Abhi bag & Online Store

  • Home
  • Abhi bag & Online Store
Call Contact the business

Abhi bag & Online Store පොඩිත්තන් සදහා අවශ්�ය සියලුම පාසල් බෑග් /cartoon bag / lunch bag /lunch box / woter bottle දැන් එකම වහලක් යටින් 🥰
(5)

24/09/2026

දෙන්නාගේම හින එකක් වුනාම හරි ලේසියි එ හිනේට යන්න ❤️🥰

සුබ දවසක් ලස්සන ලමයෝ 🥰
23/09/2026

සුබ දවසක් ලස්සන ලමයෝ 🥰

සුබ රාත්‍රියක් ලමයි 💪❤️077 401 4990
22/09/2026

සුබ රාත්‍රියක් ලමයි 💪❤️
077 401 4990

22/09/2026

මාගේ එකම හයිය එයා තමයි 💪❤️ එයා අතින් තමයි මෙියා හැඩවුනේ 🫣
077 401 4990

සුබ රාත්‍රියක් ලස්සන ලමයෝ 🥰  අලුත් දවසකින් හමුවෙිමු ❤️🌸077 401 4990
21/09/2026

සුබ රාත්‍රියක් ලස්සන ලමයෝ 🥰 අලුත් දවසකින් හමුවෙිමු ❤️🌸
077 401 4990

ඔන්න මෙි වාගේ බෑග් ගන්න එන්න මෙි පැත්තට දැන්ම මැසෙජ් එකක් දාන්න ඔන හොදද  🫣077 401 4990
21/09/2026

ඔන්න මෙි වාගේ බෑග් ගන්න එන්න මෙි පැත්තට දැන්ම මැසෙජ් එකක් දාන්න ඔන හොදද 🫣
077 401 4990

සුබ දවසක් ලමයි 🌸❤️077 401 4990
21/09/2026

සුබ දවසක් ලමයි 🌸❤️
077 401 4990

මෙික පෙනෙවාට වඩා ලොකු ලාචි බෑග් එකක් ලමයි  😑077 401 4990
20/09/2026

මෙික පෙනෙවාට වඩා ලොකු ලාචි බෑග් එකක් ලමයි 😑
077 401 4990

එයාලා යන්නයි හදන්නෙ 077 401 4990
20/09/2026

එයාලා යන්නයි හදන්නෙ
077 401 4990

😍  Abhi bag & Online Store       #විශේෂ_වට්ටම්     2026 අවුරැද්දට අලුත් බෑග් එකක් ලග ලග එන නව පාසල් වාරයට / උපන්දිනයකට /...
19/09/2026

😍 Abhi bag & Online Store

#විශේෂ_වට්ටම්
2026 අවුරැද්දට අලුත් බෑග් එකක්

ලග ලග එන නව පාසල් වාරයට / උපන්දිනයකට / ලමයෙක්ට ආස හිතෙන තැක්කගක් දෙන්න ඔයත් දෙයක් හොයන ගමන්ද ඉන්නේ ..

ඔන්න එහෙනම් මේ POST එක ඔයාටමයි ..

🥰 සියලුම වසර වලට ගැලපෙන පාසල් බෑග්
🥰 cartoon bag
🥰Lunch bag
🥰Bottle case
🥰 pencil case..
🥰Lunch box / woter bottle
🥰said බෑග්

උසස් නිමාවකාන් නිමකරගන්නට අපට කතා කරන්න .. 😀...

Cartoon bag සදහා දරැවාගේ නම ඇතුලත් කර බෑගයක් මසා ගන්නත් ඔයාලට පුලුවන් 😀( කොන්දේඩි සහිතයි )

පාසල් බෑග් 03 කට වඩා එකවර මිලදී ගැනීමේදි #තොග_මිලට ඔයාට බෑග් ගන්න පුලුවන් . ඒ නිසා ඔයාටයි ඔයාගෙ යාලුවාටයි දෙන්නටම එකපාර ලස්සනම අස්සන බෑග් එකක් අපෙන් ගන්න ❤

දිවයිනේ අඩුම මිල..
උසස් නිමාව ...
කඩිනම් සේවාව... 😀

Superior finish 👍
High quality fabric 😌
To the cute finish ❤
Beautiful color 😎

බබාට nursery ගෙනියන්න ,තෑග්ගක් විදිහට දෙන්න බබාාල ආසම කාටුන් බෑග් අඩු මිලට උසස් නිමාවකින් මුදල් ගෙවා දවසකින් ඔබේ අතටම 🤗..

Cartoon බෑග සදහා තෝරා ගැනිමට cartoon ඩිසයින් රැසක් දැන් සහ size 3 කින් අප වෙතින්.. 😍

බෑග් ඉල්ලලා කරදර කරන චූටිම බබාලට ( අවුරැදු 1.5 - 4) cartoon ඩිසයින් වලින් හැඩ උන baby bag එකත් දැන් අපෙන් මිලදි ගන්න පුලුවන් ...

ලම්‍යින් කැමති කාටුන් ඩිසයින් එකක් අපට එවන්න. අපි ඒක ලස්සනට කරල දෙන්නම් .
Cod පහසුකම සහිතයි ..

Price -

❤පොඩිම පොඩි බට්ටො ආසාවට දාන්න ගන්න චූටිම චූටි බෑග් එක 1400/=
❤පෙරපාසල් පැංචොන්ගෙ Size බෑග් එක =1600/=
❤CR පොත් දාන්න පුලුවන් සයිස් බෑග් එක = 1800/=

❤ බබා ආස කාටුන් එකක පින්තූරයක් අපට එවල ඔයාලට බෑග් එක කරගන්න පුලුවන් . ( කොන්දේසි සහිතයි )

Red 🌸
Yellow🌸
Black🌸
Blue 🌸
Brown 🌸
White 🌸
Pink 🌸

Colours available 🌸❤️

වැඩි විස්තර සදහා
0774014990 - whatsapp 🥰.
ඉක්මන් කරන්න

Address

Mahiyangana

90704

Telephone

+94774014990

Website

Alerts

Be the first to know and let us send you an email when Abhi bag & Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abhi bag & Online Store:

Shortcuts

  • Want your business to be the top-listed shop?

Share