Sri Lanka People's Front

Sri Lanka People's Front Helpforceylon.com ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - නිල සමාජ ජාල පිටුව
Official Fan Page of Sri Lanka People's Front

04/12/2018
25/02/2018

උණුසුම් පුවත්කාලීනදේශපාලනදේශීයවෙනස්කම්සිදු කළ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම ඇරඹේ By Editor - February 25, 2018 0 3 Share on Facebook Tweet on Twitter SINHALA...

ගෝඨාට එරෙහි නිතිමය කටයුතුවලට අතුරු තහනමක්හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය කටයුතු...
29/11/2017

ගෝඨාට එරෙහි නිතිමය කටයුතුවලට අතුරු තහනමක්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය කටයුතු කිරිම වළක්වාලමින් ලබන දෙසැම්බර් 6 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි අභීයාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කැරිණි.

අභියාචනාධිකරණ විනිසුරු එල්.ටී.ඩී.දෙහිදෙණිය සහ විනිසුරු ටිරාන් ගුණරත්න යන මහත්වරු ඉදිරියේ පෙත්සම සළකා බැලිණි.

ලංකා ඊ නිවුස් වාර්තාව අමූලික බොරු - කමල් ගුණරත්න( උපුටා ගැනීම www.savana.lk )තමා සම්බන්ධයෙන් ඇතැම් වෙබ් මාධ්‍ය වල ප්‍රචා...
15/12/2016

ලංකා ඊ නිවුස් වාර්තාව අමූලික බොරු - කමල් ගුණරත්න

( උපුටා ගැනීම www.savana.lk )

තමා සම්බන්ධයෙන් ඇතැම් වෙබ් මාධ්‍ය වල ප්‍රචාරය කරණ ප්‍රවෘත්ති අසත්‍ය හා පදනම් විරහිත යයි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න 'සවන'ට කිය.

මේජර් ජෙනරාල්වරයා විසින් කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයකුට තර්ජනය කර පහර දුන් බවට ඇතැම් වෙබ් අඩවි වල පුවත් පලවී තිබිණි.

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව අප ඔහු ගෙන් විමසු කළ ඉහත පිළිතුර දුන් හෙතෙම මෙසේ ද කිය,"මම කිසිදිනක දරුවකුට පහර දී නැහැ ,මම යුධ හමුදාවේ සිටියදී සොල්දාදුවෙකුට හෝ පහර දී නැහැ,මට ලැබී තිබෙන තොරතුරු නිවරද නම් ඔය කියන දිනයේ මම විදේශගතව යි සිටියේ ."

"මගේ නැණන්ඩියගේ පුතා මෙවර සාමාන්‍ය පෙළට ඔය කියන පාසලෙන් පෙනී සිටිනවා.ඔහුට පාසලේ තවත් ළමුන් පිරිසක් බලෙන් මුදල් ඉල්ලමින් පහරදී තිබෙනවා.ඔහු ගේ දෙමවුපියන් ඒ පිළිබඳව කුරුදුවත්ත පොලිසියේ පැමිණිලිකොට තිබෙනවා.ඒ හැර මම කාටවත් පහර දුන්නේ නැහැ."

මෙම සිද්ධිය පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් කුරුදුවත්ත පොලිසියේ නිලධාරියකු ප්‍රකාශ කළේ එකම පාසලක ළමුන් අතර ගැටුමක් ගැන පැමිණිල්ලක් ලැබී ඇති නමුත් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට එරෙහිව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවය.

මේ අතර අදාළ පාසලේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

එහෙත් එම පාසලේ ආරක්ෂක නිලධාරියකු ප්‍රකාශ කළේ සිද්ධිය වන අවස්ථාවේ ඔහු පාසල තුළ රාජකාරියේ නිරතව සිටි බවත්,පාසල් බිමෙන් පිටත සිසුන් අතර සිදුවීමක් වුවත් බාහිර පුද්ගලයන් හෝ හමුදා නිලධාරින් හෝ කිසිවෙකු ගේ සම්බන්ධතාවක් ඊට නොමැති බවත්ය.

රට බේරාගත් විරුවන්ට කළගුණ සැලකීම....දශක තුනක් මුලුල්ලේ මෙරට පැවති භයානක ත්‍රස්තවාදී උවදුර මුලුමනින්ම අතුගාදැමීමට අතිගරු ...
29/11/2016

රට බේරාගත් විරුවන්ට කළගුණ සැලකීම....

දශක තුනක් මුලුල්ලේ මෙරට පැවති භයානක ත්‍රස්තවාදී උවදුර මුලුමනින්ම අතුගාදැමීමට අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට අයෝමය ශක්තිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ තවත් විරුවන් කිහිප දෙනෙකුම උසාවි කැඳවීම එලැඹෙන බ්‍රහස්පතින්දා එනම් දෙසැම්බර් පලමු වනදා මධ්‍යන්‍ය 12.30 ට මහාධිකරණයේ අංක 01 ශාලාවේ, අලුත්කඩේ උසාවියේ දී සිදුවේ. (නීති විදුහලට යාබදව)

කළගුණ සලකන්න අපි එනවා......

මහබැංකු බැඳුම්කර මංකොල්ලය සරල බසින් - ආචාර්ය නාලක ගොඩහේවා
20/11/2016

මහබැංකු බැඳුම්කර මංකොල්ලය සරල බසින් - ආචාර්ය නාලක ගොඩහේවා

Central Bank Bond Scam - Dr. Nalaka Godahewa

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර සීතල යුද්ධය ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින බවට අලුත්ම උදාහරණය නම් බටලන්ද කොමිස...
17/11/2016

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර සීතල යුද්ධය ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින බවට අලුත්ම උදාහරණය නම් බටලන්ද කොමිසමේ නීති පති දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පෙනී සිට රනිල්ගෙන් ප්‍රශ්ණ කොට ඔහු එහි සිදුවූ අපරාධ පිළිබඳ මනා දැනුමකින් සිටි බවත් එවාට අනුබල දුන් බවත් ඔප්පු කිරීමට විශාල වැඩ කොටසක් කල හිටපු සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මෛත්‍රිපාල සිරිසේන විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කිරීමයි. රනිල්ගේ පවුලේ මිතුරිය වෙනුවට මෙසේ තමා මහපොලව නුහුලන අපරාධ ගන්නාවකට වගකිව යුත්තෙකු බව වරක් සාක්ෂි ඇතුව ඔප්පුකල අයෙක් අල්ලස් කොමිසමේ ඉහල පුටුවට දැමීම සිරිසේන තමන්ට දුන් අතුල් පහරක් බව රනිල් හොඳටම දනී. එදා රනිල් බේරුනේ බටලන්ද කොමිසන් වාර්ථාව රනිල් කුඩාකල පවුලේ මිතුරියක් වූ චන්ද්‍රිකා කුමරණතුන්ග විසින් යට ගසන ලද නිසායි. සිරිසේන මේ රනිල්ට දෙන පනිවිඩය අවශ්‍යනම් යලි එම වාර්ථා මතුවිය හැකි බවද ?

රජයේ, පුද්ගලික සේවක වැටුපෙන් බදු ගනී.. අය කරන ප‍්‍රතිශත මෙන්න..
12/11/2016

රජයේ, පුද්ගලික සේවක වැටුපෙන් බදු ගනී.. අය කරන ප‍්‍රතිශත මෙන්න..

Address

Siripathi Complex , Bauddaloka Mw
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka People's Front posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka People's Front:

Shortcuts

Share