Medusa NextGen Display

Medusa NextGen Display Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Medusa NextGen Display, Mobile Phone Shop, Maharagama.

Direct import කරන නිසා විශ්වාසවන්තව සහනදායී මිලකට අප ආයතනය හරහා ඔබට

▪️ original amoled phone display
▪️laptop සහ macbook display
▪️laptop battry
▪️keyboard
▪️motherboard ලබා ගත හැක 🖤

👉Property of Applecrack Mobile Solution👈

22/02/2026

ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න හිතුනා . Order එකක් place කරන්න කලින් හොදින් කියවන්න ♥️

අපි direct import කරන නිසා විශ්වාසවන්තව original amoled genuine quality එකෙන් සහනදායී මිලකට ගන්න පුලුවන් .

අපෙන් ඔයාලට Display විතරක්ම නෙවෙයි : ▪️original amoled phone display ▪️laptop සහ macbook display 🖤📌 ඇණවුම් කරන්නේ කොහොමද ?

01.▫️ අපි ලග stock තියෙන display එවලෙම fixed කරලා දෙනවා . කලින් කිසිම මුදලක් pay කරන්න ඔනි නෑ . Call කරලා ඔයාලට පහසු වෙලාවක් වෙන්කරගෙන එන්න පුලුවන් .

02.▫️ අපි ලග stock නැත්නම් ගෙනත් දෙන්න දින 7- 14 ත් අතර කාලයක් යනවා . ඕනෑම accessory එකක් genuine quality එකෙන් අපෙන් ගන්න පුලුවන් .

03.▫️ අපි ලග නැති display ඇණවුමක් ලබා ගැනීමේදි අපගේ ආයතනය වෙත unit එක හෝ rs 1000ක මුදලක් ලබා ගන්නවා [ එහෙම කරන්නේ Confirm කර ගන්න විතරයි ] . මුලු මුදලින් advance 1000ක මුදල අඩු කරනවා .

04.▫️ඇනවුමක් ලබා දී ඇත්නම් shipment එක ලැබුනු දිනම ඔබව දැනුවත් කරනවා . එදිනම හෝ පහසුවෙලාවක ඇවිත් fixed කර ගන්න පුලුවන් . 📌 fixed කරලා දෙනවද ?

▫️ඔව් අපි free ඔයාලට fixed කරලා දෙනවා .

📌 location කොහෙද ? delivery කරනවද ? ▪️ Maharagama තියෙන්නෙ .

shop location : https://maps.app.goo.gl/R7C3RxXp3f245mKe8?g_st=ipc

▪️ ගොඩක් දුර ඉන්න , ඇවිත් ගන්න අපහසු ඔයාලට ආරක්ශිතව ගෙදරටම delivery කරනවා .

▪️cash on delivery available . [ ඇනවුම ඔබට ලැබුන පසු මුදල් ගෙවීමෙ හැකියාව ඇත ]

📌 ඔයාල බොරු කරන අය නෙවෙයි නේද ?

🔺 අපි ඔයාලගෙන් Rs1000ක මුදලක් ගන්නේ confirm කර ගන්න විතරයි . ඒකත් නැවත මුලු මුදලින් අඩු කරනවා. අපේ අතපසුවීමකින් shipment එක පරක්කු වෙනවනම් ඔයාලට ඒක දැනුවත් කරලා එවලෙම rs1000 ක මුදල return කරනවා .

🔺 අමතර කිසිම මුදලක් ගන්නෙ නැතුව cash on deliver කරන්නෙත් ඔයාලට පහසු නිසා . විශ්වාසවන්තව සහ සුහදශීලිව ඔයාලගෙ ඇනවුම ලබා දීමට අප ආයතනය බැදිසිටිනවා .

Thank you !

♥️Hotline - 071-309 37 67

18/02/2026

ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න හිතුනා . Order එකක් place කරන්න කලින් හොදින් කියවන්න

♥️අපි direct import කරන නිසා විශ්වාසවන්තව original amoled genuine quality එකෙන් සහනදායී මිලකට ගන්න පුලුවන් . අපෙන් ඔයාලට Display විතරක්ම නෙවෙයි

