23/08/2026
❤️ඔයත් උයන්න ලේසි ක්‍රම සොයන SMART ගෘහණියක් ද ?❤️
🌸ලස්සනට පිලිවෙලට වැඩ කරන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි❤️
සතියකට ගෙදරට ගේන මස්, මාලු, අමුමිරිස්, කරපිංචා, රම්පේ, තක්කාලි, ඉගුරු වගේම ඕනිම එලවළුවක් පළතුරක් පිළිවෙලට ලස්සනට පිරිසිදුව නිවාඩු දවසෙ කපලා හෝදලා සෞඛ්‍ය හිතකර මේ වගේ බොක්ස් එකකට දාලාම ෆ්‍රිජ් එකට දාමුද ? එතකොට ඔයාට පුළුවන් උදේට නැගිටලා හරිම ලෙහෙසියෙන් පහසුවෙන් උයාගන්න...නිතරම ෆ්‍රිජ් එක අස් කරන්න ඕනෙත් නෑ.
බොක්ස් එක හොඳින් සීල් වෙන නිසා එළවලු, පලතුරු, මස් වර්ග නරක් නොවී දිගු කාලයක් ශීතකරණයේ තියාගන්න පුලුවන්.
මේකට කපලා දාන්නත් පුළුවන් උයලා දාන්නත් පුළුවන්.
🥕 එළවළු, 🍖මස්,🐟 මාළු..
1000ml box එකට 500g ප්‍රමාණයක්,
2000ml එකකට 1kg ප්‍රමාණයක් අල්ලනවා.
👉ඒ වගේම මේ බොක්ස් එක සෞඛ්‍ය හිතකර, ආහාර පාන දැමීම සඳහා අනුමැතිය ඇති ප්ලාස්ටික් එකක්.💚 freezer safe වගේම දිගු කාලයක් භාවිතා කල හැකි microwave safe ප්ලාස්ටික් එකක් වගේම මේ බොක්ස් එක පහසුවෙන් පිරිසිදු කරන්නත් පුලුවන්.
PP5 grade & BPA free.
1000ml- Rs.60
2000ml-Rs.145
Cash on delivery available
Delivery charges රු.300-350
( Post )
ඉතින් අපිට WhatsApp msg දාන්න.
මේ අවස්ථාව මගහැර ගන්න එපා.. ඉක්මන් කරන්න..
0770065963
゚viralシfypシ゚viralシalシ