09/11/2023
යාළුවා : මොකක්ද ඔයා ඔය කරන්නේ????
මම: ලෝකේ ලොකුම Customer Base එක හදන ගමන් ඉන්නේ.....
2.5 Billion Mission එක....
යාළුවා : ඉතින් එකෙන් ඔයාට තියෙන වාසිය මොකක්ද?
මම: මචන් winwinlk එක කරන්නේ ලෝකේ ලොකුම Customer Base එකයි ලොකුම Supplyer Chain එකයි හදන එක...
යාළුවා : ඒ ඉතින් winwinlk.com එකෙන් කරන එකක්නේ... එතකොට මම අහන්නේ ඔයා ඒකේ මොකක්ද කරන්නේ... Job එකක්ද ?
මම: ඉන්න මම කියනකන්... හොදට අහාගන්න ඉවසලා... මේක ආයි ඔයා අහනකොට පරක්කු වැඩිවෙන්න පුළුවන්....
මෙයාලා ලෝකේ ලොකුම Customer Base එකයි ලොකුම Supplyer Chain එකයි හදන්නේ Online Distributors ලා Agency Owners ලා හරහා...
මම මචන් winwinlk එකේ Agency Owner කෙනෙක්....
එතකොට මම කරන්නේ ebay එකේ අයිතිකාරයා කරන වැඩේ....
ebay එකේ අපිට සරලවම seller කෙනෙක් විදියට සම්බන්ද වෙන්න පුළුවන් ඒ හරහා සල්ලි හොයන්න පුළුවන් එච්චරයි...
හැබැයි එකේ අයිතිකාරයට පුළුවන් ඒකේ එයාගේම බඩු විකුනන්න, ඒ වගේම ඒ Flatform එකට sellers ලා ගෙන්න ඒවගේම Customers ලා ගෙන්න එතකොට එයාලගේ බඩු විකිනෙන්න විකිනෙන්න ebay එකේ අයිතිකාරයට සල්ලි එනවා.
ඒ මනුස්සය හදාගෙන තියෙන්නේ system එකක්.
අනාගතේ බහුතරයක් මිනිස්සු Online නම් බඩු ගන්නේ මම මගේ Business Online market එකේ මේ වෙලාවේ පටන්ගන්න ඕන.
එක මේ හැමදාම මොකක්හරි එකක් විකුණ විකුණ ඉන්න මට බෑ....
නිකන් වයසට යනවා විතරයි....
මටත් ඕන ebay එකේ අයිතිකාරයා හම්බකරන විදියට හම්බ කරන්න.
හැබැයි එහෙම තත්වෙකට එන්නනම් ලොකු කාලයක් යනවා,
ලොකු මුදලක් ඕන....
සාමාන්‍ය කෙනෙකුට එක කරන්න ටිකක් අමාරුයි. ටිකක් නෙමෙයි ගොඩක්.
ebay වගේ සියක් දෙසීයක් නැනේ.
එතකොට මම කරන්නේ winwinlk එක පාවිච්චි කරලා Customers වගේම Sellers ලට මේ platform එක හදුන්වලා දෙන එක... මගේ Customer ලින්ක් එකෙන් මම එයාලව Register කරගන්නවා.
එතකොට එයාල අදහෙට වෙන්න පුළුවන්... මාසෙකින් දෙකකින් හරි අවුරුදු පහකින් දහයකින් හරි winwinlk එකෙන් මොනවම හරි මිලදී ගන්න ගන්න මට ප්‍රතිලාබ ලැබෙනවා....
ඒ වගේම මේකේ ඉන්න seller ලගේ බඩු විකිනෙන්න විකිනේන්නත් මට ප්‍රතිලාභ ලැබෙනවා.
මේක සරලවම අල්ලගන්න....
මේ කතාකරන්නේ online market එකේ බඩු විකුණන එක ගැන නෙමෙයි... විකිනෙද්දී.....
ebay එකේ අයිතිකාරයා හම්බකරන විදියටම මම හම්බ කරනවා....තව බොහොම පොඩි කාලයක් ඇතුලත ඒ ක වෙනවා....
දැන් මේක දුවන ගමන් තියෙන්නේ.....
මම සම්බන්ද වෙනකොට මගේ register number එක 642813 දැන් යන්නේ ලක්ෂ 20 ටත් වැඩි අංක....
යාළුවා : ඒ කිවුවේ???
මම : ඒ කියන්නේ එන්න එන්න Online Market එකේ එදිනෙදා බඩුගන්න පිරිස වැඩිවෙනවානේ, එකියන්නේ දවසගානේ එදිනෙදා ගෙවල්වලට අවශ්‍ය හාල් පොල් පිටි සීනි ටික එයාල Online මිලදී ගන්නවා....එක අමුතුවෙන් හිතලා කරන වැඩක් නෙමෙයි.... එහෙනම් අන්න ඒ customers ල Online winwinlk එකෙන් කොහොමත් මිලදීගැනීම් කරන්න කරන්න.... මගේ account එකට ටින් ටින් ගාල සල්ලි එනවා....
ඒ sellers ලා එදිනෙදා බඩු විකුනන්න විකුනන්න මට සල්ලි එනවා.....
ඒ වගේම මට මගේ product එකත් winwinlk එක පාවිච්චි කරලා මම විකුනනවා.... එකෙනුත් සල්ලි එනවා....
