Purely Gift Hub

Purely Gift Hub හිතේ තියෙන හැමදේම අතේ තියෙන මුදලට අපෙන් . වගකීමෙන් වගේම ලස්සනට තමන්ගේ ආදරණීයන්ට තෑගි කරන්න හොඳම තැන Purely Gift Hub . ❤️
(25)

🎁✨ Welcome to Purely Gift Hub ! ✨🎁Looking for the perfect little something for yourself or someone special? ❤️ From 🎁 Gi...
25/08/2026

🎁✨ Welcome to Purely Gift Hub ! ✨🎁

Looking for the perfect little something for yourself or someone special? ❤️ From 🎁 Gift Items & 💄 Beauty Care to 🏠 Home & Kitchen, 👗 Fashion & 🎀 Cute & Useful Finds — we’ve got something for everyone! 😍

💥 Affordable Prices | 📦 Fast Delivery | ❤️ Packed With Love

📲 Order Now : 071 097 0347
🔥 Follow Purely Gift Hub for daily new arrivals & special offers!

💖 Purely Gift Hub — Little Things, Big Smiles! ✨

Good Night Everyone ❤️✨️                              Have a Nice Day ❤️
23/08/2026

Good Night Everyone ❤️✨️
Have a Nice Day ❤️

Purely Gift Hub අපිට Dubai රටෙන් අපිට ලැබුණු ලස්සනම ලස්සන කේක් ඕඩර් එක.  මේ රසම රස කේක් නිර්මාණය යන්නේ කඩුවෙලට. මේ රසම ර...
20/08/2026

Purely Gift Hub අපිට Dubai රටෙන් අපිට ලැබුණු ලස්සනම ලස්සන කේක් ඕඩර් එක. මේ රසම රස කේක් නිර්මාණය යන්නේ කඩුවෙලට. මේ රසම රස කේක් එක හැදුවේ Sweet Cake by Anu .

ඉතින් බොහොම ස්තුතියි අපිව විශ්වාස කරලා මේ ඕඩර් එක බාරදුන්නට ❤️😍

19/08/2026

අද අපි රසම රස කිරිබත් එකකුයි සිනී සම්බෝලයකුයි හදමුද යාලුවනේ ❤️😍

18/08/2026

🌸 දළදා පෙරහැර 🌸

සඳ රැස් වැටෙනා මහනුවර පුරවරේ,
සුවඳින් පිරෙනා මල් මාවත දිගේ,
ගජමුතු පැළඳි ඇත් රජුන් ගමනේ,
දළදා සමිඳුන් වඩිනා පෙරහැරේ… 🙏✨

තාලයට රැව්දෙන බෙර හඬ මැදින්,
නැටුම් රඟදෙනා වීර නර්තනින්,
පහන් දල්වාගෙන බැතිබර සිතින්,
වඳිමු දළදා සමිඳුන් සෙනෙහසින්… 🌸

අහසේ තරු මල් පිපුණා වාගේ,
මහනුවර අද දිලිසෙයි ආලෝකේ,
දසතම පැතිරෙන පින්බර සුවඳේ,
දළදා කරුණාවයි ලොවම සනසන්නේ… 🪷

බුදු සරණයි හදවත පුරා,
දළදා සමිඳුන්ගේ පිහිට සදා,
රටටත් දැයටත් සෙත සලසා,
වැජඹේවා දළදා පෙරහැර සදා… 🙏🇱🇰

ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටයි! 🌸🙏

15/08/2026

Happy Customer Feedback ❤️😍 Thank you so much for this lovely Feedback Video Nangi

ඔයාලටත් මේ වගේ ලස්සන Gift Packs හදාගන්න ඕනේ නම් අදම Purely Gift Hub අපේ වට්ස්ඇප් නම්බර් එකට කෙටි පණිවිඩයක් යොමුකරන්න

071 097 0347 ❤️😍

ඔන්න ලමයි අලුත්ම Gift Pack එක Realise කරා ඕනේ අය ඉක්මනටම WhatsApp එක පැත්තට ඇවිල්ලා ඕඩර් එක දාගෙන යන්න. Islandwide Deliv...
10/08/2026

ඔන්න ලමයි අලුත්ම Gift Pack එක Realise කරා ඕනේ අය ඉක්මනටම WhatsApp එක පැත්තට ඇවිල්ලා ඕඩර් එක දාගෙන යන්න.

Islandwide Delivery Available

Purely Gift Hub
Order Now : 071 097 0347

සුභ උදෑසනක් වේවා සියලු දෙනාටම 🤍🙏තෙරුවන් සරණයි 🤍🙏
02/08/2026

සුභ උදෑසනක් වේවා සියලු දෙනාටම 🤍🙏
තෙරුවන් සරණයි 🤍🙏

🎁 තෑග්ගක් කියන්නේ දෙයක් විතරක් නෙවෙයි…ඒක ආදරය, සෙනෙහස සහ අමතක නොවන මතකයක්! 💖✨ඔබේ ආදරණීයයන්ගේ Birthday, Anniversary හෝ ඕන...
01/08/2026

🎁 තෑග්ගක් කියන්නේ දෙයක් විතරක් නෙවෙයි…
ඒක ආදරය, සෙනෙහස සහ අමතක නොවන මතකයක්! 💖✨

ඔබේ ආදරණීයයන්ගේ Birthday, Anniversary හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් වෙනුවෙන් ලස්සන තෑග්ගක් ආදරයෙන් සූදානම් කර දෙන්න අපි සූදානම්! 🥰🎀

🎁 Gift Items
💝 Surprise Gifts
🎀 Beautiful Gift Boxes
❤️ Personalized Gifts

ඔබේ හිතේ තියෙන ආදරය, ලස්සන තෑග්ගකින් කියන්න… 💕

📞 අදම ඔබේ Order එක වෙන්කරවා ගන්න:
071 097 0347

Purely Gift Hub 🎁
*Dive into a world of thoughtful gifting*

4K Completed Followers ❤️😍Thank u so much for everyone Support ❤️
30/07/2026

4K Completed Followers ❤️😍
Thank u so much for everyone Support ❤️

Address

Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when Purely Gift Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category