Mochi

Mochi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mochi, Matara.
(1)

කාලෙකට පස්සේ බලපු ලස්සන match එකක් Thank you cricket team 🇱🇰
23/10/2026

කාලෙකට පස්සේ බලපු ලස්සන match එකක්

Thank you cricket team 🇱🇰

20/10/2026

සුභ දවසක් වේවා!

කාවන්තිස්ස ඇත් රජුනි… නුඹට නිවන් සුව! 🙏අපේ රටේ අභිමානයක් වුණු කාවන්තිස්ස ඇත් රජු ඊයේ අපෙන් සමුගෙන ගිහින්… 🥺💔කියන්න වචන න...
17/10/2026

කාවන්තිස්ස ඇත් රජුනි… නුඹට නිවන් සුව! 🙏

අපේ රටේ අභිමානයක් වුණු කාවන්තිස්ස ඇත් රජු ඊයේ අපෙන් සමුගෙන ගිහින්… 🥺💔

කියන්න වචන නැති තරම් දුකයි. මේ මහ පොළොවේ කොච්චර ලස්සනට ජීවත් වුණත්, දවසක හැමෝටම මේ ලෝකයෙන් සමුගන්න වෙනවා. ඒත් සමහර ජීවිත මේ ලෝකයෙන් සමුගත්තත්, ඒ ජීවිතවල මතක කවදාවත් මිය යන්නේ නැහැ.

කාවන්තිස්ස කියන්නෙත් එහෙම මතකයේ රැඳෙන නමක්. නුඹේ ඒ අභිමානවත් රුව දකින්න අද අපට නොලැබුණත්, නුඹ ගැන මතකයන් හදවත් තුළ ඉතිරි වේවි.

ආයෙත් මේ මිහිමත නුඹේ පියවර හඬ ඇහෙන්නේ නැති වේවි… ඒත් නුඹේ මතකය අප අතර සදාකාලික වේවි.

ආදරණීය කාවන්තිස්ස ඇත් රජුනි, නුඹට අමා මහ නිවන් සුව ලැබේවා! 🐘🙏

#කාවන්තිස්ස #ඇත්රජු #නිවන්සුවලැබේවා

Hello, September! 🌸A brand-new month is here, bringing fresh beginnings, beautiful opportunities, and endless possibilit...
01/09/2026

Hello, September! 🌸

A brand-new month is here, bringing fresh beginnings, beautiful opportunities, and endless possibilities. ☀️💛

May this September fill your days with happiness, positive energy, and beautiful moments. 🌼📚☕

Happy September 1st! 🤍
Let’s learn, grow, and bloom together this month! 🌿✨

🌸

21/08/2026

නිවන් සුව ලැබේවා! ගීත කෝකිලාවියනි🙏

12/08/2026

"The great acorn chase! 🐿️🐦💨"

12/08/2026

Good morning 🌾

゚viralシ

11/08/2026

10/08/2026

🍂🐿️ A little squirrel and one flying leaf…
Sometimes, the smallest adventures are the sweetest.

09/08/2026

A tiny squirrel, one runaway acorn, and a wild little adventure! 🐿️🌰🍃

゚viralシ

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Mochi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share