මම 1 million Customer Base එකක් හදාගත්තා කියන්නකෝ එතකකොට මොනවම හරි විකිනෙද්දී එක රුපියලක් අවත් මට මිලියන 1 ක් මාසෙකට ඇවිල්ලා.
යාළුවා : අප්පටසිරි එහෙම එකක්ද???? මම හිතුවේ මිනිස්සු පස්සේ ගිහිල්ලා බඩු විකුණන එකකට උඹ අහුවෙලා කියලා...
මම: මිනිස්සු එහෙම හිතනවා ඇති බන්...
බහුතරයක් අයට ලොකුවට හිතන්න බෑ...
Market Analys එකක් කරන්න තේරෙන්නේ නෑ.
උදේ වැඩට යනවා හවස ගෙදර එනවා ඕක තමයි රටාව.... මම ඕකට කියන්නේ වැටුපක් අරගෙන කොටුවක් හදාගෙන උජාරුවට ජීවත්වෙනවා කියලා...
මම ඕක සුපිරියටම කරපු කෙනෙක් නේ උබ දන්නවනේ...
හොද car එකක් පදින කෙනෙකුගේ වාහනේ body wash එක කරන්නත් මනුස්සයෙක් මාසයක් වැඩකරලා හම්බ කරන ගාන මදි....
එහෙම අය හිතන දේ මට අදාල නෑ බන්....
යාළුවා : ඒක ඔයා මටද කිවුවේ....
මම : තොප්පිය හරිනම් දාගන්න.... ඔයත් ඔය රටාවෙන් මිදිලා හිත නිදහස් කරලා බලන්න ඔයා මේ ලෝකේ කරන්න හිතාගෙන ඉදපුවද දැන් කර කර ඉන්නේ කියලා....
තව අවුරුදු 50 ක් ගියත් ඔයිට වැඩිය වෙනසක් වෙයි ද ඔයාගේ ජිවිතයේ??? ගණන් හදලම බලන්න....
යාළුවා : ඒ මචං ඕක කරන්න සල්ලි යනවද?
මම : ඔව් සල්ලි යනවා.... එකත් උබේ රවුටර් එකට මාසෙට ගෙවන බිලටත් වඩා අඩු රුපියල් 1000ක් වගේ පුංචි මුදලක්.
මොකද ebay එකේ අයිතිකාරයාට ebay එක කවුරුහරි නිකන් හදල දීලා තියේද?
මේකේ ඔයාට පුළුවන් අවුරුදු ගානට වුනත් RENT කරන්න.
හරියට නිකන් SHOPPING MALL තියෙන්නේ ONE GALLE FACE , KANDY CITY CENTER, K ZONE වගේ එයාලා එතන CLEANING එක, SECURITY එක CAR PARK එක CUSTOMERS ලව ගෙන්න පුළුවන් DECORATIONS....ආදී එක එක ඒවා කරනවා එකේ අපි SHOP එකක් RENT එකට අරන් අපේ BUSINESS එක හදනවා. ඒ වගේ WINWINLK එක පාවිච්චි කරලා අපේ ගේම ගහගන්න තියෙන්නේ....
කරනවානම් කරහන් නැත්නම් අද බහුතරයක් කරනවා වගේ බොරුවට දකින දකින Online Business ගැන මේක මොකක්ද මේක මොකක්ද කියලා තොරතුරු එකතු කර කර ගියා කියලා ඔයා කවදාවත් සාර්ථක වෙන්නේ නෑ....
කෙනෙක්ට දෙයක් පටන් ගන්න ඒ කේෂත්‍රයේ වැඩ්කේ වෙන් අවශ්‍ය නැ.... හැබයි ඒ වැඩේ පටන් ගත්ත කෙනා කවදා හරි ඒ කේෂත්‍රයේ වැඩ්ඩෙක් වෙනවාමයි...
තිරනය ඔයා අතේ...
ඒ වගේම තව එක දෙයක් කියන්නම් මේක එක වේලාවකදී මේකේ CUSTOMER BASE එක හදල ඉවර වෙනවා....
එදාට ඔයා පටන්ගන්න හිටියට වැඩක් නෑ...
මේක මොන වගේ භාණ්ඩයක්ද කියන එක ගැන පොඩි Idea එකක් ගන්න ඔයා මේකේ ලැබෙන එක Benefit එකකින් අවුරුදු 3 ක් වගේ කෙටි කාලයකින් ඔයාට ලක්ෂ 180 ට වැඩි අදායමකට යන්න පුළුවන් මෙන්න මේ VIDEO එක බලලම තේරුම් ගනින්....
👇👇👇👇👇👇👇
https://youtu.be/BE-2cVLJWOo?si=gCfQ-po0RvAj-YV5
ඔබට මං ඔය කිව්වෙ සරල විස්තරයක් විතරයි. මේ ගැන හරියටම ඉගෙනගෙන වැඩකරන්න හිතෙනවනම් පහල ලින්ක් එකෙන් සයිනප් වෙලා විස්තර දැනගන්න.
👇👇👇👇👇👇👇👇
https://www.winwinlk.net/signup?hash=UkJSMDAwMDY0MjgxM3xSQlIwMDAwNjQyODE0fDN8Q3BvbGxhbXVyYSA=
Winwinlk Store