RH craft and cake house

RH  craft and cake house Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RH craft and cake house, Gift Shop, no 01 akkara 21 dematapitiya lunuwila, Dematapitiya.

අද අපෙන් ගිය රසම රස chocolate cake tub 😍😍❤️❤️ඔයලාටත් මේ වගේ රසම රස කෙක් වර්ග RH  craft and cake house අපෙන් හදා ගන්න පුල...
23/05/2026

අද අපෙන් ගිය රසම රස chocolate cake tub 😍😍❤️❤️
ඔයලාටත් මේ වගේ රසම රස කෙක් වර්ග RH craft and cake house අපෙන් හදා ගන්න පුලුවන්❤️❤️❤️
whatsapp 0705030640
📞 0767081049

ඔන්න අද RH  craft and cake house අපෙන් යන chocolate cake tub 😍😍😘❤️ඉතින් ඔයලටත් මේ වගේ රසම රස cake tub වගේම 🍰chocolate ca...
20/05/2026

ඔන්න අද RH craft and cake house අපෙන් යන chocolate cake tub 😍😍😘❤️
ඉතින් ඔයලටත් මේ වගේ රසම රස cake tub වගේම
🍰chocolate cake
🍰butter cake
🍰ribbon cake
🍰lava cake
🍰pot cake
🍰1kg birthday cake
🍰500g birthday cake
🍰mini cake
🍰bento cake
🍰cupcake
රස වගේම ලස්සනට කර ගන්න පුලුවන්
දැන්ම අපිට මැසේජ් එකක් දාන්න ❤️❤️❤️
whatsapp 0705030640
📞 0767081049
📍 dematapitiya

ඊයේ දින කටුනේරියේ පැංංචියෙක්ට ගිය ලස්සනම ලස්සන princess කෙක් එක❤️❤️😍😍😍මේ ඔඩර් එක දුන්නේ එයාගේ මාමා❤️❤️❤️ඉතින් මේ වගෙ ලස්...
19/05/2026

ඊයේ දින කටුනේරියේ පැංංචියෙක්ට ගිය ලස්සනම ලස්සන princess කෙක් එක❤️❤️😍😍😍
මේ ඔඩර් එක දුන්නේ එයාගේ මාමා❤️❤️❤️

ඉතින් මේ වගෙ ලස්සනම ලස්සන වගේම රසම රස කෙක් ඔයලාගෙ ආදරණියන්ට දෙන්න වගෙම ඔයලාගේ විශේෂ දවස් වලට අඩුම ගානකට වගෙම පිරිසිදුව හදා ගන්න RH craft and cake house අපිට දැන්ම කතා කරන්න
whatsapp 0705030640
📞 0767081049
📍 dematapitiya
Hashen Fdo

ඔන්න  RH  craft and cake house අපෙන් මේ වගේ ලස්සනම ලස්සන bottle cake ගන්න පුලුවන්❤️❤️❤️😘😘සයිස් දෙකක් තියෙනවා😍😍❤️ඉක්මන්ට ...
15/05/2026

ඔන්න RH craft and cake house අපෙන් මේ වගේ ලස්සනම ලස්සන bottle cake ගන්න පුලුවන්❤️❤️❤️😘😘
සයිස් දෙකක් තියෙනවා😍😍❤️
ඉක්මන්ට මැසේජ් එකක් දාන්න එහෙනම් අපිට
whatsapp 0705030640
📞 0767081049
📍dematapitiya

cupcake box  ඔන්න දැන් RH  craft and cake house අපෙන් ලබා  ගන්න පුලුවන්❤️❤️😍😍😍🧁cupcake 6 box 🧁cupcake 12 boxසයිස් දෙකෙන්...
15/05/2026

cupcake box ඔන්න දැන් RH craft and cake house අපෙන් ලබා ගන්න පුලුවන්❤️❤️😍😍😍
🧁cupcake 6 box
🧁cupcake 12 box
සයිස් දෙකෙන්ම ගන්න පුලුවන්❤️❤️😍😍
whatsapp 0705030640
📞 0767081049
📍dematapitiya

ඔන්න ඔයලාට රස වාසියක් RH craft and cake house අපෙන්❤️❤️😍😍bento cake එකක් ගන්න ඔයලාට free කප්කෙක් 2ක්   හම්බවෙනවා 🧁ඉතින් ...
15/05/2026