: ▪️original amoled phone display ▪️laptop සහ macbook display 🖤📌
ඇණවුම් කරන්නේ කොහොමද ?
01.
▫️ අපි ලග stock තියෙන display එවලෙම fixed කරලා දෙනවා . කලින් කිසිම මුදලක් pay කරන්න ඔනි නෑ . Call කරලා ඔයාලට පහසු වෙලාවක් වෙන්කරගෙන එන්න පුලුවන් .
02.
▫️ අපි ලග stock නැත්නම් ගෙනත් දෙන්න දින 7- 14 ත් අතර කාලයක් යනවා . ඕනෑම accessory එකක් genuine quality එකෙන් අපෙන් ගන්න පුලුවන් .
03.
▫️ අපි ලග නැති display ඇණවුමක් ලබා ගැනීමේදි අපගේ ආයතනය වෙත unit එක හෝ rs 1000ක මුදලක් ලබා ගන්නවා [ එහෙම කරන්නේ Confirm කර ගන්න විතරයි ] . මුලු මුදලින් advance 1000ක මුදල අඩු කරනවා .
04.
▫️ඇනවුමක් ලබා දී ඇත්නම් shipment එක ලැබුනු දිනම ඔබව දැනුවත් කරනවා . එදිනම හෝ පහසුවෙලාවක ඇවිත් fixed කර ගන්න පුලුවන් . 📌 fixed කරලා දෙනවද ?

▫️ඔව් අපි free ඔයාලට fixed කරලා දෙනවා .

📌 location කොහෙද ? delivery කරනවද ?

▪️ Maharagama තියෙන්නෙ .shop location : https://maps.app.goo.gl/R7C3RxXp3f245mKe8?g_st=ipc

Thank you ! ♥️

Hotline - 071-309 37 67

12/02/2026

Contact Us 0713093767

05/02/2026
🔥 සෘජු ආනයනකරුවන්ගෙන් ඩිස්ප්ලේ ලංකාවේ අඩුම මිලට! 🔥ඔබේ  දුරකථනයේ ඩිස්ප්ලේ එක කැඩිලාද? සියලුම Brand ඇත.ගුණාත්මක බවින් අඩු ...
27/01/2026

🔥 සෘජු ආනයනකරුවන්ගෙන් ඩිස්ප්ලේ ලංකාවේ අඩුම මිලට! 🔥

ඔබේ දුරකථනයේ ඩිස්ප්ලේ එක කැඩිලාද?

සියලුම Brand ඇත.

ගුණාත්මක බවින් අඩු ඩිස්ප්ලේ වලට අහුවෙන්න එපා!

Medusa Nextgen Mobile වෙතින් දැන් ඔබට සෘජු ආනයන මිලටම ඔරිජිනල් ඩිස්ප්ලේ ලබාගත හැකියි.

✨ අපෙන් ඔබට ලැබෙන විශේෂ වාසි:

• සෘජු ආනයනකරුවෙකු නිසා: අතරමැදියන් නොමැති බැවින් වෙළඳපොළේ ඇති අඩුම මිලට ඩිස්ප්ලේ ලබාගත හැක.

• නොමිලේ සවිකර දීම (Free Fixing): අපෙන් මිලදී ගන්නා සෑම ඩිස්ප්ලේ එකක්ම පළපුරුදු කාර්මික ශිල්පීන් ලවා නොමිලේ සවිකරවා ගැනීමේ හැකියාව.

• තොග මිල (Wholesale Price): ඔබ අමතර කොටස් අලෙවිකරුවෙක් නම්, කෑලි 10 කට වැඩි ඇණවුම් සඳහා විශේෂ තොග මිල ගණන් යටතේ ලබාගත හැක.

• අඩු අයවැය සඳහා: සුළු දෝෂ (Minor Defects) සහිත ඔරිජිනල් ඩිස්ප්ලේ ඉතාමත් අඩු මිලට අප සතුව ඇත.

🕒 පෙර ඇණවුම් (Pre-Order) විස්තර:

මෙම විශේෂ මිල ගණන් පෙර ඇණවුම් සඳහා පමණක් වලංගු වේ.

• අත්තිකාරම් මුදල: එක් ඒකකයක් සඳහා රු. 1,000/= ක් පමණි.

• ලැබෙන කාලය: ඇණවුම් කර දින 14-21 ත් අතර කාලයකදී ඔබට ඩිස්ප්ලේ එක ලබාගත හැක.

📍 අප වෙත එන්න:
📞 WhatsApp/Call: 0713093767

🏢 ස්ථානය: මහරගම

🛠️ ආයතනය: Medusa Nextgen Mobile

ඔබට අවශ්‍ය මාදිලිය (Model) සහ මිල ගණන් දැනගැනීමට දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න!

