Online market with shani

Online market with shani Healthy & beauty

ස්වාභාවික  කෝමාරිකා 99%ක්ම අඩංගු කෝමාරිකා ජෙල් වලින් යුතු අවර්ණ සංඝටකයක් මෙහි අඩංගු වේ.මෙමගින් ඔබේ සම පැහැදිලි හා සෞඛ්‍ය...
01/11/2021

ස්වාභාවික කෝමාරිකා 99%ක්ම අඩංගු කෝමාරිකා ජෙල් වලින් යුතු අවර්ණ සංඝටකයක් මෙහි අඩංගු වේ.
මෙමගින් ඔබේ සම පැහැදිලි හා සෞඛ්‍ය සම්පන්න කරන අතර
සම මෘදු කිරිම
🍀තෙතමනය රදා පවත්වා ගැනීම
🍀සම පැහපත් කිරිම
🍀සමේ වියලි භාවය නැති කිරිම
🍀සමේ ලප කැලල් ඉවත් කිරිම
🍀කුරූලෑ සුව කිරිම
🍀හිරු එලියෙන් හානි වු සම යතා තත්වයට පත් කිරිම
🍀බ්ලීචින් නිසා හානි වු සම යතා තත්වයට පත් කිරිම
🍀වියපත් පෙනුම වලකා සමෙ රැලි ගතිය නැති කිරිම සිදු කරනු ලබයි

❤️890/=❤️
නිවසටම ගෙන්වා ගැනීමට
😊නම
📮ලිපිනය
📱 දුරකථන අංක දෙකක්
අවශ්‍ය භාණ්ඩයෙ නම

දැන්ම අප වෙත එවන්න
භාණ්ඩය ඔබ අතට ලැබුනු පසු මුදල්.ගෙවිය හැක

Address

Matale
Matale

Telephone

+94720134709

Website

Alerts

Be the first to know and let us send you an email when Online market with shani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Online market with shani:

Shortcuts

Share