𝐒𝐀𝐍𝐃𝐔 𝐂𝐎𝐙𝐘 𝐂𝐑𝐀𝐅𝐓

Website

𝐒𝐀𝐍𝐃𝐔 𝐂𝐎𝐙𝐘 𝐂𝐑𝐀𝐅𝐓 🎀Handmade Elegance, Crafted Just for You 🤎
✨ Every bag tells a handmade story
👜 Elegant • Cozy • Unique
📌𝕄𝔸𝔻𝔼 𝕓𝕪 𝕊𝔸ℕ𝔻𝕌

අදත් ආදරයෙන් Pack කරපු තවත් Order එකක්. 🎀💖 💕 තවත් ලස්සන Order එකක් අද Pack කරලා යවනවා. 📦✨ පුංචි Business එකක් විශ්වාස කර...
04/08/2026

අදත් ආදරයෙන් Pack කරපු තවත් Order එකක්. 🎀💖

💕 තවත් ලස්සන Order එකක් අද Pack කරලා යවනවා. 📦✨ පුංචි Business එකක් විශ්වාස කරලා Order කරන හැමෝම මගේ හීනවල කොටසක්. ඔයාලා නැත්නම් මේ ගමන මෙච්චර ලස්සන වෙන්නේ නෑ. හදවතින්ම ස්තූතියි! 🤍🌷




















Order Now ❤️🥰
03/08/2026

Order Now ❤️🥰










03/08/2026

Birthday Gift ? Anniversary Gift ? 🎁
හිතට වදින gift එකක් ඕනි නම් මේ තියෙන්නේ හොදම solution එක handmade bag 👜

📩 DM order
☎️0711230286






01/08/2026

පළවෙනි customerම දෙවෙනි ඕඩර් එකත් දැම්මාම...😀👏🥰💗🤍🌿

🔥Order Now
📩0711230286







🤍 A happy customer is my biggest motivation. Thank you from the bottom of my heart for trusting me and choosing my small...
01/08/2026

🤍 A happy customer is my biggest motivation. Thank you from the bottom of my heart for trusting me and choosing my small business. 🌸❤️🥰







31/07/2026

🤍 මගේ පළවෙනි Order එක... 🥹✨

මේක මට Order එකක් විතරක් නෙවෙයි...
මගේ හීනයට ලැබුණු පළවෙනි විශ්වාසය. 🌸

මේ ආදරේට හදවතින්ම ස්තූතියි. 💕




🧡 තැඹිලි පාටට කැමති අයටයි මේ.... ❤️🥰
29/07/2026

🧡 තැඹිලි පාටට කැමති අයටයි මේ.... ❤️🥰

29/07/2026

Oder Now ❤️🥰✨

28/07/2026

🤍 අද අපේ හීනයේ පළවෙනි පියවර සාර්ථක වුණා...🌻✨

පළවෙනි Order එක අපිට ලබා දීලා අපේ පුංචි ව්‍යාපාරය විශ්වාස කළ ඔබට හදවතින්ම ස්තූතියි. ❤️🥰

මේක අපේ ගමනේ ලස්සනම ආරම්භයයි. 🌸





















🌸🤍

🎀 ලස්සන තෑග්ගක් හොයනවද? 💗අක්කාට, නංගිට, Friendට ,Girlfriendට මේක හොඳම තේරීම. ✨🫵ඔයාට කැමති පාටවලින් හදලා ඔයාලට දැන්ම ගන්න...
27/07/2026

🎀 ලස්සන තෑග්ගක් හොයනවද?
💗අක්කාට, නංගිට, Friendට ,Girlfriendට මේක හොඳම තේරීම. ✨

🫵ඔයාට කැමති පාටවලින් හදලා ඔයාලට දැන්ම ගන්න පුළුවන්...🧚

දැන්ම ඕඩර් කරන්න 🥰❤️

📩 +94711230286
🚚 Delivery available



Address

No 94/4/A, Kahanthota Road, Malabe
Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when 𝐒𝐀𝐍𝐃𝐔 𝐂𝐎𝐙𝐘 𝐂𝐑𝐀𝐅𝐓 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share