08/07/2022
👉Part Time Job Vacancies..👈 (උපුටා ගැනීමකි)
විස්තරය ටිකක් දිග වුණත් කියවලා බලන්නකෝ... 😮
😖අපෝ ඔරිෆ්ලේම්ද?
😖 ඔරිෆ්ලේම් නම් එපා..
ඔයාලා ඕනි තරම් group වල ගොඩක් අයගෙන් මේ වචන ටික අහලා ඇති නේද..?
ගොඩක් අය මෙහෙම කියන්න හේතුව දන්නවද ඔයාලා.. ඇත්තම කිව්වොත් පුදුම හිතෙයි.. 😮😮
👉 ගොඩක අයට ඔරිෆ්ලේම් එපා වෙන්න හේතුව හරි leader කෙනෙක් නැතිකම..
👉රැල්ලට වගේ ඔරිෆ්ලේම් join කරගන්නවා විස්තර කියලාදෙන්නෙ නෑ..
👉එහෙම අය තමයි ඔරිෆ්ලේම් එපා කියන්නෙ..
👉ඒක දකින සමහර අයත් රැල්ලට වගේ දැන් කියන්න අරන් ඔරිෆ්ලේම් එපා කියලා..
ඒත්......
ඔයාලා හොයලා බැලුවද ඔරිෆ්ලේම් කියන්නෙ මොකද්ද කියලා..
දන්නෙ නැති අය කියවලා බලන්න.. මම ඔයාලට අභියෝග කරනවා ඔරිෆ්ලේම් කියන්නෙ සල්ලි ගඟක්.. �💰💰💰
😍 හරි මගපෙන්වීමක් ඕනි මුල් කාලෙ business එක අල්ලගන්න..
😍ඔයාලා කැමතිද හොඳ income එකක් හැදෙනකන්ම ඔයාලා එක්ක ඉන්න leader කෙනෙක් එක්ක වැඩ කරන්න..
💰 ඔයාලා කවදාවත් job එකක් දැකලා තියනවද salary එක ඔයාට ඕනි ගානට හදාගන්න පුළුවන් job එකක්.. ඒක තව තවත් හිතනවටත් වඩා වැඩි කරගන්න පුළුවන් job එකක්..
💰මම අභියෝග කරනවා ඔරිෆ්ලේම් කරලා හිතේ හැටියට සල්ලි හොයන්න පුළුවන් කියලා..
🤗🤗🤗🤗🤗🤗
හරී එහෙනම් එන්න මගේ කණ්ඩායමට එකතු වෙලා නිවැරදිම මගපෙන්වීම යටතේ හොඳ ආදායමක් හදාගන්න..
නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර part time ලෙස සම්බන්ධ වී වැඩ කළ හැකියි.
🧡🧡🧡🧡🧡ඕරිෆ්ලේම්consultant කෙනෙක් විදිහට අපි join උනාම 23% - 40%, දක්වා direct commission අපිට ලැබෙනවා..ඊට අමතරව කම්පැනි එකේ ටාගට් වලට ගියොත් අපිට මාසෙ අන්තිමට ඒ වෙනුවෙන් වෙනම බෝනස් ලබා ගන්න පුලුවන්.ඒක රු.500 ඉදන් රු.80000 කට වඩා උපරිම යන්න පුලුවන් ..ඒ වගේම අඩුම මිලට භාණ්ඩ ලබා ගැනීමේ වාසියත් අපට
ලැබෙනව..ඔයා join වෙන්න කැමති නම් ඔයාගේ id එකේ දෙපැත්තේ පැහැදිලි photo එකයි, phone number එකයි ,email එකයි ,දැනට පදිංචි වෙලා ඉන්න තැන address එකයි මට එවන්න .registration එකට..Products sale කරන්න ඔයාට කරන්න මුලින්ම අපි දෙන catelog එක හරි softcopy හරි ඔයා දන්න කියන අදුනන අයට සැලුන් වලට නෑදෑයින්ට යාලුවන්ට පෙන්වන්න විතරයි ඕනි..ඔයාට ඕනිම ගානක බඩු ඕඩර් කරන්න පුලුවන් .. රු.3000 ට වඩා ඕඩර් එකක් දාන්න පුලුවන් නම් මුලින්ම ඔයාට රු.1090ක on colur face powder එක රු.99 වගේ සුලු මුදලකට ගන්න පුලුවන් ..ඔයාට ඒකෙන් ඔයාගෙ බිස්නස් එකේ direct ලාබ ලැබීම අරබන්න පුලුවන් ..ඔයාට ෆේස්බුක් හරහා උනත් ඇඩ් හදලා දාල කරන්න පුලුවන්..ඉදිරියට යන්න මම උදව් කරන්නම්.
🌹🌹වැඩි විස්තර සහ ඔබගෙ තොරතුරු inbox මගින් විමසන්න..
මම නතා... මට කතා කරන්න 0705921082
Beauty consultant oriflame company ❤️🔥
Sri lanka 🇱🇰 🇱🇰