07/09/2026
හායි කොහොමද ඔයාලා හැමෝටම . හැමෝම හොදින් , සතුටින් ඉන්නවා ඇති. 🥰
සැප්තැම්බර් මාසේ අපේ Little book pack, පොත් එකතුව මම ඇරන් එනවා, ඊළග සතියේ අගහරුවාදා සිට සිකුරාදා දක්වා. 15,16,17,18 . ඒ දවස් 4 පොත් 400කට ආසන්න ප්‍රමාණයක් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ හැම පොතක්ම ගොඩාක්ම උසස් තත්වයේ පොත් . අපේ චූටී දරුවන්ට ගොඩාක් වටිනා පොත් එකතුවක් තමා මම හැම මාසයකම මේ විදිහට ඇරන් එන්නේ.
ඉතින් හැම මාසයකම අලුතෙන්ම මට පාරිභෝගිකයන් එකතුවෙනවා. ඒ වගේම අවුරුදු 4ක් පූරාවටම එක දිගටම රැදි සිටින මගේ ආදරණීය පාරිභෝගිකනුත් ඒ විදිහටම මාත් එක්ක රැදි ඉන්නවා.පුළුවන් හැම වෙලාවකම ලස්සන පොත් ගන්නවා. ගොඩක් ස්තුතියි ඒ සියලුම දෙනාට.
හැමදාමත් කියනවා වගේ Little book pack, මගේ page එක මේ තරම් ලස්සනට ගෙනියන්නේ ඒ ඔයාලා නිසාමයි .ඔයාලාගේ විශ්වාසය , ආදරය , සහායෝයගය නිසාමයි .
ඉතින් මේ සැප්තැම්බර් මාසේ මගේ Little book pack , පොත් එකතුව සමගත් එකතුවෙන්න , 15,16,17,18 දවස් 4 තුළ.
අවුරුදු 1 හමාරේ චූටී බබාගේ සිට අවුරුදු 13 දරුවා දක්වා, ඒ ඒ වයස් කාණ්ඩ වලට ගැළපෙන පොත් එකතුවක් තමා මේ සැරේත් මම ඇරන් එන්නේ. එහෙනම් හමුවෙමු 15 වෙනිදා සිට 18 වෙනිදා දක්වා.
ස්තුතියි 📚🩷📚🩷📚🩷
කැමති නම් මගේ whats app group එකට සම්බන්ධ වෙන්න පුළුවන් .
0716683269
Whats app පණිවිඩයක් එවන්න.