27/11/2025
⭕️ 🚨මහනුවර අපේ අයට පණිවිඩයක්🚨 ⭕️
නගරයේ ඉහල කදු ප්‍රදේශ තුළ නාය යාමේ අධික අවදානමක් ඇති වීමට හැකිය.
කරුණාකර අවධානයෙන් සිටින්න....
හදිසි ආපදාවන් දැනුම්දීමට පහත දුරකථන අංක විවෘතව ඇත.
👉ගිනි නිවීම් හා ගලවා ගැනීම්: (081) 222 4444
👉ජල සේවා බිද වැටීම්: (081) 223 4497, 292 2385
👉අපජල නඩත්තු හා බිද වැටීම්: (081)2313113
👉ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය: (081)2202697, 4976244
👉මහනුවර මහ නගර සභාව -(081)-2222275
Please share