FitneZmart LK

FitneZmart LK Quality products • Affordable prices • Fast Delivery 📩 DM us for orders & inquiries.

මිල: රු. 1499/= පමණයි! 🚚 ලංකාවේ ඕනෑම තැනකට Free Delivery! 💵 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න (Cash on Delivery).නහර මතු වු...
08/05/2026

මිල: රු. 1499/= පමණයි! 🚚 ලංකාවේ ඕනෑම තැනකට Free Delivery! 💵 භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න (Cash on Delivery).

නහර මතු වුණු Strong අත් දෙකක් ඕනෙද? 💪🔥

කොල්ලෙක් වුණාම අනිවාරෙන්ම තියෙන්න ඕන Item එකක් තමයි මේ "Hand Grip Strengthener" එක. අත් දෙකේ නහර ලස්සනට පේන්න, අතට හිතාගන්න බැරි පට්ට Strong Look එකක් ගන්න මේක නියම විසඳුම. (කෙල්ලෝ වැඩිපුරම කැමති මේ වගේ අත් දෙකකට තමයි! 😉)

ඇයි අපේ Product එකම තෝරගන්න ඕන? 🤔

සාමාන්‍ය වෙළඳපොලේ තියෙන බාල නිෂ්පාදන වගේ නෙවෙයි, මේක:

✅ Spring එක ගැලවෙන්නේ නෑ - ඕනෑම පීඩනයකට ඔරොත්තු දෙනවා.
✅ Weight Adjuster එක Stuck වෙන්නේ නෑ - ඔයාට අවශ්‍ය විදිහට බර ලෙහෙසියෙන්ම වෙනස් කරන්න පුළුවන්. ( 5kg - 60 kg)
✅ අවශ්‍ය නම් Rep Count වෙන Hand Gripper එකත් අපි ලග තියෙනවා
✅ අත ලිස්සන්නේ නෑ - ව්‍යායාම කරද්දී අතේ දාඩිය දැම්මත් Grip එක සුපිරියටම තියෙනවා.
✅ High Quality - Thailand වලින් කෙලින්ම ගෙන්වන 100% Genuine Product එකක්.

ප්‍රතිඵල කොහොමද? 📈

දින 30ක් එක දිගට හරියට පාවිච්චි කළොත් ඔයාටම අනිවාරෙන් පෙනේවි ලොකු වෙනසක්. මේක හරියටම කරලා ඉක්මනින් Result ගන්න ඕන කරන Guide එකත් අපි ඔයාට ලබාදෙනවා!

අදම ඔයාගෙ එක Order කරලා අත් දෙකට අලුත් පෙනුමක් ලබාගන්න. වැඩි විස්තර සඳහා Post එකට පහලින් තියෙන Send Message බොත්තම click කරන්න 📩

Address

234 E Welivita Road
Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when FitneZmart LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share