15/08/2026
🌸💜 Giveaway Winnerට ගිය ආදරණීය තෑග්ග 💜🌸
අපේ Giveaway එකේ ජයග්‍රාහිකාව වෙනුවෙන්, ඇය කැමතිම විදිහට Customized කරලා ආදරයෙන් නිම කළ මේ ලස්සන Flower Bouquet එක 💐✨
පුංචි තෑග්ගක් වුණත්, කෙනෙක්ගේ කැමැත්තට හරියටම ගැළපෙන විදිහට හදලා දෙන්න ලැබීම අපිට ලොකු සතුටක් 🥰💕
අපේ Giveaway එකට සහභාගී වූ හැමෝටමත් ගොඩක් ස්තූතියි! ❤️
ඒ වගේම අපිව විශ්වාස කරපු අපේ Winnerට Anushika Lakshani විශේෂ ස්තූතියි 🌷✨
🎁 Seww’s Gift Collection
Made with Love, Just for You ♥️