05/06/2026
KASUN SUPER OFFERS!
පිරිසිදුවට වගේම තත්වයෙන් උසස් භාණ්ඩ එකම වහලක් යටින් ලබා ගැනිමට ඔබත් දැන්ම අප වෙත පිය නගන්න....
වසර 13ක් පුරා අපගේ මහියංගන පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් කසුන් සුපර් ආයතනයෙන්, පාරිභෝගික ඔබට තරඟකාරී මිලට ඉතාමත් පිරිසිදු භාණ්ඩ කිසිදු අපද්‍රව්‍ය කින් තොරව අලුත්ම මිල දර්ශනයක් යටතේ ලබාගත හැක.
අඩුම මිලට කියා අපිරිසිදු භාණ්ඩ විකුණන ආයතන වලට රැවටෙන්න එපා, එම මිලවල් වලටම ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ ලබාගැනීමට අප ආයතනය වෙත පැමිණෙන්න.
ඉතා සුහද ශීලි සේවාවක් ඔබ වෙත ලබා දීමට අප කැපවී සිටින්නෙමු.
0552 258 077