Nutrimize

Nutrimize Home made baby food products with love! Place your order today, lets make our children healthy!!!

🌱ඔබෙ පුංචි පැටියාගෙ බර අඩුවෙලා ද?🍽 කෑම කන්න හොර වෙලා  ද?  🌱 පස් වසරක විශ්වාසය සමඟ, GMP තත්ව සහතිකය සමගින් ඔබ වෙත එන "Nut...
16/01/2026

🌱ඔබෙ පුංචි පැටියාගෙ බර අඩුවෙලා ද?
🍽 කෑම කන්න හොර වෙලා ද?

🌱 පස් වසරක විශ්වාසය සමඟ, GMP තත්ව සහතිකය සමගින් ඔබ වෙත එන "Nutrimize" ඔබේ දරුවාටත් ලබාදී වෙනස වටහා ගන්න!

🌹පුංචි පැටියාට අසාවෙන් කවාගන්න අදම අරගන්න අපේ,

මල්ටි ග්‍රේන් සීරියල් එක. 😍

මේක අපි හදලා තියෙන්නේ අමුද්‍රව්‍ය 10ක් එකතු කරලා.
බබාලගේ බර වැඩි කරගන්න ගොඩක්ම ඕන කරන පෝෂ පදාර්ථ මේකෙ තියෙනවා. 😯

කිසිම රසකාරකයක් දාලා නැති නිසා ,

100% ස්වාභාවික නිශ්පාදනයක් නිසා බය වෙන්න දේකුත් නැහැ.

🗣️අපි Gmp සහතික හිමි ආයතනයක් නිසා බය නැතිව අම්මලාට අපේ නිශ්පාදන පුංචි පැටවුන්ට දෙන්න පුලුවන් ....

හරිම නැවුම් රසක්, සුවඳක් තියෙන නිසා බබා හරිම ආසාවෙන් කනවා..😋 🥣

අරගෙනම බලන්න..
අම්මලටත් ආස හිතෙයි... 😘

අමතන්න..
077 6661732
077 1969855

මේ අංක ඔස්සේ ඔබට වට්සප් මගින් වුවද ඇණවුම් කල හැක... 🙋

🌱👶 Welcoming 2026 with happy tummies, healthy beginnings, and little smiles that mean everything. 💛✨
31/12/2025

🌱👶 Welcoming 2026 with happy tummies, healthy beginnings, and little smiles that mean everything. 💛✨

✨ Now Available at Baby Buys! ✨Give your little one the best with Nutrimize – trusted nutrition for growing babies 🍼💛✅ S...
29/07/2025

✨ Now Available at Baby Buys! ✨

Give your little one the best with Nutrimize – trusted nutrition for growing babies 🍼💛

✅ Safe
✅ Tasty
✅ Doctor-recommended

Visit Baby Buys today and shop the full range! 🛍️

Nutrimize products are now available in all Baby Buys outlets!

Our Outlet Locations:

Kaduwela - https://maps.app.goo.gl/S3rVExWQXYtaKeEv7?g_st=ic

Angoda - https://maps.app.goo.gl/kkk69TyfafEpdcHJ7?g_st=ic

Heiyanthuduwa - https://maps.app.goo.gl/M3fYArphwExRKCCc6?g_st=ic

WhatsApp 070 728 9309 for delivery!

🌿✨ Healthy kids, happy moms! ✨🌿We're thrilled to see our Nutrimize products featured by “Nature’s Corner” one of the bes...
11/06/2025

🌿✨ Healthy kids, happy moms! ✨🌿
We're thrilled to see our Nutrimize products featured by “Nature’s Corner” one of the best-loved stores for natural and wholesome living! 🛒💚

Made with love and the finest ingredients, our baby and kids’ range is crafted to nourish growing bodies and delight tiny taste buds. 💪🍽️

👶🧒Nutrimize brings safe, nutritious, and delicious food to your little one's plate.

📍 Now available at Nature’s Corner – drop by and experience the goodness!

Now available at Nature’s Corners outlets! 🛒🌿Your go-to for clean, nutritious, and safe kids' food –"Nutrimize" is now o...
04/06/2025

Now available at Nature’s Corners outlets! 🛒🌿

Your go-to for clean, nutritious, and safe kids' food –"Nutrimize" is now on the shelves at your nearest Nature’s Corner Outlets!

