30/04/2026
🙏වෙසක්,පොසොන් පොහොය පිංකම් සදහා🌸
🙏ජන්ම දිනයන් සදහා🌸
🙏කඨින චීවර පූජා පිංකම් සදහා 🌸
🙏දානමය හෝ විශේෂිත පිංකම් සදහා 🌸
🙏පූජනීය වෙහෙර විහාරස්ථාන වලට හා වෙනත් පූජනීය ස්ථාන වලට පූජා කිරීම සදහා🙏🌸
🙏වෙනත් ඕනෑම පිං කටයුත්තක් සදහා🌸
ඉතාමත් නිර්මල වූ ශ්‍රද්ධා සම්පන්න සිතින් යුතුව සකස් කරන ලද අලංකාර පූජා භාණ්ඩ සුවිශේෂී මිල අඩු කිරීමක් සමගින් Sew Creations වෙතින් ඔබට ලබා ගත හැක.
☎️📞දු:අ 074 115 8203
🙏පාවඩ (වෙල්වට් ,සෙටින් ,අමු රෙදි)
🙏කංචුක (වෙල්වට් ,සෙටින් )
🙏කඨින චීවර තැන්පත් කරන ආසන නෙළුම් මල් ට්‍රේ
🙏නෙළුම් මල්
🙏පූජා මල්
🙏කරඩු තැන්පත් කරනු ලබන නෙළුම් මල්
🙏බුදු පිළිම තැන්පත් කරනු ලබන නෙළුම් මල්
🙏සරසන ලද බුදුපිලිම (අවශ්‍ය උස ප්‍රමාණයන්ගෙන්)
🙏විල්ලුද
🙏සරසන ලද මුතු කුඩ (රේන්ද සහිත හා රේන්ද රහිත)
🙏කුඩා මුතු කුඩ
🙏සරසන ලද වටාපත්
🙏සරසන ලද මිරිවැඩිසගල්
🙏සරසන ලද බුද්ධ පූජා පාත්තර කට්ටල
🙏සරසන ලද පාත්‍ර (small ,medium ,large,xl)
🙏සරසන ලද කිරි ආහාර පාත්තර
🙏වාහන වලට අවශ්‍ය සරසන ලද බුදු පිළිම (package)
🙏සරසන ලද චෛත්‍යය
🙏බෝ ගස්(අවශ්‍ය පුමාණයෙන්)
🙏සහ ඔබට අවශ්‍ය වෙනත් පූජා භාණ්ඩ ලබා ගත හැක.
💯🏪ඔබට අවශ්‍ය වන දිනටම ඔබගේ නිවසටම කුරියර් සේවා පහසුකම් මගින් අප විසින් භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබයි .
📌️👉ඔබගේ කැමැත්ත පරිදි Design කර Colors තෝරා අප හට දැනුම් දීම මගින් ද ඔබට භාණ්ඩ ඇනවුම් කර හැක.
🏪🏧ඔබට මුදල් බැංකු ගත කිරීම මගින් හෝ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාවද අප සතුව ඇත.
⭕👉ඔබට අවශ්‍ය දිනට දින කිහිපයකට පෙර අපව දැනුවත් කර භාණ්ඩ ඇනවුම් කිරීමට ඔබ කාරුණික වන්න.
💯💢ඉතාමත් සාදාරණ මිල ගණන් යටතේ Sew Creations අප මගින් ඔබට අවශ්‍ය වන පූජා භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට අපට අමතන්න.
Whatsapp :0741158203
Call&Massage :0741158203
゚viralシfypシ゚viralシalシ #නෙලුම්මල්පාවාඩ #රේන්දසහිතමුතුකුඩ #කරඩුනෙළුම්මල් #බුද්ධපාත්තර #කරඩුමුතුකුඩ #රේන්දරහිතමුතුකුඩ #බුද්ධපූජාපාත්තරකට්ටල ゚viralシ ゚viralシfypシ゚