Nipu Petals

Nipu Petals Contact us today for reliable home delivery of fresh floral arrangements, bouquets, and gift items."

🌹❤️

03/08/2026

#චූ... #ටී #කෙල්ල🥰🤤
💫

Nipu Petals


29/07/2026

#තත්පර #5න් #මැජික් #බලන්න... 🌸✨
... 🤫✨
Nipu Petals

27/07/2026

#අතින් #සාදා #පිදූ #නෙළුම🙏✨💖🤍
✨🤍
Nipu Petals

23/07/2026

#දළඹුවෝ #කියලද #හිතුවේ🐛💚
👀"
Nipu Petals

🌻     –     🌻​ඔබේ ආදරණීයයන්ගේ නිවසට, කාර්යාලයේ මේසයට නැවුම් බවක් සහ සදාකාලික සුන්දරත්වයක් එක් කරන්න කදිම තේරීමක්. ✨​නූල්...
19/07/2026

🌻 – 🌻

​ඔබේ ආදරණීයයන්ගේ නිවසට, කාර්යාලයේ මේසයට නැවුම් බවක් සහ සදාකාලික සුන්දරත්වයක් එක් කරන්න කදිම තේරීමක්. ✨

​නූල් සහ pipe cleaners භාවිතයෙන්, අපේම දෑතින් ඉතාමත් ආදරයෙන් සහ සියුම්ව නිමවන ලද මේ සොඳුරු Blossom Bonsai නිර්මාණය, ඔබ ආදරය කරන අයට තෑගි කරන්න වගේම ඔබේ නිවසේ අලංකාරයටත් කදිමට ගැලපෙනවා. 🌸💛

​කාලයත් එක්ක පරවෙලා නොයන, හැමදාමත් ඔයාගේ ආදරය මතක් කරලා දෙන අපූරු තෑග්ගක් දෙන්න අදම වෙන්කරවා ගන්න.
​"ඔබේ ආදරය, අපේ නිර්මාණයෙන්..." 🫶✨
Nipu Petals

​🛍️ Order කර ගැනීමට:
📞 Call / WhatsApp: 0775855412
📩 අපගේ inbox එකට පණිවිඩයක් එවන්න.

​ Lanka

10/07/2026

✨💜
​Your vision, our passion—crafted with love and care! Swipe to see how we turned a beautiful dream into a stunning reality. 💐

" #මෙච්චර  #ලස්සන  #එකක්  #මට  #ලැබුණ  #එකක්ද?" 🙄 #හිත  #ඇහුවත්,  #හිතම  #කියනවා, " #නෑ...  #ඒ  #ඔයාගෙම  #මහන්සිය"  #කිය...
09/07/2026

" #මෙච්චර #ලස්සන #එකක් #මට #ලැබුණ #එකක්ද?" 🙄
#හිත #ඇහුවත්, #හිතම #කියනවා, " #නෑ... #ඒ #ඔයාගෙම #මහන්සිය" #කියලා! 🫣

රිබන් පටිවලට පණ දෙන්න දඟලපු මගේ ඇඟිලි තුඩු,
අද මේ වගේ මල් කළඹක් මවාවි කියලා කවුද හිතුවේ... 🙈
පුංචි රිබන් පටි කෑලි අතරේ අතරමං වෙලා හිටපු මම,
පයිප්ක්ලීනර් මල් කළඹක් හැදුවා... 🙈
හීනෙන්වත් නොහිතපු දුරක්, නොදැනීම ඇවිදන් ඇවිත්.
Ribbon flower bouquets, pipe cleaner pots, සේරම
එකින් එක හදන්න වෙහෙස වුණු ඒ අතීතය මතක් වෙද්දී,
ඇත්තටම අද ඇස්වලට එන්නේ සතුටු කඳුළු...

🥺 සිහින සැබෑ වෙනවා දැනෙද්දී හිතට පුදුම සතුටක්... 🥰

රිබන් මල් විතරක්ම හද හද හිටපු මාව,
මගේ මේ පුංචි හැකියාව...
හිස් මුදුනින්ම විශ්වාස කරලා,
මේ ලස්සනම ලස්සන ඕඩරය මගේ අතටම බාරදුන්නු
ඒ ආදරණීය නංගිට, මගේ හදවතේ ගැඹුරුම තැනින්ම ස්තූතියි! 😍❤️
Nipu Petals
​.