Drop in and discover nutrition made simple and trustworthy.

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...! ☀️
13/04/2025

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...! ☀️

🌱ඔබෙ පුංචි පැටියාගෙ බර අඩුවෙලා ද?කෑම කන්න හොර වෙලා  ද?  🌱එන්න එහෙනම් අපිත් එක්ක "නියුට්‍රිමයිස් "නිශ්පාදන වල රස බලන්න. 🌹...
27/03/2025

🌱ඔබෙ පුංචි පැටියාගෙ බර අඩුවෙලා ද?
කෑම කන්න හොර වෙලා ද?

🌱එන්න එහෙනම් අපිත් එක්ක "නියුට්‍රිමයිස් "
නිශ්පාදන වල රස බලන්න.

🌹පුංචි පැටියාට අසාවෙන් කවාගන්න අදම අරගන්න අපේ,

මල්ටි ග්‍රේන් සීරියල් එක. 😍

මේක අපි හදලා තියෙන්නේ අමුද්‍රව්‍ය 10ක් එකතු කරලා.
බබාලගේ බර වැඩි කරගන්න ගොඩක්ම ඕන කරන පෝෂ පදාර්ථ මේකෙ තියෙනවා. 😯

කිසිම රසකාරකයක් දාලා නැති නිසා ,

100% ස්වාභාවික නිශ්පාදනයක් නිසා බය වෙන්න දේකුත් නැහැ.

🗣️ අනික, අපි Gmp සහතික හිමි ආයතනයක් නිසා බය නැතිව අම්මලාට අපේ නිශ්පාදන පුංචි පැටවුන්ට දෙන්න පුලුවන් ....

හරිම නැවුම් රසක්, සුවඳක් තියෙන නිසා බබා හරිම ආසාවෙන් කනවා..😋 🥣

අරගෙනම බලන්න..
අම්මලටත් ආස හිතෙයි... 😘

අපි gmp සහතිකය හිමි ආයතනයක් නිසා බය නැතිව අම්මලාට අපේ නිශ්පාදන පුංචි බබාලාට දෙන්න පුලුවන්.... 😊

අමතන්න..
077 6661732
077 1969855

මේ අංක ඔස්සේ ඔබට වට්සප් මගින් වුවද ඇණවුම් කල හැක... 🙋

13/03/2025

Wholesome and homemade! ✨ Try this easy recipe using Nutrimize cereal & date syrup for a nutritious treat.

She is strength woven with grace, resilience carved by time, and love as boundless as the ocean. A woman is one of natur...
08/03/2025

She is strength woven with grace, resilience carved by time, and love as boundless as the ocean. A woman is one of nature’s greatest wonders—fierce as fire, calm as the moon, and unstoppable like the tides. 🌿

✨ Here's to the magic, the power, and the beauty of every woman! 💖💪

Ongoing event - Commercial Bank Anagi Trade Fair
06/03/2025

Ongoing event - Commercial Bank Anagi Trade Fair

Join us at the Anagi Trade Fair on March 6th from 9 AM to 9 PM at Diyatha Uyana Battaramulla! Enjoy exclusive Women's Da...
03/03/2025

Join us at the Anagi Trade Fair on March 6th from 9 AM to 9 PM at Diyatha Uyana Battaramulla!

Enjoy exclusive Women's Day discounts and celebrate with us!

Don’t miss out—see you there! 💛

03/02/2025

පුද්ගලික හේතූන් මත කෙටි කලක් අප ව්‍යාපාරයේ කටයුතු අඩු කිරීමට සිදු වූවත්, 2025 ජනවාරි සිට අප නැවතත් පෙරටත් වඩා හොඳින් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරා! අවුරුදු හතරකට වඩා අම්මලගේ ඉමහත් ප්‍රසාදයට ලක්වූ, විශාල දරුවන් පිරිසකගේ පෝෂණයට දායක වූ අපේ නිශ්පාදන online හරහා ඔයාට ඇණවුම් කරන්න පුලුවන්.