16/01/2026

ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න හිතුනා . Order එකක් place කරන්න කලින් හොදින් කියවන්න

♥️අපි direct import කරන නිසා විශ්වාසවන්තව original amoled genuine quality එකෙන් සහනදායී මිලකට ගන්න පුලුවන් . අපෙන් ඔයාලට Display විතරක්ම නෙවෙයි

: ▪️original amoled phone display ▪️laptop සහ macbook display 🖤📌
ඇණවුම් කරන්නේ කොහොමද ?
01.
▫️ අපි ලග stock තියෙන display එවලෙම fixed කරලා දෙනවා . කලින් කිසිම මුදලක් pay කරන්න ඔනි නෑ . Call කරලා ඔයාලට පහසු වෙලාවක් වෙන්කරගෙන එන්න පුලුවන් .
02.
▫️ අපි ලග stock නැත්නම් ගෙනත් දෙන්න දින 7- 14 ත් අතර කාලයක් යනවා . ඕනෑම accessory එකක් genuine quality එකෙන් අපෙන් ගන්න පුලුවන් .
03.
▫️ අපි ලග නැති display ඇණවුමක් ලබා ගැනීමේදි අපගේ ආයතනය වෙත unit එක හෝ rs 1000ක මුදලක් ලබා ගන්නවා [ එහෙම කරන්නේ Confirm කර ගන්න විතරයි ] . මුලු මුදලින් advance 1000ක මුදල අඩු කරනවා .
04.
▫️ඇනවුමක් ලබා දී ඇත්නම් shipment එක ලැබුනු දිනම ඔබව දැනුවත් කරනවා . එදිනම හෝ පහසුවෙලාවක ඇවිත් fixed කර ගන්න පුලුවන් . 📌 fixed කරලා දෙනවද ?

▫️ඔව් අපි free ඔයාලට fixed කරලා දෙනවා .

📌 location කොහෙද ? delivery කරනවද ?

▪️ Maharagama තියෙන්නෙ .shop location : https://maps.app.goo.gl/R7C3RxXp3f245mKe8?g_st=ipc

▪️ ගොඩක් දුර ඉන්න , ඇවිත් ගන්න අපහසු ඔයාලට ආරක්ශිතව ගෙදරටම delivery කරනවා .

▪️cash on delivery available . [ ඇනවුම ඔබට ලැබුන පසු මුදල් ගෙවීමෙ හැකියාව ඇත ]

📌 ඔයාල බොරු කරන අය නෙවෙයි නේද ?

🔺 අපි ඔයාලගෙන් Rs1000ක මුදලක් ගන්නේ confirm කර ගන්න විතරයි . ඒකත් නැවත මුලු මුදලින් අඩු කරනවා. අපේ අතපසුවීමකින් shipment එක පරක්කු වෙනවනම් ඔයාලට ඒක දැනුවත් කරලා එවලෙම rs1000 ක මුදල return කරනවා .

🔺 අමතර කිසිම මුදලක් ගන්නෙ නැතුව cash on deliver කරන්නෙත් ඔයාලට පහසු නිසා . විශ්වාසවන්තව සහ සුහදශීලිව ඔයාලගෙ ඇනවුම ලබා දීමට අප ආයතනය බැදිසිටිනවා .

Thank you ! ♥️

🚀 2026 is here, and we’re ready to serve you better! 🚀Happy New Year from Medusa Nextgen Mobiles! May your year be as br...
31/12/2025

🚀 2026 is here, and we’re ready to serve you better! 🚀

Happy New Year from Medusa Nextgen Mobiles!

May your year be as bright and vibrant as our Super AMOLED displays. 📱✨

🎅 Happy Holidays from Medusa Nextgen Mobiles! 🎅Wishing you a wonderful festive season filled with connection.Looking for...
24/12/2025

🎅 Happy Holidays from Medusa Nextgen Mobiles! 🎅

Wishing you a wonderful festive season filled with connection.

Looking for top-tier replacement screens? We import the best. 📱✨

👉 PRE-ORDER NOW OPEN: Don't miss out on our next shipment of mobile displays. Contact us today to secure your stock before it arrives!

📩 Message us to order.

📱 මේ නත්තල් සමයේ ඔබේ ජංගම දුරකථනයටත් අලුත් පෙනුමක්! ✨ඩිස්ප්ලේ එක කැඩිලද? එහෙනම් මේ අවස්ථාව මග හැරගන්න එපා. නත්තල් සමය වෙ...
20/12/2025

📱 මේ නත්තල් සමයේ ඔබේ ජංගම දුරකථනයටත් අලුත් පෙනුමක්! ✨

ඩිස්ප්ලේ එක කැඩිලද? එහෙනම් මේ අවස්ථාව මග හැරගන්න එපා. නත්තල් සමය වෙනුවෙන් අපි ඔබ වෙත ගෙන එන විශේෂ වාසිය!

