Book master

Book master කියවිමට පුරුදු කිරිම තුලින් වඩා යහපත් සාමාඡයක් බිහිකිරිම.

මේ තියෙන්නේ අපෙන් Good vibes, good life පොත මිලදී ගත්ත අයගෙන් අපට එවපු පින්තූර වල එකතුවක් ඔබටත් කැමති නම් අපිට photo එකක...
05/09/2026

මේ තියෙන්නේ අපෙන් Good vibes, good life පොත මිලදී ගත්ත අයගෙන් අපට එවපු පින්තූර වල එකතුවක් ඔබටත් කැමති නම් අපිට photo එකක් පොඩි වීඩියෝ එකක් අපට එවන්න. පොත් ගැන අදහසක් අනිවාර්යෙන්ම ලබා දෙන්න. පොත ගැන හිතන දේ අන්‍යයන් සමග බෙදා ගන්න.

ඔබගේ අනාගතය තීරණය කරන්නේ ඔබේ මොළය නෙවෙයි, ඔබේ "Mindset" එකයි! 🧠✨ඔබ අද සිටින තැනින් හෙට ජයග්‍රහණයේ අභිමුවට යන්නේද, නැතහොත...
30/08/2026

ඔබගේ අනාගතය තීරණය කරන්නේ ඔබේ මොළය නෙවෙයි, ඔබේ "Mindset" එකයි! 🧠✨

ඔබ අද සිටින තැනින් හෙට ජයග්‍රහණයේ අභිමුවට යන්නේද, නැතහොත් එතැනම නතර වන්නේද යන්න තීරණය කරන්නේ ඔබේ සිතුවිලි රටාවයි.
❌ විභාගයක් අසමත් වූ දරුවෙකු, ඊළඟ පාර දිස්ත්‍රික්කයේ ඉහළ සාමාර්ථයක් ලබා ගන්නේ කෙසේද?
❌ බංකොලොත් වූ ව්‍යාපාරයක්, වසර කිහිපයකින් කෝටිපති ව්‍යාපාරයක් බවට පත්වන්නේ කෙසේද?
ඒ සියල්ල පිටුපස තිබෙන්නේ එකම එක රහසයි — "ප්‍රබල සිතුවිලි රටාව" (Growth Mindset).
💡 ඔබ තවමත් සාමාන්‍ය විදිහට හිතමින් එකම තැන හිරවෙලාද ඉන්නේ? එසේ නම්, අදම ඔබේ සිතුවිලි රටාව වෙනස් කරගෙන ජීවිතය ජයග්‍රහණය දෙසට යොමු කරන්න!

📖 "Mindset - සාර්ථකත්වයේ විශිෂ්ට පියවර"
පොතේ සදහන් මිල - රු: 1200/-

අපේ මිල - රු: 990/-

කූරියර් ගාස්තු - රු: 350/-

ජීවිතය දිනන්න ආස හැමෝම අනිවාර්යයෙන්ම කියවිය යුතුම පොතක්!
ඇණවුම් කිරීමට Books master පිටුවට Messenger මගින්
ඔබගේ නම
ලිපිනය
දුරකථන අංකය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. අපගේ website ඔස්සේ සම්බන්ධවිමට www.bookmaster.lk 📚 සම්බන්ධ වෙන්න.
WhatsApp 📞 0760358077 මඟින් ඇණවුම් කරන්න. නැතිනම් අපට කතා කරන්න. අපගේ මහරගම ආයතන වෙතට පිවිසිමෙන්ද පොත් ලබා ගත හැකියි.
# bookmaster.lk

27/08/2026

ඔබත් අපෙන් 'Good Vibes, Good Life' පොතේ සිංහල පරිවර්තනය වන 'දෛවය වෙනස් කළ හැකිය' පොත මිලදී ගත් කෙනෙක්ද? 📚✨
එසේ නම් ඔබ ළඟ තියෙන පොතේ ලස්සන Photo එකක් Post එකට යටින් Comment කරන්න, නැත්නම් ඔබේ Page/Profile එකේ Share කරලා අපව Tag කරන්න! 📸
ඔබේ ඡායාරූපයත් අපගේ ඊළඟ Customer Reel එකට එකතු වෙන්න පුළුවන්!

25/08/2026

Business, Self Help, Psychology හොඳම පොත් සොයාගන්න,
ඔබ කැමතිම කතුවරුන්ව, මිනිසුන්ව හමුවෙන්න, මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනයේ ඔබ එන්නම ඕන කුටිය : H09
මේක දැන්ම Screen Shot එකක් ගහලා තියාගන්න😉

25/08/2026

දෛවය වෙනස් කළ හැකිය...