🌸  #සුන්දරත්වයට  #නව  #අරුතක්...  #ඔබේම  #කරගන්න Nipu Petals  #නිර්මාණ! 🌸​සුන්දරත්වය කියන්නේ හරිම සියුම් දෙයක්. විශේෂ දව...
29/06/2026

🌸 #සුන්දරත්වයට #නව #අරුතක්... #ඔබේම #කරගන්න Nipu Petals #නිර්මාණ! 🌸

​සුන්දරත්වය කියන්නේ හරිම සියුම් දෙයක්. විශේෂ දවසකදී ඔබේ හිසකෙස් වලට තවත් අලංකාරයක් එක් කරගන්න ඔබත් කැමතිද?
​අපේ "Nipu Petals" හරහා නිපදවන මේ අතිශය සියුම්, අලංකාර Handmade මල් කළඹවල් ඔබේම කරගන්න දැන් ඔබටත් පුළුවන්.

​✨
✅ 100% ක්ම අතින් නිමවූ (Handmade) උසස් තත්ත්වයේ නිර්මාණ.
✅ කොයි මොහොතකවත් පරවී නොයන, දිගු කලක් එකම විදිහට තබාගත හැකි මල්.
✅ ඔබේ ඕනෑම විශේෂ අවස්ථාවකට ගැළපෙන ඉතාම ආකර්ෂණීය පෙනුම.

​" #සුවඳක් #නොමැති #වුවත්... #ඔබේ #හැඩය #සුවඳවත් #කරන #මල්..."

​ඔබත් ඔබේ සුන්දරත්වය තවත් වැඩි කරගන්න, ඔබේ ආදරණීයයන්ට තෑගි කරන්න ලස්සනම මල් නිර්මාණ සොයනවා නම්, අදම අපිට පණිවිඩයක් එවන්න.

​📦 ඇණවුම් කිරීම සඳහා:
අපේ නිර්මාණ ගැන වැඩි විස්තර දැනගන්න සහ ඇණවුම් කිරීමට අපිට කෙලින්ම පණිවිඩයක් (DM) එවන්න. එසේත් නැත්නම් අපව අමතන්න:
📞 077 585 5412

 #හිම  #කැට  #වගේ  #සුදු  #මුදු  #පෙති  #එකිනෙක #රහසක්  #මුමුණනවා... #කම්බි  #පොටක  #හැඩය  #වෙලා #නෙත්  #අද්දර  #ලැඟුම් ...
27/06/2026

#හිම #කැට #වගේ #සුදු #මුදු #පෙති #එකිනෙක
#රහසක් #මුමුණනවා...
#කම්බි #පොටක #හැඩය #වෙලා
#නෙත් #අද්දර #ලැඟුම් #සොයනවා...
#තවම #කවුරුත් #නොදුටු
#අලුත්ම #වසන්තයක #පෙරනිමිති
#මේ #සුදු #පෙති #අතරේ #සැඟවෙනවා...

​මොකක්ද මේ හැදෙන අලුත් මැජික් එක?
ළඟදීම බලාපොරොත්තු වන්න! ⏳🤍🤤

Nipu Petals


12/06/2026

🤤කම්මැළි කම යවා ගැනීම පිනිස.........🤤

#සියුම් #මල් #පෙති #මත #මවන #කලාවේ #වෙහෙස #නිවාලන්න
#මල්ලිලා #රොද #බැඳී #ආවා #සාලය #මැද #රඟ #දෙන්න...
#කම්මැලි #කම #දියවී #ගියා #තාලෙට #අත් #පා #හොලවන්න,
#මල් #වගේම #ලස්සනයි #ඔයාලගේ #එකමුතුකම #හැමදාමත් #දකින්න !!!🤤❤️

Nipu Petals

Address

Madawachchiya Town
Madawachchiya

Alerts

Be the first to know and let us send you an email when Nipu Petals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share