කලින් අවුරුදු වල සමහරක් වෙලාවට අපිට තිබ්බ ඉල්ලුමට සැපයුම දෙන්නත් අමාරු උනා. මොකද අපේ නිශ්පාදනය සිද්ධ වෙන්නේ අපේම ගෙදර, කිසිම කෘතිම ද්‍රව්‍යක් එකතු කරන් නැතුව. අපි තීරණය කලා මේ අවුරුද්දේ ඉදන් සමහරක් නිෂ්පාදන වර්ග අඩු කරලා වැඩිම ඉල්ලුමක් තියෙන නිශ්පාදන කිහිපයක් වැඩියෙන් හදන්න.

මේ තියෙන්නෙ අපේ නිෂ්පාදන කිහිපයක්.

--------------------------------------------------------------------------

ධාන්‍යමය අහාරය:

මාස 6ට වැඩි හෝ කෑම පටන් ගත්ත ඕනෑම බබෙක්ට අපේ මේ නිෂ්පාදනය දෙන්න පුලුවන්. බබාලට ඉතාම ගුණ, පෝෂණය ලබා දෙන, ස්වාභාවිකවම බර වැඩි වෙන සහල් සහ ධාන්‍ය වර්ග 10කින් අපිම හදන නිසා ඔයාගේ බබාට 100% විශ්වාසයෙන් දෙන්න පුලුවන්!

අඩංගු දෑ - සුවඳැල්, රතු කැකුලු, සුදු කැකුලු, මුං ඇට, කවුපි, කඩල, මෑ ඇට, තෝර පරිප්පු, හබල පෙති, ආමන්ඩ්

ඔයාලට මේ නිෂ්පාදනය ග්‍රෑම් 100ක් රු 330/- සහ ග්‍රෑම් 200 රු 620/- ටත් මිලදී ගන්න පුලුවන්
--------------------------------------------------------------------------

රට ඉඳි සිරප් :

100% ස්වාභාවික රට ඉඳි ගෙඩිවල සාරය දිගු ක්‍රියාවලියකින් පසුව පෙරාගෙන තමයි අපේ රට ඉඳි සිරප් හදන්නේ. මේ නිෂ්පාදනය මාස 8ට වැඩි ඕනෑම පොඩ්ඩෙක්ට දෙන්න පුලුවන්.

රට ඉඳි සිරප් වල ප්‍රතිලාභ රැසක් තියෙනවා.
1. තන්තු - රට ඉඳි සිරප් වල තන්තු බහුල වන අතර එය ආහාර දිරවීමට සහ මලබද්ධයට උපකාරී වෙනවා.
2. විටමින් සහ ඛනිජ ලවණ -රට ඉඳි සිරප් වල විටමින් A, B සහ K මෙන්ම පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් සහ යකඩ වැනි ඛනිජ ලවණ ද අඩංගු වෙනවා.
3. ප්‍රතිඔක්සිකාරක - රටඉඳි සිරප් වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එය ශරීරය ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.
4. මොළයේ ක්‍රියාකාරිත්වය - රට ඉඳි සිරප් මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.

අපේ රට ඉඳි සිරප් ග්‍රෑම් 200 බෝතලයක් වෙන්නේ රු 660/-ක් පමණයි!
--------------------------------------------------------------------------

අපි ගොඩක් ලොකු ස්ටොක් එකක් තියා ගන්නෑ. මොකද බබාලට අපි දෙන්න උත්සහ කරන්නේ අලුත් නැවුම් නිෂ්පාදන.

පණටත් වඩා ආදරේ ඔයාගේ බබාට අපේ නිෂ්පාදන අරන් දීලා වෙනස වටහා ගන්න!

Order කිරීමට:

අපේ පිටුවට මැසේජ් එකක් දාන්න https://web.facebook.com/nutrimize
Whatsapp කරන්න -0771969855
කතා කරන්න - 0776661732

මෙච්චර කාලයක් අපිව විශ්වාස කරාට බොහොම ස්තූතී! අපි ඒ විශ්වාසය ආරක්ෂා කරගෙන ඉදිරියටත් අපේ නිෂ්පාදනයන් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා!

Nutrimize 🥰

Address

1053/1, Pothuarawa Road
Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when Nutrimize posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nutrimize:

Share