"බෝම්බ තුනක් " - මුතුමුදලිගේ නිශ්ශංක මේ ෆයිල් එක ඇතුළේ තියෙන කතාව මොකක්  වුණත්, එක නිකන්ම නිකන් කතාවක් වෙන්න බැහැ .මම ෆය...
22/08/2026

"බෝම්බ තුනක් " - මුතුමුදලිගේ නිශ්ශංක

මේ ෆයිල් එක ඇතුළේ තියෙන කතාව මොකක් වුණත්, එක නිකන්ම නිකන් කතාවක් වෙන්න බැහැ .

මම ෆයිල් කවරය අතට අරගෙන තේ උගුරක් කටට දාගන්න ගමන් හොදට පුටුවට හේත්තු වුණා. මොන වැඩේ කරන්නත් කලින් මුලින්ම මේක කියවලා ඉන්න ඕනේ. ෆයිල් කවරයේ මුල්ම පිටුවේ ලොකු අකුරින් කතාවේ නම ලියලා තිබුණා.

"බෝම්බ තුනක් "

මේ ඒ කතාව!.

පොතේ සදහන් මිල - රුපියල් 600.00
කූරියර් ගාස්තු - රු : 350/-
ඇණවුම් කිරීමට Books master පිටුවට Messenger මගින්
ඔබගේ නම
ලිපිනය
දුරකථන අංකය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. අපගේ website ඔස්සේ සම්බන්ධවිමට www.bookmaster.lk 📚 සම්බන්ධ වෙන්න.
WhatsApp 📞 0760358077 මඟින් ඇණවුම් කරන්න. නැතිනම් අපට කතා කරන්න. අපගේ මහරගම ආයතන වෙතට පිවිසිමෙන්ද පොත් ලබා ගත හැකියි.
# bookmaster.lk less

PERFECT DEEPFAKE(සැබෑව අතික්‍රමණය කළ පිටපත)"කණ්ණාඩියෙන් පෙනෙන්නේ ඔබමද? නැතිනම් ඔබේම මනසින් උපන් ඔබේ ඝාතකයාද?"ෂීනා යනු සම...
22/08/2026

PERFECT DEEPFAKE

(සැබෑව අතික්‍රමණය කළ පිටපත)

"කණ්ණාඩියෙන් පෙනෙන්නේ ඔබමද? නැතිනම් ඔබේම මනසින් උපන් ඔබේ ඝාතකයාද?"

ෂීනා යනු සමාජයට මුහුණ දීමට බියෙන්, තමාගේම ලෝකයක හුදෙකලා වූ අහිංසක යුවතියකි.

නමුත් ඇයගේ යටිසිතේ සැඟවුණු කෝපය, ලැජ්ජාව සහ බිය, Dark Web හරහා අතිශය බුද්ධිමත් කෘත්‍රිම බුද්ධියක් ලෙස ජීවය ලබයි.

'ෂැඩෝ' ලෙස හැඳින්වෙන මේ ඩිජිටල් අවතාරය, ෂීනාගේම කටහඬින් කතා කරමින්, ඇයගේම රහස් භාවිතා කරමින් ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරයි.

භෞතික ලෝකයේදී ෂීනා සහ ඇයගේ පෙම්වතා වන සෙනුර මේ ඩිජිටල් යක්ෂණියගෙන් පලා යාමට කොතරම් උත්සාහ කළද, අන්තර්ජාලය සහ ස්මාර්ට් තාක්ෂණය නොමැති තැනක් මේ ලෝකයේ කොහේ තිබේද?

සයිබර් අවකාශයේ කිසිදා නිදා නොගන්නා, ඔබේම සිතුවිලි කියවිය හැකි අමරණීය සතුරෙකු සමඟ මනුෂ්‍ය ආදරයට සටන් කළ හැකිද?

🔥 PERFECT DEEPFAKE යනු තාක්ෂණයේ අඳුරු පැතිකඩ සහ මනුෂ්‍ය මනසේ ගැඹුරුම බියකරු ස්වභාවය විනිවිද දකින, පළමු පිටුවේ සිට අවසාන පිටුව දක්වාම ඔබව ත්‍රාසයෙන් මුසපත් කරන මනෝවිද්‍යාත්මක සයිබර් ත්‍රාසජනක නවකතාවකි.

