Yula

Yula Gift Item
(5)

22/08/2026

Happy Birthday to Me 🥰❤️

Thank you so much my lovely customers! අපේ Yula Luxury Candles වලට ලැබුණු ආදරණීය ප්‍රතිචාර කිහිපයක් මේ. ඔයාලගේ සතුට තමයි...
21/08/2026

Thank you so much my lovely customers!
අපේ Yula Luxury Candles වලට ලැබුණු ආදරණීය ප්‍රතිචාර කිහිපයක් මේ. ඔයාලගේ සතුට තමයි අපේ සාර්ථකත්වය. 🕯️🥰

මාව විශ්වාස කරලා orders ලබා දෙන හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏💖

අපගේ නිමැවුම් කෙරෙහි විශ්වාසය තබා, ගුරු දිනය වෙනුවෙන් මෙවැනි සුන්දර ඇණවුමක් ලබා දුන් ඔබට බොහෝම ස්තුතියි. 😇🙏ඔබේ ප්‍රියතම ...
21/08/2026

අපගේ නිමැවුම් කෙරෙහි විශ්වාසය තබා, ගුරු දිනය වෙනුවෙන් මෙවැනි සුන්දර ඇණවුමක් ලබා දුන් ඔබට බොහෝම ස්තුතියි. 😇🙏
ඔබේ ප්‍රියතම ගුරුවරුන් වෙනුවෙන් විශේෂ තෑගි ඇණවුම් කිරීමට කැමති නම් අදම අප අමතන්න. 078 552 4684

✨ උපන් දින සැමරුමට ආදරණීය සිහිවටනයක්... 🌻💛 ඔබේ උපන් දිනයට, Wedding එකකට හෝ ඕනෑම විශේෂ උත්සවයකට මේ වගේ ලස්සන නිර්මාණ ඇණවු...
21/08/2026

✨ උපන් දින සැමරුමට ආදරණීය සිහිවටනයක්... 🌻💛
ඔබේ උපන් දිනයට, Wedding එකකට හෝ ඕනෑම විශේෂ උත්සවයකට මේ වගේ ලස්සන නිර්මාණ ඇණවුම් කිරීමට අදම අපට පණිවිඩයක් එවන්න. 078 552 4684

20/08/2026

Teacher's Day එකට Gift හොයන ඔයාට තමයි මේ Video එක. Oder එකක් දාන්න පහත අංකයට Whatssap පණිවිඩයක් එවන්න.+94785524684

🎁 Special Teacher's Day Packages දැන් ඇණවුම් කළ හැක!📍 දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.📥 වැඩි විස්තර සඳහා පහත අංකයට What...
19/08/2026

🎁 Special Teacher's Day Packages දැන් ඇණවුම් කළ හැක!
📍 දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.
📥 වැඩි විස්තර සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 078 552 4684

19/08/2026

ඔබේ ආදරණීයයන්ට තෑගි කරන්න හෝ ඔබේ කාමරය හැඩ කරගන්න.
👉 වැඩි විස්තර සඳහා අපට Inbox කරන්න නැතහොත් WhatsApp පණිවිඩයක් එවන්න. +94785524684

19/08/2026

ඔබේ ආදරණීයයන්ටත් මේ අපූරු සුවඳැති මතක තෑගි කරන්න අදම අපට පණිවිඩයක් (Inbox Message) එවන්න! +94785524684

18/08/2026

ඇණවුම් සඳහා අපට පණිවිඩයක් එවන්න. +94785524684

🌸 ඔබේ හිතේ මැවෙන ඕනෑම පාටකින්... දැන් ඩේසි මල් Candles අපෙන්! 🌸 078 552 4684
12/08/2026

🌸 ඔබේ හිතේ මැවෙන ඕනෑම පාටකින්... දැන් ඩේසි මල් Candles අපෙන්! 🌸 078 552 4684

Address

Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when Yula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category