ONIK BOOK SHOP

ONIK BOOK SHOP � Onik Book Shop
� Books & Stationery
� Malabe
� 071 180 4050
� Inbox / Whatsup

පහත රැකියා අවස්ථාවන් සඳහා සේවක සේවිකාවන් ඉතා ඉක්මනින් බදවා ගනු ලැබේ.අමතන්න -    0714344376                    0718819168...
20/06/2026

පහත රැකියා අවස්ථාවන් සඳහා සේවක සේවිකාවන් ඉතා ඉක්මනින් බදවා ගනු ලැබේ.

අමතන්න - 0714344376
0718819168

29/05/2026
20/05/2026

ඔබට අවශ්‍ය ප්‍රමාණයේන් අවශ්‍ය පාටින් වෙසක් කුඩු සකස් කර ගැනීමට අදම අපිව අමතන්න.

📞 0112076888
0711804050

2026 පලමු ශ්‍රේණියේ පොඩිත්තන්ට IBMC Publications විසින් නිර්මාණය කර ඇති ඉගෙනුම් ආධාරක කට්ටලය ඔබට දැන් අපගෙන් මිල දී ගත හ...
19/05/2026

2026 පලමු ශ්‍රේණියේ පොඩිත්තන්ට IBMC Publications විසින් නිර්මාණය කර ඇති ඉගෙනුම් ආධාරක කට්ටලය ඔබට දැන් අපගෙන් මිල දී ගත හැක .

📞 0112076888 / 0711804050

පලමු ශ්‍රේණිය සදහා 2026 නව විෂය නිර්දේශයට අනුකුලව IBMC Publication විසින් නිර්මාණය කර ඇති දෙවන වාරයට අදාළ මෙම පොත් පෙළ ඔ...
19/05/2026

පලමු ශ්‍රේණිය සදහා 2026 නව විෂය නිර්දේශයට අනුකුලව IBMC Publication විසින් නිර්මාණය කර ඇති දෙවන වාරයට අදාළ මෙම පොත් පෙළ ඔබට දැන් අපගෙන් මිල දී ගත හැක .

📞 0112076888 / 0711804050

මෙවර ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වෙන පොඩ්ඩො විභාගයට කලින් අනිවාර්යයෙන්ම කල යුතු ප්‍රශ්න පත්‍ර කට්ටලය නැණ මිහිර දැන් ONIK එ...
01/05/2026

මෙවර ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වෙන පොඩ්ඩො විභාගයට කලින් අනිවාර්යයෙන්ම කල යුතු ප්‍රශ්න පත්‍ර කට්ටලය නැණ මිහිර දැන් ONIK එකේන් ලබා ගත හැක 📖

Call - 0112076888
Whatsapp -0711804050

24/04/2026

20/04/2026

Do you know that reading book is a strange feeling?
That’s why they say that reading complete a person.💯

You can now buy a Macmillan storybook that little ones who love to read are looking for at Onik.📖

වැඩත් එක්ක busy වෙන කොට අපිට අපිවම අමතක වෙනවා ඒත් ඒ මොන වැඩේ තිබුනත් අපේ mind එක relax එකේ තියා ගන්න එක තමයි වැදගත්ම දේ ...
16/04/2026

වැඩත් එක්ක busy වෙන කොට අපිට අපිවම අමතක වෙනවා ඒත් ඒ මොන වැඩේ තිබුනත් අපේ mind එක relax එකේ තියා ගන්න එක තමයි වැදගත්ම දේ 💯👆

🍃භාවනාවක් කලා වගේ හිත නිවෙන,
මානසික ස්‍යෙඛ්‍ය හොදින් තියාගන්න කැමති,
ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්,
දැනට තියන හොඳම දේ තමයි,
Mandala Arts 🌸

පොඩි වෙලාවකදි ලස්සන චිත්‍රයක්
ඔයාගේ අතින් පාට කරලා ඉවර වෙද්දි
ඔයා නිවෙන විදිහ,relax වෙන විදිහ
ඇත්තටම ප්‍රාතිහාරයක් 🌸

🍃හැමොම හොයන stress නැති කරන
magic පොත දැන් ඔයාලාටත් ONIK අපේ ගන්න පුලුවන්.

Address

878, Athurugiriya Road
Malabe

Opening Hours

Monday 08:30 - 21:00
Tuesday 08:30 - 21:00
Wednesday 08:30 - 21:00
Thursday 08:30 - 21:00
Friday 08:30 - 21:00
Saturday 08:30 - 21:00
Sunday 08:30 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when ONIK BOOK SHOP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category