19/05/2026
🍕 Today's Mood: Powered by Pizza! 🍕
අද දවස සුපිරියටම හැඩවුණේ මෙන්න මේ පීසා Combo එකෙන්... 👇
🌱 Fresh Veggie Pizza 🍅
🍗 Classic Chicken Pizza 🍗
🔥 Spicy Sausage Devil & Chicken Pizza 🔥
මේ පීසා ටික බලද්දිත් කටට කෙළ උනනවා නේද? 🤤 ඔයාලත් මේ රස විඳින්න කැමතිද? එහෙනම් අදම පීසා පාටියක් දාන්න! 🍕✨
මේ තුනෙන් ඔයාගේ ෆේවරිට් එක මොකක්ද? 😍🍕
゚ ゚viralシ