21/02/2026
ලමායි....😍අලුතින්ම එකතු උන ලස්සනම ලස්සන flower decoration එක තමාමේ...
ඔයලටත් දැන්මම් ඔයාගේ ඕඩර් එක දාගෙන යන්න පුලුවන්...
ඔයා කැමති පාටකින් ගන්නත් පුලුවන්....
හදාගන්න දැන්මම B& O Flower arts අපිට කතාකරන්න....
🔸ඔයාලගේ මේසේ උඩ තියා ගන්න අලංකාර කර ගන්න. ඔබගේ ආදරවන්තයාට,ආදරවන්තියට මතක් වෙන්න ලබා දෙන්න අපිට කියා සාදා ගැනීමට... අදම කතා කරන්න...😍💐
☎️:- 078-7493394