ROZY

ROZY Unique Handmade & Made Just for You🧶🌹.
(2)

Have a Cozy Day🥰
20/05/2026

Have a Cozy Day🥰

ගෙතීම කියන්නේ ඉක්මනට ඉවර කරන වැඩක් නෙවෙයි.  🧶හෙමින් හෙමින්, වැරදුනත් ආයේ පටන් අරන්, ලස්සනට හදන එක🪡 අපේ ජීවිතත්  එහෙම තමය...
19/05/2026

ගෙතීම කියන්නේ ඉක්මනට ඉවර කරන වැඩක් නෙවෙයි. 🧶

හෙමින් හෙමින්, වැරදුනත් ආයේ පටන් අරන්, ලස්සනට හදන එක🪡
අපේ ජීවිතත් එහෙම තමයි - අතාරින්න එපා, ගොතාගෙන යන්න. ✨

"ඊයෙට වඩා අද ටිකක් හොඳ වෙන්න හැදුවොත් ඇති. 😊Small steps, big wins. Have a great day!"🩷GOOD MORNING 🌹
18/05/2026

"ඊයෙට වඩා අද ටිකක් හොඳ වෙන්න හැදුවොත් ඇති. 😊

Small steps, big wins.
Have a great day!"🩷

GOOD MORNING 🌹

Good morning ☀️Starting the day with cute crochet & good vibes 🌸
17/05/2026

Good morning ☀️

Starting the day with cute crochet & good vibes 🌸

16/05/2026

Packing Manisha's Order ✨💖
Thank you for choosing Rozy Crochet 🌸

ඔයාටත් ඕන නම් ඔයාගෙ කැමති Color එකෙන් Order එකක් දාන්න පුළුවන්!
📲 WhatsApp කරන්න: https://wa.me/94770065076

Good Morning 🌸අද දවස ලස්සන වේවා ❤️
16/05/2026

Good Morning 🌸

අද දවස ලස්සන වේවා ❤️

*අද දවසේ ඔයාගෙ Outfit එක Complete කරන්න*  *අපේ Handmade Rose Bag එකක් ගන්න ❤️*  *💌 DM for Orders*  *📍 Islandwide Deliver...
12/05/2026

*අද දවසේ ඔයාගෙ Outfit එක Complete කරන්න*

*අපේ Handmade Rose Bag එකක් ගන්න ❤️*

*💌 DM for Orders*
*📍 Islandwide Delivery*
Whatsapp 0770065076

* *

*✨ Good Morning ☀️*  *අලුත් දවසක්... අලුත් බලාපොරොත්තු...*  ඔයාගෙ හීන මල් වගේ පිපෙන දවසක් වේවා 🥰🌹*  *         *
12/05/2026

*✨ Good Morning ☀️*

*අලුත් දවසක්... අලුත් බලාපොරොත්තු...*

ඔයාගෙ හීන මල් වගේ පිපෙන දවසක් වේවා 🥰🌹*

* *

සුබ උදෑසනක් වේවා මලක් වගේ ලස්සන ඔයාටත්....🌹මම හිතන්නේ, මල් වලට පුලුවන් කතා කරන්න. 🌹සතුටෙන් ඉන්නකොට තව සතුටු කරන්න. 🌹දුකෙ...
11/05/2026

සුබ උදෑසනක් වේවා මලක් වගේ ලස්සන ඔයාටත්....🌹

මම හිතන්නේ, මල් වලට පුලුවන් කතා කරන්න. 🌹

සතුටෙන් ඉන්නකොට තව සතුටු කරන්න. 🌹

දුකෙන් ඉන්නකොට හිත හදන්න. 🌹

ඔයාලගෙ ළඟ හැමදාම ඉන්න, කතා කරන යාලුවෙක් වගේ 🌹

පර නොවෙන මල් වගේ, 🌹

ඔයාලගෙ හිතත් හැමදාම සතුටින් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🌹

අලුත් සතියකට, අලුත් බලාපොරොත්තු එක්ක සුබ පතනවා 🌹

අද ඔයාලගෙ දවස කොහොමද? 👇

Comment එකක් දාගෙන යන්න.....🥰



අම්මා කියන්නේ......කවදාවත් මැකෙන්නේ නැති......පර වෙන්නේ නැති.........එකම රෝස මල....... 🌹සියලුම අම්මාවරුන්ට.....💜️Happy M...
10/05/2026

අම්මා කියන්නේ......

කවදාවත් මැකෙන්නේ නැති......

පර වෙන්නේ නැති.........

එකම රෝස මල....... 🌹

සියලුම අම්මාවරුන්ට.....💜️

Happy Mother's Day ......❤️

#අම්මා

Good Morning 🌹Start your day with something handmade, something beautiful, something made just for you ✨This red rose ha...
10/05/2026

Good Morning 🌹

Start your day with something handmade,
something beautiful, something made just for you ✨

This red rose hair clip is ready to make you smile all day ❤️

DM to order yours 💌
Whatsapp 0770065076

Address

Thihagoda
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when ROZY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share