Blossoms by Dinu

Blossoms by Dinu Handmade Flower Bouquets 💐
Crafted with love,design to bloom ❤️🌹

ඔයාගේ ආදරණීයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරගන්න පරවෙන්න නැති ලස්සන flower bonquet එකක් තෑගි කරන්න❤️💐 Graduation 💐 Birthday...
15/04/2026

ඔයාගේ ආදරණීයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරගන්න පරවෙන්න නැති ලස්සන flower bonquet එකක් තෑගි කරන්න❤️

💐 Graduation
💐 Birthday
💐 Valentines day
💐 Bride to be party
💐 Engagement
💐 Welcome party
💐 Surprise gift

මේ වගේ ඕනෑම විශේෂ අවස්තාවන් වලට ගැලපෙන්න ලස්සන flower bouquet ඔයා ආස විදියට අපිට කියලා design කරගන්න දැන්ම whatsapp msg එකක් දාන්න...📩

COD ✅
Bank transfer ✅

Island wide delivery 🚚

සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🙏🏻💐❤️
15/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🙏🏻💐❤️

දෙන්න ලෝබ හිතෙන රෝස බටිත්ති 💗😍ඔයාගේ ආදරණීයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරගන්න පරවෙන්න නැති ලස්සන flower bonquet එකක් තෑගි ...
02/03/2026

දෙන්න ලෝබ හිතෙන රෝස බටිත්ති 💗😍

ඔයාගේ ආදරණීයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරගන්න පරවෙන්න නැති ලස්සන flower bonquet එකක් තෑගි කරන්න❤️

💐 Graduation
💐 Birthday
💐 Valentines day
💐 Bride to be party
💐 Engagement
💐 Welcome party
💐 Surprise gift

මේ වගේ ඕනෑම විශේෂ අවස්තාවන් වලට ගැලපෙන්න ලස්සන flower bouquet ඔයා ආස විදියට අපිට කියලා design කරගන්න දැන්ම whatsapp msg එකක් දාන්න...📩

COD ✅
Bank transfer ✅

Island wide delivery 🚚

Airport ගියපු එයා.....❤️
02/03/2026

Airport ගියපු එයා.....❤️

"හැමෝටම මල් ලැබෙනවා...අනේ මටත් මලක් ලැබුනනම්😔"කියලා හිතෙන කවදාවත් මලක් ලැබුනු නැති අය කොච්චරනම් ඇතිද🥺....ආදරෙයිනම්....😘ම...
26/02/2026

"හැමෝටම මල් ලැබෙනවා...අනේ මටත් මලක් ලැබුනනම්😔"
කියලා හිතෙන කවදාවත් මලක් ලැබුනු නැති අය කොච්චරනම් ඇතිද🥺....

ආදරෙයිනම්....😘

මලක් දෙන්න...🌹

ඇයි එක මලක්?🤔

අපි දෙමු එයාට ඔයාගෙ ආදරේ පිරුණු මල් පොකුරක්ම 💐🥰....

හිත හොද ආදරණීය යාලුවෙක්ගේ Birthday එකට ගියපු ඒ මල් කෙල්ල... 💐😘

Birthday Surprise එකකට ගියපු එයා... 😍දෙවනි පාටරත් customer request කරපු butterfly bonquet එක....❤️🦋Oder now !
26/02/2026

Birthday Surprise එකකට ගියපු එයා... 😍
දෙවනි පාටරත් customer request කරපු butterfly bonquet එක....❤️🦋
Oder now !

මලක් ලැබෙනවා කියන්නෙම ඔයා හරි වාසනාවන්ත කෙනෙක්.…🌹✨තවත් ලස්සන ආදරණීය  හදවතක් වෙනුවෙන් හැඩවුනු එයා.....❤️ ආදරණීය wife ගෙන ...
14/02/2026

මලක් ලැබෙනවා කියන්නෙම ඔයා හරි වාසනාවන්ත කෙනෙක්.…🌹✨

තවත් ලස්සන ආදරණීය හදවතක් වෙනුවෙන් හැඩවුනු එයා.....❤️ ආදරණීය wife ගෙන එයාගේ hubby ට 👩🏻‍❤️‍👨🏻

Valentine’s Day එකට ආදරෙන් ගියපු ඒ මල් කෙල්ල 💐❤️😍
14/02/2026

Valentine’s Day එකට ආදරෙන් ගියපු ඒ මල් කෙල්ල 💐❤️😍

✨❤️🇱🇰
04/02/2026

✨❤️🇱🇰

ඔයා..🫵🏻 ලඟම එන Valentine’s Day එකට දෙන්න තෑග්ගක් නේද හොයන්නෙ......🤔මලක්වගේ ලස්සන එයාගේ ආදරේ තවත් වැඩිවෙන්න දෙමුද ලස්සන ම...
03/02/2026

ඔයා..🫵🏻

ලඟම එන Valentine’s Day එකට දෙන්න තෑග්ගක් නේද හොයන්නෙ......🤔

මලක්වගේ ලස්සන එයාගේ ආදරේ තවත් වැඩිවෙන්න දෙමුද ලස්සන මල් පොකුරක්... 💐😍✨

එයා කැමතිම colors වලින් එයා කැමති විදියට ලස්සන flower bonquet එකක් දීලා එයාව පුදුම කරමුද....😍

එහෙනම් ඉක්මන් කරලා අපිට whatsapp msg එකක් දාන්න ළමයෝ📩🙃

Island wide delivery 🚚

Address

Hettipola, Weuda, Mawathgma
Kurunegala
600060

Website

Alerts

Be the first to know and let us send you an email when Blossoms by Dinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category