Hashi’s diary

Hashi’s diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hashi’s diary, Matara.

31/08/2026

අම්මාගේ හිනාවේ අයිතිකාරි👶🏻🫂🌸🫀
30/08/2026

අම්මාගේ හිනාවේ අයිතිකාරි👶🏻🫂🌸🫀

25/08/2026

දුවෙක් වගකීම් කියන දේ පුරුදු වෙන්නේ මුලින්ම කොණ්ඩයයක් දාගෙන සෙල්ලම් ගෙවල් හදලා බෝනික්කො නලවන්න පටන් ගත්ත දවසේ ඉදන්

24/08/2026

අම්මාගේ දුක සතුට හැමදේම බෙදා ගන්න දෙවියො අම්මා ලගට එවන්නේ දුවෙක්ලු 🌸👶🏻💞

17/08/2026

දග වැඩ කරලා අවසානෙට හා පැටියෙක් වගේ 🛌නිදි..

15/08/2026

තාත්තගේ "ආදරේ "වෙන කාටවත් නොදී ,,තමන්ටම අයිති කරගන්න පුලුවන් පුංචි ජීවියෙක් තමයි ඉතින් දුවෙක් කියන්නේ..

12/08/2026

ඒ බැල්ම

05/08/2026

බැරිම තැන ලමයි නලවන යන්‍තරේ ක්‍රියාත්මක කරා.😜😜
# babies

ජීවිතේ එක එක කාල සීමාවල් වලදි අපිට එක එක විදියේ යාලුවො හමු වෙනවා.සමහර යාලුවෝ මගින් නතර වෙනවා.මූණට හොදයි වගේ පෙන්නලා යනකන...
30/07/2026

ජීවිතේ එක එක කාල සීමාවල් වලදි අපිට එක එක විදියේ යාලුවො හමු වෙනවා.
සමහර යාලුවෝ මගින් නතර වෙනවා.මූණට හොදයි වගේ පෙන්නලා යනකන් ඉදලා හිනා වෙනවා.කරන්න පුලුවන් නරකම දේවල් ලගින්ම ඉදලා කරනවා.ඒ අයත් අපිට හමු උන යාලුවෝ,,,
ඒත්,,,,
සැබෑ යාලුවෝ කියන්නේ,,
තමන්ව හැම තැනම රකින,ඕනම දෙයකට ලගින් ඉන්න,ඕනම කුණු ගොඩක් දරා ගන්න,අනෙකාගෙන් වෙන අඩුපාඩුවක් උවත් දරා ගන්න,කෙනෙක්ට
හොදම යහලුවො වෙන්න ගැහැණු ,පිරිමි කියලා නෑ.යාලුවෝ කියන්නේ යාලුවොන්ට🫂🫀
එහෙම යාලුවෙක් ලැබුනොත් ඒ යාලුකමට අවංක වෙන්න.ආදරේ කරන්න.
මොකද සැබෑ යාලුවො ලැබෙන්නේ කලාතුරකින්..

ඔයාටත් ඉන්න හොදම යාලුවෝ මතක් කරන්න..එයාලට ආදරෙයි කියන්න 😍🫂💐
Lakmali Rajapaksha
Theekshana sankalpa

Address

Matara
.

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi’s diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share