Batti Craft

Batti Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Batti Craft, Arts & Crafts Store, Matara.
(24)

🌻 Handmade Flowers & Gifts
🌸 Pipe Cleaner Flowers
💐 Ribbon Flower Bouquets
🪴 Flower Pots
🖼️ Flower Frames & Wall Decor
📍 Matara, Sri Lanka
📲 WhatsApp: 070 145 1422
💝 Custom Orders Accepted

😍✌️ welcome To My Page✌️😍

30/08/2026

වෙනස්ම ලුක් එකක් 💛

අද මම ට්‍රයි කරපු අලුත්ම හෙයා ක්ලිප් ඩිසයින් එක

මේක හදන විදිහ බලන්න කැමති අය කමෙන්ට් එකක් දාන්න බලන්න. 🌺✨

මාවත් follow කරන්න අමතක කරන්න එපා ❤️

පිටතින් සිනාසුනත් හැම කෙනාම අද ඉන්නේ ජිවනඅරගලයක එබැවින් , කරුණාවෙන් සලකන්න ඔබේ පුංචි සිනහවක් හෝ යහපත් වචනයක් තවකෙකුගේ ජී...
30/08/2026

පිටතින් සිනාසුනත් හැම කෙනාම
අද ඉන්නේ ජිවන
අරගලයක

එබැවින් ,

කරුණාවෙන් සලකන්න
ඔබේ පුංචි සිනහවක්

හෝ

යහපත් වචනයක්
තවකෙකුගේ ජීවිතය සුවපත් කරන
ඖෂධක් වනු ඇත....🙏

සුභ උදැසනක් වේවා      බුදුසරණයි ....
30/08/2026

සුභ උදැසනක් වේවා
බුදුසරණයි ....

සුභ රාත්‍රියක් වේවා        බුදුසරණයි 🙏🙏🙏
29/08/2026

සුභ රාත්‍රියක් වේවා
බුදුසරණයි 🙏🙏🙏

Good evening ❤️
29/08/2026

Good evening ❤️

පළමු වතාවට උත්සාහ කරපු දේකට  හැමෝම මෙච්චර ආදරය කරයි කියලා    හිතුවෙවත් නැහැ..
29/08/2026

පළමු වතාවට උත්සාහ කරපු දේකට
හැමෝම මෙච්චර ආදරය කරයි කියලා හිතුවෙවත් නැහැ..

ඔබේ නිර්මාණ ලෝකයේ හදවතේ පිපේවි...අතහැර දමන්න එපා ඒ දක්ෂකම්,...දවසක ලෝකය ඔබට හිස නමාවි....
29/08/2026

ඔබේ නිර්මාණ ලෝකයේ

හදවතේ පිපේවි...

අතහැර දමන්න එපා

ඒ දක්ෂකම්,...

දවසක ලෝකය ඔබට හිස නමාවි....

සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ දවසක් වේවා!...
29/08/2026

සිතුම් පැතුම් ඉටුවන

වාසනාවන්ත සුභ දවසක් වේවා!...

සුභ රාත්‍රියක් වේවා      බුදුසරණයි  🙏🙏
28/08/2026

සුභ රාත්‍රියක් වේවා
බුදුසරණයි 🙏🙏

28/08/2026

අතින් මවන ලද පුංචි ලෝකයක්...

පරණ නිර්මාණයක් වුණත් මේකේ හැඩය තාමත් වෙනස් නැහැ නේද? 💛🌿

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Batti Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share