ඔන්න ඔයලාට රස වාසියක් RH craft and cake house අපෙන්❤️❤️😍😍
bento cake එකක් ගන්න ඔයලාට free කප්කෙක් 2ක් හම්බවෙනවා 🧁
ඉතින් bento cake විතරක් නෙමෙ
🍰1kg birthday cake
🍰500g cake
🍰pot cake
🍰lava cake
🍰mini cake
🍰cupcake
🍰butter cake
🍰chocolate cake
🍰ribbon cake
වගෙම
💐ribbon flowers bouquets
🎁gift box
අපෙන් මිලදි ගන්න පුලුවන්🤗🤗🤗🤗
whatsapp 0705030640
📞call 0767081049
📍 dematapitiya

දම් පාට කියන්නේ ඉතින් ගෑනු ලමයින්ගේ ආසම පාටනේ 💜💜💜ඉතින් ලස්සන ලමයෝ මේ වගේ ලස්සනම ලස්සන🍰cakes💐flowers bouquets 💌gift boxඔය...
12/05/2026

දම් පාට කියන්නේ ඉතින් ගෑනු ලමයින්ගේ ආසම පාටනේ 💜💜💜
ඉතින් ලස්සන ලමයෝ මේ වගේ ලස්සනම ලස්සන
🍰cakes
💐flowers bouquets
💌gift box
ඔයලා ආසම පාටට ඔයාලා ආසම විදිහට RH craft and cake house අපෙන් හදා ගන්න පුලුවන්

අපේ පැකෙජ් එක ගන්න ඔයලාට අපි free massage card එකක් දෙනවා 😍😍😍

odar now
whatsapp 0705030640
📍location dematapitiya

08/05/2026

🥰🥰❤️

අද දවසේ මගෙන් යන ලස්සනම ලස්සන ඔඩර් එකක්😍😍😍❤️❤️ඔයාගෙත් ආදරණිය දවස් RH  craft and cake house අපෙන් රසට වගේම ලස්සනට කර ගන්න...
08/05/2026

අද දවසේ මගෙන් යන ලස්සනම ලස්සන ඔඩර් එකක්😍😍😍❤️❤️
ඔයාගෙත් ආදරණිය දවස් RH craft and cake house අපෙන් රසට වගේම ලස්සනට කර ගන්න පුලුවන්
💝cakes
💝gift box
💝photo frams
💝flowers bouquets

අපේ මේ සම්පූර්ණ පැකෙජ් එක ගන්න ඔයාට free message card එකක් දෙනවා 🥰🥰🥰
ඔයලා ආස විදිහට අඩුම මිලකට අපි කරල දෙනවා
surprise කරන්න අවශ්‍ය නම් අපි එකත් කරනවා 🥰🥰🥰🥰
දැන්ම අපිට මැසේජ් එකක් දාන්න එහෙනම්💝💝🥰🥰
whatsapp 0705030640
call0767081049
📍 dematapitiya

Pink Love for Mom 💗අම්මට රෝස පාටින් පිරිච්ච ආදරයක්...අඩුම මිලකට මේ පැකෙජ් එක අපෙන් ගන්න පුලුවන්😍💐 Pink Ribbon මල් 10 බොක...
08/05/2026

Pink Love for Mom 💗

අම්මට රෝස පාටින් පිරිච්ච ආදරයක්...
අඩුම මිලකට මේ පැකෙජ් එක අපෙන් ගන්න පුලුවන්😍

💐 Pink Ribbon මල් 10 බොකි
🎂 1kg Pink Cake -
🧁 Pink Cupcake 6


අම්මව Surprise කරන්න මේකම තමයි 💗
📱 Order Now: whatsapp 0705030640
call 0767081049
RH craft and cake house

🌸 Mother's Day Special Offer 🌸අම්මට දෙන්න හොඳම තෑග්ග ❤️මම හදන Ribbon මල් 10ක් රු. 1500❌ දැන් රු. 1000✅අම්මගේ හිනාවට මේ ද...
07/05/2026

🌸 Mother's Day Special Offer 🌸

අම්මට දෙන්න හොඳම තෑග්ග ❤️

මම හදන Ribbon මල් 10ක්
රු. 1500❌ දැන් රු. 1000✅

අම්මගේ හිනාවට මේ දවස වෙන් කරමු 🥺👇

🎂 කේක් - ඔයා කැමති රසට, ඔයාගේ Budget එකට
💐 මල් බොකි - ලස්සන Ribbon මල් 10ක් Rs. 1000/- ට
🎁 ගිෆ්ට් බොක්ස් - දරන්න පුළුවන් අඩුම මිලට
📸 පොටො ෆ්‍රේම් - අම්මගේ මතක ලස්සනට තියාගන්න

Limited Offer එකක් - ඉක්මන් කරන්න!

📍 Dematapitiya, Wennappuwa
📱 WhatsApp: 0705030640
RH craft and cake house

Address

No 01 Akkara 21 Dematapitiya Lunuwila
Dematapitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when RH craft and cake house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category