Little Oven

Little Oven Delicious & Beautiful Home Made cakes 🍰

Taekwondo theme එකට හැඩ වු එයා 🥺🎂ඔයලාටත් මේ වගේ කැමති desing එකට කේක් හදා ගන්න Little Oven අපිට කතා කරලා ඔයාගෙ ඇනයුමත් අ...
15/09/2026

Taekwondo theme එකට හැඩ වු එයා 🥺🎂

ඔයලාටත් මේ වගේ කැමති desing එකට කේක් හදා ගන්න Little Oven අපිට කතා කරලා ඔයාගෙ ඇනයුමත් අපිට් කියලා වෙන් කරවා ගන්න ❤️

0779148907

゚viralシviralシfypシ゚viralシalシ

ඔයාගේ අම්මිගෙයි තාත්තිගෙයි දෙන්නගෙම birthday  එකම දවසෙද?🤔ඇයි කේක් දෙකක් මේ වගේ ලස්සන එක කෙක් එකක් හදමුකො ළමයි ❤️ එයලාගේ ...
12/09/2026

ඔයාගේ අම්මිගෙයි තාත්තිගෙයි දෙන්නගෙම birthday එකම දවසෙද?🤔

ඇයි කේක් දෙකක් මේ වගේ ලස්සන එක කෙක් එකක් හදමුකො ළමයි ❤️ එයලාගේ විශේෂ දවස් තවත් ලස්සන් කරන්න අදම Little Oven අපිට කතා කරන්න ❤️

0779148907

゚viralシviralシfypシ゚viralシalシ

රට ඉන්න ආදරණිය අම්මිගෙන් චුටි පුතාට Little Oven අපෙන් ගිය ඇනයුමක් 🎂❤️ඒ අම්මිගෙන් ගිය 4 වෙනි ඇනයුම  ගොඩාක් ස්තුති 🥺❤️ 077...
12/09/2026

රට ඉන්න ආදරණිය අම්මිගෙන් චුටි පුතාට Little Oven අපෙන් ගිය ඇනයුමක් 🎂❤️
ඒ අම්මිගෙන් ගිය 4 වෙනි ඇනයුම ගොඩාක් ස්තුති 🥺❤️

0779148907

゚viralシviralシfypシ゚viralシalシ

Happy birthday amma&thatta❤️   ゚viralシviralシfypシ゚viralシalシ
10/09/2026

Happy birthday amma&thatta❤️

゚viralシviralシfypシ゚viralシalシ

09/09/2026

රට ඉන්න අම්මගේයි චූටි පුතාට 😍😍

Little Oven 0779148907

゚viralシviralシfypシ゚viralシalシ

08/09/2026

අනේ එයාගේ සතුට 🥺💛

Little Oven 0779148907

゚viralシviralシfypシ゚viralシalシ

ආදරණිය ආදරවන්‍තයගෙන් එයාගේ ආදරීට Little Oven අපෙන් ගිය ලස්සන ඇනයුමක් ❤️0779148907   ゚viralシviralシfypシ゚viralシalシ
08/09/2026

ආදරණිය ආදරවන්‍තයගෙන් එයාගේ ආදරීට Little Oven අපෙන් ගිය ලස්සන ඇනයුමක් ❤️

0779148907

゚viralシviralシfypシ゚viralシalシ

💛කහා පාටට💛 කැමති මගේ ලස්සන පැටව් ටික  comment එකක් දාගෙන යමු ද 😍Little Oven 0779148907   ゚viralシviralシfypシ゚viralシalシ    ...
06/09/2026

💛කහා පාටට💛 කැමති මගේ ලස්සන පැටව් ටික comment එකක් දාගෙන යමු ද 😍

Little Oven 0779148907

゚viralシviralシfypシ゚viralシalシ

04/09/2026

"ඔයාගේ ආදරණීය කෙනාගේ විශේෂ දවස
තවත් ලස්සන කරන්න අපි ඉන්නවා" 🎂😍

ගෙදර හදන ආදරයෙන් පිරුණු කේක් ❤️
Preservatives නැහැ, Fresh ingredients විතරයි 🤗

රස බලන්න කෝ.... ඔයත් කැමති වෙයි..!

ඔබේ ඇනයුම දැන්ම වෙන්කරවා ගන්න 📩
0779148907

゚viralシviralシfypシ゚viralシalシ

Send a message to learn more

හිරු මඩලක් සේ...කිරණ බෙදා දී...නුග සෙවණක් සේ...සිසිල සදා දී...ජීවිතයේ බර උරින් දරා...පියවරුමයි ලොව මහ සයුරක් වී...පොළව න...
27/08/2026

හිරු මඩලක් සේ...
කිරණ බෙදා දී...
නුග සෙවණක් සේ...
සිසිල සදා දී...
ජීවිතයේ බර උරින් දරා...
පියවරුමයි ලොව මහ සයුරක් වී...
පොළව නිවාලන්නේ...
ආදරෙයි තාත්තා....

ආදරණිය තාත්තගේ උපන්දිනයට Little Oven අපෙන් ගිය රසම රස කේක් එකක්..

0779148907

゚viralシviralシfypシ゚viralシalシ

Address

Ratnapura
Kuruwita
70500

Website

Alerts

Be the first to know and let us send you an email when Little Oven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category