණාට, පස්සේ වතුර ටිකක් බොද්දි එන පැණි රසය නිසාම තමයි මේ දුක විඳින්නේ!

Do you know the magic of this little fruit? Meet Ceylon Amla (Nelli) a humble fruit with an incredible nutritional profi...
13/08/2026

Do you know the magic of this little fruit?

Meet Ceylon Amla (Nelli) a humble fruit with an incredible nutritional profile and a special place in Sri Lankan traditional food culture.

From its naturally tangy taste to its richness in vitamin C and antioxidants, this little green fruit is truly nature’s treasure!

🌿 One fruit. So many possibilities.
🍃 Fresh • Natural • Traditional • Powerful

The magic of Amla starts with nature.

11/08/2026

කාලයක් ගියාම සමහර යාළුවෝ මතක් වෙන්නේ නමෙන් නෙවෙයි…
එයාලා එක්ක ගත කරපු ලස්සන මතක වලින්. ❤️

ඒ වගේ සුන්දර මොහොතක Ceylon Gadagedi අපිවත් කොටස්කාරයෙක් කරගත්තාට ගොඩක් ස්තුතියි.

May your beautiful friendship last a lifetime, filled with many more precious moments. ❤️





11/08/2026

ඔබ දන්නවාද?
බර අනුව, දොඩම් වලටත් වඩා වැඩි විටමින් C ප්‍රමාණයක් නෙල්ලි වල අඩංගු විය හැකි බව!

Vitamin C යනු අපේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය (Immunity) වර්ධනය කිරීමට සහ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අත්‍යවශ්‍ය පෝෂකයක්.

✨ නෙල්ලි වල ඇති සෞඛ්‍යමය වාසි:
ප්‍රතිශක්තීකරණ පද්ධතිය බලගන්වයි.
සමේ නිරෝගී බව රැකදෙයි.
සෛල ආරක්ෂා කරමින් ශරීරයේ ශක්තිය වර්ධනය කරයි.

නිරෝගී දිවියකට අදම නෙල්ලි ඔබේ daily snack එකට එකතු කරගන්න!

05/08/2026

Meet Ceylon Gadagedi – Nelli Sip Nectar

Refresh your day with the natural goodness of Sri Lankan Nelli in every sip.

✅ Made with Ceylon Nelli (Amla)
✅ Rich in vitamin C
✅ Perfect for any time of the day

🇱🇰 Proudly made in Sri Lanka

“Nature’s goodness in every sip”

📲 Order now via WhatsApp: 076 868 6987

New month. New mindset. New victories.Think differently. Work smarter. Win bigger.Wishing you a month full of success.  ...
01/08/2026

New month. New mindset. New victories.
Think differently. Work smarter. Win bigger.
Wishing you a month full of success.


31/07/2026

ලෝකේ ඈත රටවල ඉන්න අපේ අයට වටිනම තැගි හොයාගෙන අපි ලගට ආවම……
හදවතින්ම ශ්‍රී ලාංකිකයි❤️❤️





Address

No. 97/4, Samagi Mawatha, Maraluwawa
Kurunegala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Ceylon Gadagedi Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share