🔥 10% OFF - සියලුම මොබයිල් ඩිස්ප්ලේ සඳහා.

🗓️ දෙසැම්බර් 20 සිට දෙසැම්බර් 31 දක්වා පමණක් මෙම දීමනාව වලංගු වේ.

ප්‍රමාද නොවී අදම ඔබේ ඇණවුම ලබා දෙන්න (Pre-order). උසස් තත්ත්වයේ ඩිස්ප්ලේ ඉතා සහනදායී මිලකට අපෙන් ලබා ගන්න.

📞 අමතන්න: 071 309 3767
📍 ස්ථානය:Maharagama

05/12/2025

ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න හිතුනා . Order එකක් place කරන්න කලින් හොදින් කියවන්න ♥️

අපි direct import කරන නිසා විශ්වාසවන්තව original amoled genuine quality එකෙන් සහනදායී මිලකට ගන්න පුලුවන් .

අපෙන් ඔයාලට Display විතරක්ම නෙවෙයි :

▪️original amoled phone display
▪️laptop සහ macbook display
▪️laptop battry
▪️keyboard
▪️motherboard ලබා ගත හැක 🖤

📌 ඇණවුම් කරන්නේ කොහොමද ?

01.▫️ අපි ලග stock තියෙන display එවලෙම fixed කරලා දෙනවා . කලින් කිසිම මුදලක් pay කරන්න ඔනි නෑ . Call කරලා ඔයාලට පහසු වෙලාවක් වෙන්කරගෙන එන්න පුලුවන් .

02.▫️ අපි ලග stock නැත්නම් ගෙනත් දෙන්න දින 7- 14 ත් අතර කාලයක් යනවා . ඕනෑම accessory එකක් genuine quality එකෙන් අපෙන් ගන්න පුලුවන් .

03.▫️ අපි ලග නැති display ඇණවුමක් ලබා ගැනීමේදි අපගේ ආයතනය වෙත unit එක හෝ rs 1000ක මුදලක් ලබා ගන්නවා [ එහෙම කරන්නේ Confirm කර ගන්න විතරයි ] . මුලු මුදලින් advance 1000ක මුදල අඩු කරනවා .

04.▫️ඇනවුමක් ලබා දී ඇත්නම් shipment එක ලැබුනු දිනම ඔබව දැනුවත් කරනවා . එදිනම හෝ පහසුවෙලාවක ඇවිත් fixed කර ගන්න පුලුවන් .

📌 fixed කරලා දෙනවද ?
▫️ඔව් අපි free ඔයාලට fixed කරලා දෙනවා .

📌 location කොහෙද ? delivery කරනවද ?

▪️ Maharagama තියෙන්නෙ .
shop location : https://maps.app.goo.gl/R7C3RxXp3f245mKe8?g_st=ipc
▪️ ගොඩක් දුර ඉන්න , ඇවිත් ගන්න අපහසු ඔයාලට ආරක්ශිතව ගෙදරටම delivery කරනවා .
▪️cash on delivery available . [ ඇනවුම ඔබට ලැබුන පසු මුදල් ගෙවීමෙ හැකියාව ඇත ]

📌 ඔයාල බොරු කරන අය නෙවෙයි නේද ?

🔺 අපි ඔයාලගෙන් Rs1000ක මුදලක් ගන්නේ confirm කර ගන්න විතරයි . ඒකත් නැවත මුලු මුදලින් අඩු කරනවා.
අපේ අතපසුවීමකින් shipment එක පරක්කු වෙනවනම් ඔයාලට ඒක දැනුවත් කරලා එවලෙම rs1000 ක මුදල return කරනවා .

🔺 අමතර කිසිම මුදලක් ගන්නෙ නැතුව cash on deliver කරන්නෙත් ඔයාලට පහසු නිසා .

විශ්වාසවන්තව සහ සුහදශීලිව ඔයාලගෙ ඇනවුම ලබා දීමට අප ආයතනය බැදිසිටිනවා .
Thank you ! ♥️
WhatsApp 0713093767

S22 Ultra​S23 Ultra
15/11/2025

S22 Ultra
​S23 Ultra

New Stocks 🇨🇳
15/11/2025

New Stocks 🇨🇳

Address

Maharagama

Telephone

+94713093767

Website

Alerts

Be the first to know and let us send you an email when Medusa NextGen Display posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Medusa NextGen Display:

Share