08/10/2026
ඔයා තාමත් දුර ගමනක් යද්දි, Trip එකක් යද්දි, නැත්නම් හදිසි Power Cut එකක් ආවම phone එක Charge කරගන්න විදිහක් නැතුව ඉන්නවද?
ඒකට හොඳම Solution එකක් තමයි Power Bank එකක්!
දවස ගණනක් එක දිගට use කරන්න පුළුවන් High Capacity Power Banks වගේම, අතේ සැහැල්ලුවට අරගෙන යන්න පුළුවන් Compact Power Banks එකතුවක් දැන් අපි ළඟින්.
🔋 50,000mAh
🔋 20,000mAh
🔋 10,000mAh
🔋 5,000mAh
ඒ වගේම Anker 60W Power Bank වැනි High-Power options ත් තියෙනවා.
Trip එකකට, Office එකට, Campus එකට, Daily Travel එකට හෝ Emergency එකකට — ඔයාට ගැලපෙන Power Bank එක තෝරගන්න.
මේ හැම වර්ගයකම මිල අඩු කරලා දැන් ලබාගන්න පුළුවන්.
ඔයාට ගැලපෙන එකක් තෝරගන්න අදම එන්න!
Apple Center PVT LTD
LTD