18/06/2026
*" ළග තියෙනකොට වටින්නෙ නැති දේවල් නැති උනාම දැනෙනවා වැඩියි.*
*ඒත් ඒ වටිනාකම දැනෙන්න ගන්නකොට අපි ගොඩක් තැන් වල පරක්කු වැඩියි...!!*
*😊🖤"*
*" වෙන අය ලංවෙද්දි අපිව කොහොමත් miss වෙනවා..*
*කාලෙත් එක්ක හැම මනුස්සයාම හේතු නැතුවම අපෙන් ඈතට යනවා...!! ❤️🩹🥀"*
Nuwan plastic shop