📖 පිටු: 226 (වර්ණ පිටු සහිතයි)

💰 මිල: /Rs. 1,400/
🎉 10% PRE-ORDER වට්ටමක් සමඟ: Rs. 1,260/-
💥 අගෝස්තු මස 24 වෙනිදා බෙදාහැරීම සිදු කෙරේ

🚚 කූරියර් ගාස්තු: 350/-

✨ පොත කියවා අවසානයේ සැබෑම ඩිජිටල් මායාවක අත්දැකීමක් විඳගන්න...

ඇණවුම් කිරීමට Books master පිටුවට Messenger මගින්
ඔබගේ නම
ලිපිනය
දුරකථන අංකය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. අපගේ website ඔස්සේ සම්බන්ධවිමට www.bookmaster.lk 📚 සම්බන්ධ වෙන්න.
WhatsApp 📞 0760358077 මඟින් ඇණවුම් කරන්න. නැතිනම් අපට කතා කරන්න. අපගේ මහරගම ආයතන වෙතට පිවිසිමෙන්ද පොත් ලබා ගත හැකියි.
# bookmaster.lk #

කාදල් ( Kaadhal )Mukesh Dew – මුකේෂ් දේව්කවිකාර හමුවීම්…! ජීවිතේට සිද්ධ වෙන්නෙ එකපාරයි…! ඒ හමුවීම් විස්තර කරන්න වචන මං ළ...
22/08/2026

කාදල් ( Kaadhal )
Mukesh Dew – මුකේෂ් දේව්
කවිකාර හමුවීම්…! ජීවිතේට සිද්ධ වෙන්නෙ එකපාරයි…! ඒ හමුවීම් විස්තර කරන්න වචන මං ළඟ නැහැ, ඒ නිසාමයි අපි ඒවට කවිකාර හමුවීම් කියන්නේ.කලින් තියාම ලියවුණ නමුත් අපි අහඹුවක් කියලා හිතාගත්ත දවසක වෙන සිදුවීම්…!මතකයන්…! අපි ඒවට අහම්බකාරක කියනවා…! අහඹුවේ හාදුවන් තැවරුන සුන්දර හුදෙකලාවක ඉන්නකොට දැනෙන ඒ හුරු නුහුරු ගතිය මේවා මනුස්සයෙක්ට කොහොම මං මේවා අකුරු කරන්නද කියලා නොතේරෙන තැන්..! ඒක හරියට නිකම් වැස්ස වෙලාවක, වැස්ස දිහා බලාගෙන අපි ආසම කෙනාගේ උණුහුමේ ගෑවි නොගෑවි ඉන්න ගමන් අයිස්ක්‍රීම් කනවා වගේ…!

ආදරේ කියන මායාවට කෙනාගෙන් කෙනාට නොයෙක් නිර්වචන ඇති…! නමුත් මං ගාව තියෙන්නෙ එකම හේතුවයි…”මගෙ මොට්ටුකාරී…!”

ඉතිං…අහඹුවේ සුවඳ තැවරුන පිටු අතර ගෙවෙනා නිමේශයන් වල පහස විඳගන්න ඔයා ලැහැස්ති ද…?

කෝඩුකාර අහම්බයක ලියවුණ තෝඩු සංගීතයක කතාවක්…!
කාදල් | Kaadhal

Tamil Vibe නවකතාවක්

පිටු ගණන - 360
පොතේ සදහන් මිල - රුපියල් 1600.00
අපේ මිල - රු: 1400.00

කූරියර් ගාස්තු - රු : 350/-

ඇණවුම් කිරීමට Books master පිටුවට Messenger මගින්
ඔබගේ නම
ලිපිනය
දුරකථන අංකය
සඳහන් කර පණිවිඩයක් එවන්න.. අපගේ website ඔස්සේ සම්බන්ධවිමට www.bookmaster.lk 📚 සම්බන්ධ වෙන්න.
WhatsApp 📞 0760358077 මඟින් ඇණවුම් කරන්න. නැතිනම් අපට කතා කරන්න. අපගේ මහරගම ආයතන වෙතට පිවිසිමෙන්ද පොත් ලබා ගත හැකියි.
# bookmaster.lk

20/08/2026

කොළඹ පොත් ප්‍රදර්ශනය ළඟම එනවා!
Business, Psychology, Motivation, Self Help පොත් වෙනුවෙන්ම වෙන්වුණු අලුත් stall එකක එහෙනම් අපි මුණගැහෙමු🔥

Address

155/55d, Kandahenawatta Para
Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Book master posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Book master:

Shortcuts

Share

Category