02/09/2026
ඔයාලගේ Page වලටත් මෙහෙම ආවද..?
ආවනම්..මේ විදියට කරන්න..‼️👍
මේක 100% ක්ම Scam (වංචනික) මැසේජ් එකක්, පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා..‼️‼️
Meta/Facebook සමාගම කිසිම වෙලාවක මේ වගේ සාමාන්ය පුද්ගලික ගිණුමකින් Messenger හරහා Page එකක් අක්රිය කරන බවට මැසේජ් එවන්නේ නෑ. හොරු කරන්නේ page එකක් සාදා එහි නම සහ Profile picture එක වෙනස් කරලා, මෙවැනි බියගන්වනසුලු මැසේජ් Share කිරීමයි.
ඔබ කළ යුතු දේ:
👍කිසිවක් නොකරන්න:
මේ මැසේජ් එකට උත්තර දෙන්නවත්, ඔවුන් එවනු ලබන Link එකකටවත් (ලින්ක් එකක් එව්වොත්) යන්න එපා.
👍ගිණුම් තොරතුරු නොදෙන්න:
ඔබගේ Password, OTP හෝ පුද්ගලික තොරතුරු කිසිම විටෙක ලබාදෙන්න එපා.
👍Block & Report කරන්න:
එම Profile එක Block කර Facebook වෙත Report කරන්න.
👍Page Status පරීක්ෂා කරන්න:
ඔබගේ පිටුවට සැබෑ ලෙසම ගැටලුවක් ඇත්දැයි බැලීමට Meta Business Suite හෝ Page එකේ Settings -> Page Quality / Page Status වෙත ගොස් පරීක්ෂා කරන්න.